Huang Chuncai

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    චීන ජාතික හුවන්ග් චුන්ගයි හට තෙවැනි වතාවටත් මුහුණෙන් කොටසක් කපා දමන්නට සිදුව තිබේ.
    36 හැවිරිදි හුවන්ග් විරල ගණයේ ස්නායු ආබාධයකින් පීඩා විදින්නෙකි.මෙම ස්නායු ආබාධය නිසා ඔහුගේ මුහුණේ මස් පිඩු නොනවත්වාම වැඩේ.
    මේ වැඞීම කෙතරම් බරපතලද යත් 2007 වසරේදී හා 2008 වසරේදී දෙවරක් වෛද්‍යවරුන්ට වැඩුණු මස් පිඩු කොටස් කපා ඉවත් කරන්නට සිදුවුණු අතර එම අවස්ථාවන්ගේ ඉවත් කළ කොටස් වල බර කිලෝග්රෑම් 17 කට ආසන්න බව සදහන්වේ.
    දැන් තෙවන වතාවටත් වැඩිපුර වැඞී ඇති මස් කොටස් ඉවත්කිරීමේ සැත්කමකට මුහුණ දීමට සිටින හුවන්ග්ගේ මුහුණින් මෙවර කිලෝ 2 කට ආසන්න කොටස් ප‍්‍රමාණයක් කපා ඉවත් කෙරෙනු ඇත.
    තවත් සැත්කම් වාර 3 කින් පමණ පසු හුවන්ග්ව සම්පූර්ණයෙන්ම පාහේ සුවපත් කළ හැකි වේයැයි වෛද්‍යවරු විශ්වාස කරති.එතෙක් ඔහුගේ මුහුණේ මස් පිඩු නොනවත්වාම වැඩෙමින් පවතිනු ඇතැයි ඔවුන් කියයි.
    මේ කරදරය නිසා හුවන්ග් හට කුඩා කළ සිටම පීඩා විදීමට සිදුව තිබේ. මස්පිඩු වල බරට මුහුණ ඉදිරියට නැමිම නිසා ඔහුගේ කොන්දද දැන් තිබෙණුයේ කුදු වීය.
    නමුත් හුවන්ග් උත්සාහය අතහැරීමට සූදානම් නැතගකෙසේ හෝ තම රෝගය සුවපත් කර ගැනීමේ අදිටනින් හේ සිටී.


    16(20).gif


    17(25).gif


    http://en.wikipedia.org/wiki/Huang_Chuncai

    hc-father.jpg
     
    • Like
    Reactions: Mr.Truth

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,722
    113
    -In Darkness-
    කිසිම කෙනෙකුට මෙවැනි දෙයක් නම් වෙන්න එපා :no:

    මේවා ඉතින් පෙර කර අකුසල වල විපාක තමා :(