Huawei Appstore

danamith

Active member
  • Aug 22, 2006
    162
    148
    43
    37
    Kiribathgoda
    Huawei 2019 phone වලත් google playstore එක නැද්ද.
    2020 phones වල google playstore නෑ නේද.
    Phone එකකට ඕන වෙන common app ටිකවත් උන්ගෙ app store එකේ තියෙන නේද.

    ගන්න හදන්නෙ #Huawei_Y6P_2020.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    Mod කරපු ඈප් තියෙනවා කියනවා, සපෝර්ට් නැති නං ඕවාට නොයා Mi බ්‍රෑන්ඩ් එකේ ෆෝන් එකකට යන්න . ඕක ආයේ දෙන්න ගියත් විකුණගන්න බෑ.

    OR

    POCO ෆෝන් එකෙත් අලුත් මොඩල් එකක් එනවා මේ මාසේ 44 වගේ ගාන.
     

    danamith

    Active member
  • Aug 22, 2006
    162
    148
    43
    37
    Kiribathgoda
    Mod කරපු ඈප් තියෙනවා කියනවා, සපෝර්ට් නැති නං ඕවාට නොයා Mi බ්‍රෑන්ඩ් එකේ ෆෝන් එකකට යන්න . ඕක ආයේ දෙන්න ගියත් විකුණගන්න බෑ.

    OR

    POCO ෆෝන් එකෙත් අලුත් මොඩල් එකක් එනවා මේ මාසේ 44 වගේ ගාන.
    mi redmi8 thiyena kenekta tamai ganne. mi phone wala anuradhapra wage pathi wala town eken 5-10km wage athulata giyama 4G signal madi. e sim ekama wena brands awalata 4G tiyenawa. force LTE kiyala app ekakin 4G witharak ena widiyata force karala internet yanne. ehema kalama CALLS ganna ba. ekai xiaomi noganne. Mi note 8 thiyena kenektath me prashne tiyenawa
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    huawei ganna epa bn google service nathuwa use karanna amarui,xiaomi set nathn samsung ekak ganna
     
    • Like
    Reactions: danamith