Huawei E156G modem එකේ dashboard(mobile partner) update උදව්වක් ...

aruna ssmv

Member
Oct 18, 2010
88
0
0
Huawei E156G modem එකේ dashboard(mobile partner) update උදව්වක් ...

Huawei E156G modem එකේ dashboard(mobile partner) update කරගන්න උදව්වක් දෙන්නකෝ. මට mms සහ Call option දෙකම හදාගන්න ඕනේ......
 

aruna ssmv

Member
Oct 18, 2010
88
0
0
මචං.. ගොඩාක් ස්තූතියි. මම මේක download කරගත්තා.. මේක huawei E156G එකට හරියනව කියල Sure ද ?.............
 

aruna ssmv

Member
Oct 18, 2010
88
0
0
මේක install කරද්දි case උනොත් modem එක වැඩකරන්නේ නැතිව යනවද?.......