Huawei E173

sameera103

Active member
  • Feb 21, 2012
    361
    66
    28
    මගේ ළඟ Huawei E173 මොඩම් එකක් තියෙන්නේ අන්ලොක්, මේකේ Voice call active කරන විදිය දන්නා කෙනෙක් උදුවක් දෙන්න
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    වොයිස් කෝල් ගන්න පුලුවන් මොබියිල් පාර්ට්නර් වර්ශන් එකක් ඩොව්න්ලොඩ් කරන්න...
     

    sameera103

    Active member
  • Feb 21, 2012
    361
    66
    28
    වොයිස් කෝල් ගන්න පුලුවන් මොබියිල් පාර්ට්නර් වර්ශන් එකක් ඩොව්න්ලොඩ් කරන්න...

    hari giye nane ban, firmware installe karanna oneda hariyanna
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    ෆර්ම්වෙයා උප්ඩේට් එහෙම් කේස් නෑ. නිකන් ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නේ.
    …
    හරි ගියෙ නෑ කියන්නේ ඇයි. මොකද උනේ
     

    sameera103

    Active member
  • Feb 21, 2012
    361
    66
    28
    ෆර්ම්වෙයා උප්ඩේට් එහෙම් කේස් නෑ. නිකන් ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නේ.

    හරි ගියෙ නෑ කියන්නේ ඇයි. මොකද උනේ

    call gannakota "Failed" kiyala watenne machan