Huawei E303 unlock help :(

akila011

Junior member
  • Dec 13, 2011
    378
    13
    18
    gampaha
    Mchn la man gawa dialog Huawei E303 dongle ekak tyenawa...

    meka unlock kara ganna widiyak kyannako... :rolleyes::rolleyes:

    net eke search kala eth hariyatama wada karana ekak set une nah..:no::no::no:

    meh model eka unlock karapu un innawanam eka unlock karapu widiya kyala dyanko... loku udawwak bng...:yes::yes:


    Hariyana ekak set karaoth math hodata salakanwa :cool::cool::cool:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    e303 Unlock කරන්නෙ බලාගෙන මචෝ, සමහරු කෙලව ගන්නවා. . .හරි Firmware එකම ගහපන්. ...... e303e, e303i එහෙම ගහන්න එපා. . අනිත් එක Master Code Calculator එක දෙන Code එක සමහර වෙලාවට වැරදියි මේකට. . ..
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම නම් පාවිච්චි කරන්නේ DC unlocker (හොර එකක් නෙමේ).
    එකෙන් නම් පුළුවන් ඕනේ නම් ඉමි එක එවන්න.
    නැත්නම් සමහර සයිට් වල අන්ලොක් කෝඩ් 2 ක් දෙනවා old algo, new algo kiyala
    new algo code එකට අන්ලොක් වෙනවා.ඕනේ වුනොත් රී ලොක් කරන්න බෑ