Huawei E3372 4G Dongle eka use karana un ennooooo

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හොඳ වැඩේ ගල් මූසලයා උඹට..:angry:. පහු ගිය ටිකේම කට කැඩෙනකන් කොල්ලෝ ඩයලොග් ත්‍රේඩ් එකේ කිව්වා Huawei E3276 Dongle එක ගනින් කියලා.. උඹ බක පණ්ඩිතයා වගේ ඔය අරගෙන තියෙන්නේ... නොදෝකින්...:growl:

    මේ මගේ E3276 ඩොන්ගල් එක.

    ae9nrr.jpg

    දවල්ට නම් මලත් දාන්නේ නෑ.:no:පාන්දර 2-4 දාන්නේ..

    පුළුවන්නම් SONY Xperia Phone එකක් හොයාගෙන හොට්ස්පොට් එකක් හදාගෙන බාපන්.:P
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    හොඳ වැඩේ ගල් මූසලයා උඹට..:angry:. පහු ගිය ටිකේම කට කැඩෙනකන් කොල්ලෝ ඩයලොග් ත්‍රේඩ් එකේ කිව්වා Huawei E3276 Dongle එක ගනින් කියලා.. උඹ බක පණ්ඩිතයා වගේ ඔය අරගෙන තියෙන්නේ... නොදෝකින්...:growl:

    මේ මගේ E3276 ඩොන්ගල් එක.

    ae9nrr.jpg


    මට දවල්ට නම් මලත් දාන්නේ නෑ.:no:පාන්දර 2-4 දාන්නේ..

    පුළුවන්නම් SONY Xperia Phone එකක් හොයාගෙන හොට්ස්පොට් එකක් හදාගෙන බාපන්.
    :D
    mn e thread eka dakka bn :D mn comments hitan damme yakoo :P
    mekai bn.ube dongle eka mn yaluvekgen genalla baluva.ethakota mage E3131ta vada 300KBps speed ekak vadiyen ava.
    dan mn genapu dongle eka okatath vada powerful hindai bn eka gaththe vadiyen gevala :baffled:

    e magula E3131tatah vada aduvenne bn speed enne :sorry:

    xperia phone ekak thiyenava.xperia v.e unata phone valin kachal bn.rath venavane bn phone eka ambaneta :(
     
    Last edited: