Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Huawei GR5 2017 review... :) :) :)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

GR5 2017, reviews හෙව්වා හෙව්වා හම්බුනේ නැ .... youtube එකේ තියෙන්නේ කඩ්ඩෙන් නෙමෙයි .... ලංකාවේ කරපු review එකක් නම් තිබ්බ... unboxing video එකක්.....

Phone Spec එක මේකෙ

මුලින්ම කියන්න ඕනේ මේක mid-range phone එකක් ... අනෙකුත් මාදිලි එක්ක බලද්දී මේකෙ features නම් ටිකක් හොඳයි ... රු 31000 කට ඉතින් වටින නොවටින ගානයි .... built-in apps ගොඩක් තියෙනවා usefull.ඒවගේම මෙලෝ රහක් නැති ඒවත් තියෙනවා ....

1. Display - FHD 1080x1920, colors නම් පොඩ්ඩක් අඩුයි වගේ තේරෙනවා.... but 30,000 range එකේ අනික් ෆොනේ එක්ක බලද්දී සෑහෙන්න හොඳයි

2. Back camara 12MP +2 MP - චාටර් ... colors නම් මදි .. camara වක් නැති වෙලාවක 4to එකක් ගහන්නන වගේ මේ cam එක හොඳයි . camara app එකේනම් features ලොට් එකක්ම තියෙනවා. 3rd party app එකක් use කරලා 4tos ගොඩ දාගන්න පුළුවන්  depth of field effect එක ගන්න බොරුවක් කරලා තියෙනවා camara දෙකක් දාල

3. Front Cam 8MP - tripod එකක තියල timer එක දාල ගන්නවානම් shape.

4. Finger print scanner - සෑහෙන හොඳයි .. super fast නැ , but it does the job.

5. RAM - 3GB සාපේක්ෂව ram එකනම් වැඩි ... user ට 1.5gb වගේ available ගොඩක් වෙලාවට

6. Internal memory - 32GB, unbox කරලා ගන්නකොට 21gb වගේ user ට available

7. OS - Android 6, marshmallow තියෙන්නේ.මුලදිනම් හෙනම වාතයි .. හැම එකටම permission අහනවා... EMUI 4 කියල huawei customise කරපු ui එකක් තියෙන්නේ. app drawer icon එක missing පුතේ. soup එක වගේ apps ටික තියෙනවා. IOS experience එක දෙන්නෙ ... (iphone එකක් use කරලා බංකොලොත් වෙච්ච එකෙක්ටනම් ලේසි වෙයි use කරන්න... නැත්තම් ටිකක් වෙලා යනවා හුරුවෙන්න ..)

8. Sound - ටකරමට ගල් ගහනවා වගේ (උදේට ඇහැරෙන්නේ නැති එකෙක්ටනම් පංකාදු 4n එක)

9. Headset - build quality එකනම් හොඳි... හැබැයි sounds නම් මදි ...

10. Battery - 3340mAh, දවස ගෙවාගන්න පුළුවන් අවුලක් නැතුව.

මම නම් game ගහන එකෙක් නෙමෙයි 4n එකේ... ලොකුවට... 3gb/8 cores තියෙන හින්ද real racing 3, දාල බැලුව...හොඳට වැඩ... glitches නැතුව වැඩ

සමස්තයක් හැටියට හොඳයි ෆොන් එක එදිනෙදා වැඩ ටික කරගන්න (4න එකෙන් කරන වැඩ  ), plastic උනාට පිටින් premium quality look එකක් තියවා.

ගන්න හිතන් ඉන්න එකෙක්ටවත් ප්රයෝජනවත් වෙයි කියල හිතනවා..... (gr5 ගත්ත එකම එකා මං නොවේවා!!! )

[QUOTE="KRDam, post: 21064706, member: 556635"] GR5 2017, reviews හෙව්වා හෙව්වා හම්බුනේ නැ .... youtube එකේ තියෙන්නේ කඩ්ඩෙන් නෙමෙයි .... ලංකාවේ කරපු review එකක් නම් තිබ්බ... unboxing video එකක්..... [URL="http://consumer.huawei.com/kh/mobile-phones/tech-specs/gr5-2017.htm"]Phone Spec එක මේකෙ [/URL] මුලින්ම කියන්න ඕනේ මේක mid-range phone එකක් ... අනෙකුත් මාදිලි එක්ක බලද්දී මේකෙ features නම් ටිකක් හොඳයි ... රු 31000 කට ඉතින් වටින නොවටින ගානයි .... built-in apps ගොඩක් තියෙනවා usefull.ඒවගේම මෙලෝ රහක් නැති ඒවත් තියෙනවා .... :angry::angry: 1. Display - FHD 1080x1920, colors නම් පොඩ්ඩක් අඩුයි වගේ තේරෙනවා.... but 30,000 range එකේ අනික් ෆොනේ එක්ක බලද්දී සෑහෙන්න හොඳයි :):) 2. Back camara 12MP +2 MP - චාටර් ... colors නම් මදි .. camara වක් නැති වෙලාවක 4to එකක් ගහන්නන වගේ මේ cam එක හොඳයි :lol::lol::lol:. camara app එකේනම් features ලොට් එකක්ම තියෙනවා. 3rd party app එකක් use කරලා 4tos ගොඩ දාගන්න පුළුවන් ;) depth of field effect එක ගන්න බොරුවක් කරලා තියෙනවා camara දෙකක් දාල :angry::angry::angry: 3. Front Cam 8MP - tripod එකක තියල timer එක දාල ගන්නවානම් shape. 4. Finger print scanner - සෑහෙන හොඳයි .. super fast නැ , but it does the job. 5. RAM - 3GB සාපේක්ෂව ram එකනම් වැඩි ... user ට 1.5gb වගේ available ගොඩක් වෙලාවට 6. Internal memory - 32GB, unbox කරලා ගන්නකොට 21gb වගේ user ට available 7. OS - Android 6, marshmallow තියෙන්නේ.මුලදිනම් හෙනම වාතයි .. හැම එකටම permission අහනවා... EMUI 4 කියල huawei customise කරපු ui එකක් තියෙන්නේ. app drawer icon එක missing පුතේ. soup එක වගේ apps ටික තියෙනවා. IOS experience එක දෙන්නෙ ... (iphone එකක් use කරලා බංකොලොත් වෙච්ච එකෙක්ටනම් ලේසි වෙයි use කරන්න... නැත්තම් ටිකක් වෙලා යනවා හුරුවෙන්න ..) 8. Sound - ටකරමට ගල් ගහනවා වගේ (උදේට ඇහැරෙන්නේ නැති එකෙක්ටනම් පංකාදු 4n එක) 9. Headset - build quality එකනම් හොඳි... හැබැයි sounds නම් මදි ... 10. Battery - 3340mAh, දවස ගෙවාගන්න පුළුවන් අවුලක් නැතුව. මම නම් game ගහන එකෙක් නෙමෙයි 4n එකේ... ලොකුවට... 3gb/8 cores තියෙන හින්ද real racing 3, දාල බැලුව...හොඳට වැඩ... glitches නැතුව වැඩ :):):):):):) සමස්තයක් හැටියට හොඳයි ෆොන් එක එදිනෙදා වැඩ ටික කරගන්න (4න එකෙන් කරන වැඩ ;););) ), plastic උනාට පිටින් premium quality look එකක් තියවා. ගන්න හිතන් ඉන්න එකෙක්ටවත් ප්රයෝජනවත් වෙයි කියල හිතනවා..... (gr5 ගත්ත එකම එකා මං නොවේවා!!! ;););):D:D:D:lol::lol:) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom