Huawei Nova 2i phone thiyana aya kiyanna poddak mata...
මට මේ ෆොන්1 ලැබුනා යාලුවෙක් ගෙන්.. මේකෙ ඩිස්ප්ලේ1 ගිහින්. ටච්1 අවුලක් නෑ. ෆෝන්1 වැඩ.
මේකට චාගර්1ක් ගන්නත් ඕන.. මොනවද හොද චාජර් ? කොහෙන්ද ගන්න පුලුවන් ?
ඩිස්ප්ලේ එක දාන්න කියක් විතර යනවද ? කොහෙන්ඩ වැඩේ කරගන්න පුලුවන් විශ්වාසයක් ඇතුව සාධාරණ ගානකට.

Last edited: