Huawei nova 3i & 3 වෙනස

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,256
    694
    113
    Dubai
    HUAWEI nova 3e එකකුත් එනවා බන්

    HUAWEI nova 3
    HUAWEI nova 3e


    මේ දෙකම දැන් මාර්කට් එකේ තියෙනවා
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,215
    780
    113
    HUAWEI nova 3e එකකුත් එනවා බන්

    HUAWEI nova 3
    HUAWEI nova 3e


    මේ දෙකම දැන් මාර්කට් එකේ තියෙනවා

    HUAWEI nova 3 එක නම් පුතා 80,000​
    වත් වෙයි ලංකාවේ​
    :P:P​
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,215
    780
    113
    3 eka me ganata paduda ?


    nova 3 එකේ තියන ටිකම Huawei Honor 10 එකෙත් තියනවා screen size එක ලොකුයි nova 3 එකේ බලහන් පොඩ්ඩක් ගානත් අඩුයි Honor 10 එක නම් හැබැයි ලංකාවේ නැ online oder කරන්න වෙන්නේ
    ​
     
    Last edited:

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,256
    694
    113
    Dubai
    Oppo F7 vs Huawei nova 3e

    hqdefault.jpg



    මේ දෙකෙන් කෝකද බන් හොද? අද එකකට යන්න ඉන්නේ. කෝකට වගේද යන්න හොද මචන්ලා:oo:
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,549
    3,903
    113
    Speed force

    HUAWEI nova 3 එක නම් පුතා 80,000​
    වත් වෙයි ලංකාවේ​
    :P:P​

    80? එච්චර වෙනවා ද? අම්මෝ කාටද පිස්සු mid range device එකක් high end device එකක price එකට ගන්න?
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,215
    780
    113
    80? එච්චර වෙනවා ද? අම්මෝ කාටද පිස්සු mid range device එකක් high end device එකක price එකට ගන්න?

    මන් හිතන විදිහට ඒ ගාන වෙයි මොකද nova 3i එකම 50000 නේ බන් මෙහෙ​
    :no::no:​
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    80? එච්චර වෙනවා ද? අම්මෝ කාටද පිස්සු mid range device එකක් high end device එකක price එකට ගන්න?

    Nova 3 එක high end device එකක් Hisilicon Kirin 970 චිප් සෙට් එක සාමාන වෙන්නෙ sd 835 ට, flagship පොන් එකක් නොව 3 , නොවා 3i මිඩ් රෙන්ජ්
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    High range look එකක් තියෙන mid rage HUAWEI 4n නම් ගන්න එපෝ .... for example Nova 2i ​

    අයි බන් Nova 2i එකේ තියෙන අවුල මොකක්ද මචන් ?
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Nova 3 eka -79,000
    Nova 3i eka -49,900
    Nova 3e එකනම් මෙහෙට එන්නේ නැති කතාවක් යන්නේ .



    වෙනස තමා Nova 3 එකේ Processor එක 910 . 3i එකේ 710
    3 එකේ Fast Charging type C / 3i එකේ තාම Micro USB තමා .



    තව පොඩි පොඩි වෙනස් කම් ටිකක් තියෙනවා. Nokia X6 ( 6.1 -2018 ) මේක ගොඩක් හොඳයි Nova 3i එකට වඩා . ලංකාවට කවද එයිද දන්නේ නැ හැබැයි .



    Z



    https://www.gsmarena.com/nokia_6_1_plus_(nokia_x6)-9178.php