Huawei P10 තියෙන අය එන්න.........

downx

Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    Huawei P10 තියෙන අය එන්න.........

    thumb_59666_default_big.jpeg


    මේ phone එක පාවිච්චි කරන අය කියන්න කොහොමද phone එක .... camera කොහොමද photo ටිකක් දාන්නකෝ
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    2018 පෙබරවාරි වල huawei p11 release කරනවා , එතකොට P10 එක 40-50/= ට ගන්න පුළුවන් වේවි කියලත් හිතෙනවා , මටත් ගන්න හිතිලා තියෙන්නේ