මචන් ලා Huawei P8 lite phone එක හොදයිද මචන්ලා...... වෙනසකටත් එක්ක ගන්න හිතෙනවා.... පාවිච්චි කරන , phone එක ගැන දන්නා කවුරුහරි ඉන්නවා නම් කියපන්කො කොහොමද කියල...................