Huawei P9-Singer

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Machanla P9 ekak ganna baluwe.singer eken stock nalu.hoyaganna widiyak nadda.singer ma ganna one bros....
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    දන්න විදිහට මාර්කට් එකේ තිබුන ස්ටොක් සෙරම ආපහු ගත්තා P10 එක එන්න කලින් සමහර කඩවල් වල ඉතුරු කර ගත්ත ඒවා නම් ඇති.
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    singer එකේ යාලුවෙක් ඉන්නවා P9 Lite එකනම් තියෙනවා එත් cam පට්ට නිසා P9 එක බැලුවේ..singer එකේ වැඩ කරන කවුරුත් නැද්ද පොඩ්ඩක් හොයල බලලා කියන්නකෝ කොහේ හරි Branch එකක තියේද කියල