Huawei, Xiaomi or One plus

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    දෙවැනි post එක, දැනගන්න අහන්නේ.
    මන් දැං අවුරුදු 2 ක් විතර Huawei Y9 එකක් use කරන්නේ. බිම watila screen එක කුඩු වෙලත් තවම හොඳට වැඩ.
    Repair කරන්න තැන් තියනවා. Slow වෙලත් නැහැ, signal, options ok.
    දැං Xiaomi or Oneplus එකක් try කරලා බලන්න හිතෙනව Huawei හෙනම common නිසා.
    මට හිතෙන හැටියට ඉස්සර nokia වගේ දැං ලෝකෙම common Huawei, so is it better to go again to Huawei?
    Xiaomi etc වගේ ඒවා options හොඳ වුණත් unstable වගේ ද?
    Suggestions please. I not a tech personality.
    Thanks.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,460
    113
    - උඩරට -
    දෙවැනි post එක, දැනගන්න අහන්නේ.
    මන් දැං අවුරුදු 2 ක් විතර Huawei Y9 එකක් use කරන්නේ. බිම watila screen එක කුඩු වෙලත් තවම හොඳට වැඩ.
    Repair කරන්න තැන් තියනවා. Slow වෙලත් නැහැ, signal, options ok.
    දැං Xiaomi or Oneplus එකක් try කරලා බලන්න හිතෙනව Huawei හෙනම common නිසා.
    මට හිතෙන හැටියට ඉස්සර nokia වගේ දැං ලෝකෙම common Huawei, so is it better to go again to Huawei?
    Xiaomi etc වගේ ඒවා options හොඳ වුණත් unstable වගේ ද?
    Suggestions please. I not a tech personality.
    Thanks.
    මගෙත් Huawei Y9 (2018) එකක් තියෙන්නේ..දැන් නම් මගේ බැටරි එක ඉදිමිලා තියෙන්නේ..පටගාල බැටරි බහිනවා..
    වෙන නම් අවුලක් නෑ.. තව වෙලාවකට හිර වෙන ගතියක් තියෙනවා.. 2018 ගත්තේ..
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    ඉස්සර nokia වගේ දැං ලෝකෙම common Huawei??? Whaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaat??? pissuda bola.. google service ain karapu eka nisa un watuna sahenna....

    TRY oneplus
    At least ලංකාවේ common නේද?
    Google service scene එක දැන් ඉවරයි නේද?

    Huawei ෆෝන් පාවිච්චියට සුපිරි මචන් .Battery එකත් ගොඩක් වෙලා තියෙනවා. ඒත් මේ Google services නැති නිසා අලුත් එව්වා ගන්න පොඩ්ඩක් අවුල් වගේ බන්
    ඒක තමයී.
    ------ Post added on Apr 28, 2021 at 11:17 PM

    මගෙත් Huawei Y9 (2018) එකක් තියෙන්නේ..දැන් නම් මගේ බැටරි එක ඉදිමිලා තියෙන්නේ..පටගාල බැටරි බහිනවා..
    වෙන නම් අවුලක් නෑ.. තව වෙලාවකට හිර වෙන ගතියක් තියෙනවා.. 2018 ගත්තේ..
    මන් හිතන්නේ මං ගත්තෙ 2019 වගේ
    ------ Post added on Apr 28, 2021 at 11:18 PM
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    747
    610
    93
    Piliyandala
    OnePlus හොඳයි. එත් update එහෙම පරක්කුයි පරණ ඒවාට අලුත් මොඩල් එකක් ආව ගමන්.
    3 Years update guaranteed කිවුවට ලැබුනේ නං 2.5 වගේ.
    හැම එකටම major OS update 2ක් හෝ 3ක් අනිවාර්යෙන් ලැබෙනවා.
     
    • Like
    Reactions: NRTG

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,736
    16,838
    113
    Kottawa
    OnePlus හොඳයි. එත් update එහෙම පරක්කුයි පරණ ඒවාට අලුත් මොඩල් එකක් ආව ගමන්.
    3 Years update guaranteed කිවුවට ලැබුනේ නං 2.5 වගේ.
    හැම එකටම major OS update 2ක් හෝ 3ක් අනිවාර්යෙන් ලැබෙනවා.
    issara nam pixel ekata passe enne oxygen update eka.. dan nam poddak delay parana devices walata
     
    • Like
    Reactions: TWishwadeepa

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    2016 idan Huawei G series flagship ekak use karala, masa 6kata wage kalin Mi 10 5G ekak gaththa, experince eka nam so far hondai.