Hubble's 2.5-Billion-Pixel Mosaic of Andromeda Galaxy.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,020
    113
    Kuwait-Galle
    meheth ehema thamayi bn. issara nam hodata penawa. kandy town eke eliya wadi dan.
    ඔව් බන් අපි පොඩි කාලේ පට්ට විදියට අහසේ තරු පෙන්වා රෑට. ඉස්සර ඉස්කෝලේ ඔය තරු ගැන රෑට තරු වගේ සැටලයි යනවා බලන්න කියන නිසා ඉස්සර අහස දිහා බලන් ඉන්නව. සැහෙන තරු පේනවා ඉස්සරනම්.

    මේ බලපන් උඹ දීපු මාප එකෙන් ලයිට් පොලියුෂන් එක බැලුවම. මෙහෙ
    https://www.lightpollutionmap.info/...wYWNpdHkiOjYwLCJmZWF0dXJlc29wYWNpdHkiOjg1fQ==
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,796
    6,360

    ado ganna deyak na neda
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,020
    113
    Kuwait-Galle
    ado ganna deyak na neda
    ඔව් බන්, මමෙකනේ කිව්වේ අහසේ තරු පෙනෙන්නේ තුන හතරක් වගේ කියල. මෙහෙ හැම තැනම ලයිට් දාල නේ තියෙන්නේ. ලයිට් නැති කිසිම තැනක් නැ, හිස් ඉඩම් වල පවා ලයිට් දාල තියෙන්නේ. ලංකවේ වගේ තරු ගොඩක් පෙනෙන්නේ නැ.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,796
    6,360
    113
    ඔව් බන්, මමෙකනේ කිව්වේ අහසේ තරු පෙනෙන්නේ තුන හතරක් වගේ කියල. මෙහෙ හැම තැනම ලයිට් දාල නේ තියෙන්නේ. ලයිට් නැති කිසිම තැනක් නැ, හිස් ඉඩම් වල පවා ලයිට් දාල තියෙන්නේ. ලංකවේ වගේ තරු ගොඩක් පෙනෙන්නේ නැ.
    thawa tika dwasakin meheth oya wage wei bn.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781

    Air pollution