Huion Contest Help

dilan91

Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    මචන්ලා මගේ මේ Digital Painting එක contest එකකට දාලා තියෙන්නේ.. අනිත් තරගකරුවන් සියල්ල වෙනත් රටවල .. Like එකක් දාල දිනන්න සහයෝගය දෙන්න පුලුවන්නම්.... තව likes 100 k වගේ ඕන වෙලා තියෙනවා... fb group එක public නිසා ඕන කෙනෙක්ට like කරන්න පුළුවන්.. ස්තුතියි !!!! :love: :love: :love:

    https://www.facebook.com/groups/HUION/permalink/1553945291290083/


    resized1.jpg