HUION Graphic Tablet එකක් ඕනෙද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,156
    166,250
    113
    එකමත් එක රටක
    ඉස්සෙල්ල කියපන් කෝ ඕකෙන් මොකක් ද කරන්න පුළුවන්?

    Youtube වීඩියෝ බලත හැකි ද? Fb පුළුවන් ද?

    ග්‍රැෆික් කොහොමද අදින්නේ? ෆොටෝ shop ද?

    කොටින් ම කියපන් ඕක අරන් සාමාන්‍ය කෙනෙක් ට මොකක් ද කරන්න පුළුවන්
    රොටි අනන්න , පාන් කපන්න වගේ පුලුවන් . 🥴

    God had one long time ago
    දැන් මොකද්ද තියෙන්නේ උබ ගාව , WACOM ද ?
    ------ Post added on May 11, 2024 at 11:01 AM
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,827
    1
    60,636
    113
    Mother Earth
    I'm an XP-Pen Deco Mini 7 user and so far so good. this is a budget option. and once you get used to it, there will be no issues. but this Huion thing is much better I guess.