Hukola Gannada Hadanne <-- From Twitter

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,363
    14,193
    113
    මොකද්ද බන් උබ කියන්න උත්සහ කරන්නේ?

    :nerd::nerd:
    රාජ්ය පාලනයේ ප්‍රධාන ස්ථාන මෙහෙම හැසිරෙන්න ඕන තැන් නෙමෙයි. විරෝධතා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට අනිවාර්යයෙන් ඕන නමුත් සීමාවක් තියෙනවා ඒකට. කාටවත් ඕන විදියට රාජ්ය මාධ්‍ය සාකච්ඡා තියන්න බැහැ ඒකෙන් කියවෙන්නේ රටේ ස්ථාවරය.
     
    • Like
    • Wow
    Reactions: JohnSnow and Nelza

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,565
    6,339
    113
    එහෙනම් තමන් දන්න දෙයියො බුදුන් සිහිකරගන්න good luck
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,192
    1
    57,237
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    powerful transmitter ekakin rupawahiniye frequency eka override kala kiyala ahala thiyenawa.
    එහෙම කරන්න බෑ බන්. එහෙම එකම frequency transmit කරාම signal jam වෙනවා.
    උන්ට තිබුන රණහඬ වගේ නමක් තිබ්බ චැනල් එකක්. ඒක තිබුන තැන වැඩි මහන්සියක් නැතුව triangulate කරලා අල්ලගත්ත.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,739
    6,315
    113
    ගග අද්දර
    Never supported those aragala fuckers. It definitely needs policy refinements but there's a procedural way not these kind of shit.
    Same here, never supported them,
    ඔයා අරගල සින් එකෙන් අන්තිමට මේක ගූ හැලියක් වෙලා නවතින්නේ කියලා හිතුනා, හිතුනා වගේම දැන් වෙලා තියෙනවා.