මේක මගේ පලවෙනි පෝස්ට් එක.

මේක ඉතින් වැඩි දෙනෙක් ප්‍රයෝජනයක් නැතිවෙයි.A/l Bio කරන අයටයි, Campus එකක Anatomy ඉගෙනගන්න අයට තමා වැඩක් තියෙන්නෙ.
අද අරගෙන ආවේ අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව හදාරන වගේම ,විශ්වවිද්‍යාලවල වෛද්‍ය විද්‍යාව ,හෙද ,භෞත චිකිත්සක වගේ පාඨමාලා හදාරන අයට වැදගත් වෙන කායවිච්ඡේදවේදය(සිංහලෙන් කිව්වොත් Anatomy) සම්බන්ධ APP එකක් අරගෙන.
!!!! මේ app එක ANDROID පාවිච්චි කරන අයට විතරයි !!!!
මේ APP එක Google Play Store එකෙන් ගන්න ගියොත් 4000LKR විතර වෙනවා.අවුල ඇප් එකට වියදන් කරන්න බැරි එක .ලංකාවේකවුද ඔය වගේ එකකට ගානක් ගෙවන්නේ ?
අනික් ප්‍රශ්නේ සල්ලි ගෙවා ගන්නේ කොහොමද කියන එක? (හැමොටම ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් නෑනේ,තිබ්බත් ගොඩක් අයට ඕවා විස්වාස නෑනේ තාම )
ඉතින් මේ ඇප් + obb ටික download කරගන්න .
1. Human Anatomy Atlas apk
DOWNLOAD
2.Human Anatomy Atlas obb
DOWNLOAD
මේ ඇප් එක හෝ වෙනත් file Manager ඔනි, පොන් එකෙන්ම වැඩේ කරනවා නම් ,
Mi file manager
මේවාගෙන් කරන්න වැඩ කරගන්න පුලුවන් ඇප් තියන්වා නම් මේවා ඔනී නෑ .
ඉතුරු ටික වීඩියෝ එකකින්