Human breast milk cheese

Prothean

Member
Apr 25, 2011
866
93
0
එහෙම කියන්න ගියෝත් මොනවා කියන්න බැරිද බන්..........

මිනි මස් ඇන්ඩ් මේක වෙනස් නේ බන්.......;)

වර්තමානයේදි මිනිමස් පවා මිනිසුන් කනවා. නමුත් ඒක ඒ තරමටම සුලබ නෑ.
http://cannibalclub.org/
 

nuwanbb

Banned
Jan 3, 2011
178
10
0
මේකනම් හොද වැඩක් නෙමෙයි.අපේගෑනු කිරිදෙන්නේනැතුව මේCHEES ගෙනල්ලා ළමයින්ට දෙයි....
 

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඒක පුද්ගලයා බලන විදිය අනුව වෙනස් වෙනවා.තම්න්ගේ මනසේ තිබෙන දේ තමයි බොහෝ වෙලාවට දකින දෙයින් පරාවර්තනය වෙන්නේ. ඔතන මම අදහස් කළේ දෙයින් වැරදි අර්ථයක් ගත් බවක් පේනවා.
    ඔව් ඔයා නොකිය කියන්නේ එලදෙන්නු කියලනේ මේ අය.. :nerd:
    එත් ඉතින් ඒ අය තණකොළ කාල හොද කිරි එලදෙන්නු උනොත්:(
    මොකද කරන්නේ...:dull:( විහිළුවක් කලේ දැන් මේක තනිකර විහිළුවක් මට )
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේකනම් හොද වැඩක් නෙමෙයි.අපේගෑනු කිරිදෙන්නේනැතුව මේCHEES ගෙනල්ලා ළමයින්ට දෙයි....
    එකත් ඇත්ත බන් එක අතකට...:dull:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කට්ටිය මේක බලන්නකෝ:nerd:.. හැබැයි ඉතින් hodatama epa wewi...:eek:
    itapasse kiyanna adahsa
    Proxy one lankawe ayata ok....:dull:

    meka sampoorna anik paththe ekak ok...
    adrss eka kadala danne...

    HTML:
    ******************************************************
     
    Last edited: