මට ආවෝ.....![]()
24 package ekada . ake thebuna post card eka yauwada ban
24 package ekada awe

අඩේ බන් අද උදේ අහද්දි තමයි අයියා කීවෙ ඌ එක ගත්තා කියලා...
තාම යවලානං නෑ![]()


එ මේ මං මෙකට ඇවිත් වැඩිකල් නෑ, ඉතිං බං මට දැනගන්ඩ ඕනේ රෙප්(Rep) කියන්නෙ මොනවද? එවා දාන්නෙ කොහොමද? එකෙන් මොකද වෙන්නෙ ?
කියන ඒවා දන්නවනං කියහන්කෝ

