Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Human who married Sex Dolls (+18 )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ලමයි මෙක ගත්තෙ සත්සමුදුර බ්ලොග් එකෙන් ,

ඔන්න මෙක බලල කැමතිනම් පොඩි කාලෙ කෙල්ලො එකතු කරනව වගෙ බොනික්කො එකතු කරන්නයි තියෙන්නෙ

"ආදර බෝනික්කන්" කසාද බැදි මිනිසුන් (වැඩිහිටියන් පමණක් මෙම ලිපිය බලන්න) - Human who married Sex Dolls (+18 - Only for Adults)

මිනිසුන්ගේ ජීවිතය විවිදාකාරය ඇතමෙකුගේ ජීවිතය සාමාන්‍ය බව පිටත ලෝකයට පෙනෙන අතර එය සැබැවින්ම ඒ ආකාරයෙන්ම මෙන්ම අප නොදන්නා රහස්ද ඔවුන්ගේ ජීවිත තුල වේ. තවත් අයකුගේ ජීවිතයේ රහස් කියා දෙයක් තියා ගැනීමට ඔවුන්ට අවශ්‍ය නොවේ. මේ ලිපියේ පළමු අර්ධය වෙන්වන්නේ එසේ රැක ගැනීමට තරම් වටිනා කමක් ඔවුනට නොමැති එහෙත් බාහිර ලෝකයේ යම් පිරිසකට අමුතුයයි හැගෙන පෞද්ගලික කාරණයක් සම්බන්ධයෙනි. එනම් තම ලිංගික සහකාරිය හෝ සහකරුවාලෙස මෙන්ම තමන්ගේ දුකට සැපට එකට විසීමට සිලිකන් බෝනික්කන් කරකාර බැදි මිනිසුන් පිළිබදවයි.

මේ පිළිබදව සවිස්තරාත්මකව

Guys and Dolls (BBC Real Doll Documentary) part 1

Guys and Dolls (BBC Real Doll Documentary) part 2

Guys and Dolls (BBC Real Doll Documentary) part 3

Guys and Dolls (BBC Real Doll Documentary) part 4

CSI NY රහස් පරීක්ෂක කතා මාලාවේදීද එක් කතාංගයක මෙම අධික මිලෙන් යුතු සිලිකන් බෝනික්කන් ගැන සදහන්වූවත් එය මෙතරම් ගැඹුරට විහිදුන කාරණයක් ලෙස එදා වැටහීමක් නොලැබුනි.

ඇත්තෙන්ම පුදුමාකාරය. සිය කායික අවශ්‍යතාවය වෙනුවෙන් කාන්තාවක් හෝ පුරුෂයකු වෙනුවට මෙවන් කෘත්‍රීම ප්‍රභවයක් යොදා ගැනීම පිළිබදව එතරම් පුදුමවිය යුතු නැතිවූවත් මෙවන් වූ මිල අධික බෝනික්කන් හිමිකරගෙන සිටිය අය එම බෝනික්කන් සමග ගෙවන ජීවිතය අපට නම් එක්තරා අරුමය උපද්වනා දෙයක් ලෙස හැගුනි. ඔවුන් එම බෝනික්කන් යනඑන තැන සිය "බෝනික්කි" සහකාරිය (මෙම බෝනික්කන් වැඩිපුරම භාවිතා කරන බව දැක්වුනේ පුරුෂ අය නිසා මෙලෙස හැදින්වීය) කැටුව යති. ඇයව පිරිසිදු කරති, කොණ්ඩය පීරති, හැඩවැඩ කරති, ඇය සමග එක් එක් ආකාරයේ ඉරියව්වල සිට සේයාරූද ගනිති. තව අනේක විද කටයුතු කරති. වෙකකක් තබා ඇතැම් අයට මෙවන් සහකාරියන් කිහිප දෙනෙකුම සිටිති. එය ඔවුන් ආඩම්බරයක් ලෙසද සලකති.

ලෝකයේ දශක කිහිපය සිටම මේ ආකාරයේ සජීය මිනිසකුගේ ප්‍රමාණයට බෝනික්කන් නිපදවූවත් දැන් මේ සදහා ප්‍රසිද්ධියක් හා වැඩි වටිනාකමක් උසුලන්නේ ඇමරිකාවේ කැලිෆෝර්නියාවේ Abyss Creations නම් ආයතනය විසින් නිපදවන PVC සැකිල්ලක, ලෝහමය සන්ධි සහිතව සිලිකන් ශරීරයේ මාංශය ලෙස භාවිත කර නිපදවන බෝනික්කන්ය. මේ බෝනික්කන් ලෝකය පුරා සිටින බෝනික්කන්ට පෙම්බැදි මිනිසුන් මිලයට ගන්නා අතර දළ වශයෙන් මිල පවුම් 3000 ක් පමණ වෙතැයි පැවසේ.

මනුස්ස දුවකගේ බාහිර ස්වරූපයට සෑම අතින්ම සමාන කමක් ගන්නා RealDoll කෙනෙක්

මේ බෝනික්කන් වෙනුවෙන් විවිද කොටස්ද අදාල ආයතනය විසින් බෝනික්කන් සමග ලබා දේ. උදාහරණයක් ලෙස ගතහොත් රාත්රියේදී නිදාගන්නා විට දෑස්වසා ගෙන සිටින ආකාරයේ මුහුණක් පවා මෙම බෝනික්කන්ට සවිකිරීමට ලබාදී තිබුන බව මෙම වීඩියෝ වලදී දැක ගන්නට ලැබුනි.එසේම විවිදාකාර බොරු කොණ්ඩද ලබාදී තිබූ අතර ඇතැම් බෝනික්කියන්ට, මනුස්ස දුවකගේ මෙන් ශරීරය, ශරීර උෂ්නත්වයේ පවත්වාගැනීමට තැනූ යාන්ත්‍රණයක්ද එක්කොට තිබීම තවත් සුවිශේෂ කරුණකි. එසේම බෝනික්කන්ගේ සිරුරේ කොටස් අඩපණ හෝ හානියකට ලක්වූ විට එය යථාතත්ත්වයට පත්කරදීමට බාසුන්නැහේලාද ඇමරිකාවේ සිටින බව දැක්වුනි.

තවත් කරුණක් වන්නේ ඇතමෙකු මෙම බෝනික්කන් තබා ගන්නා සිය ලිංගිත සහකාරියන් ලෙසම නොවේ.

ඡායාරූප ශිල්පයේ යෙදෙන අය සිය සේයාරූ ගැනීමේදී හෝ කලාත්මක දේවල් වලට ප්‍රියකරන අය කලාත්මක නිර්මාණයක් ලෙසද බෝනික්කන් මිලට ගෙන තිබුනහ.

තවද මෙම බෝනික්කන් නිපදවන ආයතන මෙම බෝනික්කන්ට රොබෝ තාක්ෂනය හා ඉලෙකට්‍රොනික ආම්පන්න එකතු කිරීමටද අත්හදා බලමින් සිටින අතර ටික කලකට පෙරතුව අදාල ආයතනය උකුලෙහි, බෙල්ලේ සහ සිරුරේ යම් කම්පනයන් ඇති කරලීමට හැකි සහ කථන සංවේදී බෝනිකක්න් වෙළඳ පොළට නිකුත්කර නමුත් ඒ අවධියේ එය එතරම් ජනප්‍රිය නොවූවද ඉදිරියේ වඩාත් සාර්ථක ලෙස නව්‍යකරණයකට ලක්කිරීමට බලාපොරොත්තුවන බවද සමාගම පවසා තිබුනි.

තවත් අපූරු කරණක් වන්නේ දෙවන ලෝක යුදසමයේදී හිට්ලර්ගේ නියෝගයෙන් නාසින්ද සිය සොල්දාදුවන් සදහා මෙවන් බෝනික්කන් නිපදවීමේ කර්මාන්ත ශාලාවක් අරඹා තිබුනි. එම සිද්ධිය සැකෙවින් දක්වන්නේ නම්; නාසින් ප්‍රංශයේදී සටන්කරන්නට වූයේ මිත්‍ර හමුදාවේ යුද යාන්ත්‍රණය සමග පමණක් නොවේ. ඔවුන් හා හඹයට "සිෆිලස්" රෝගයද පෙරටවිත් තිබුනි. එයට හේතුව ප්‍රංශයේ ගණිකා වෘත්තියේ යෙදුන කතුන් ඇසුර නිසා නාසි සොල්දාදුවන්ට සිෆිලස් වැළදෙමින් තිබූ නිසා එය ක්‍රමයෙන් තම හමුදාවේ ශක්තිය අඩපණ කිරීමට බලපෑමක් ඇති කරනු ඇති බව SS හමුදා ප්‍රධානී හිම්ලර් විසින් හිට්ලර් හට දැනුම් දෙනු ලැබීය.

"The greatest danger in Paris is the widespread and uncontrolled presence of whores," Himmler reportedly wrote. : link

මේ අනුව හිට්ලර් විසින් "the Borghild Project" නම් ව්‍යාපෘතිය ඇරඹූ අතර මෙයින් සිය සොල්දාදුවන් මනුස්ස කාන්තාවන්, ප්‍රංශයේදී ඇසුරු කිරීමෙන් සමාජ රෝග වැලදීමෙන් වලකා ගැනීම උදෙසා මනුස්ස දුවකට වඩා ප්‍රමාණයෙන් කුඩා බෝනික්කන් නිපදවූයේ සොල්දාදුවන්ගේ පිටේ එල්ලා ගෙන යන පැසට සරිලන පරිදිය.

මුලින්ම මෙම බෝනික්කන් සදහා ආදර්ශය සපයා ගැනීමට හංගේරියානු නිළියක වූ Kathy von Nagy

හට ඇරයුම් කළත් ඇය පසුව එය ප්‍රතික්ෂේප කළ නිසා හිට්ලර් ප්රමුඛ නාසින් විසින් ආර්යය මිනිසුන්ගේ ආකෘතිය ලෙස සැලකූ තඹ කොණ්ඩය හා නිල් දෑස් ඇති බෝනික්කන් තැනීම ඇරඹූ අතර මුලින්ම බෝනික්කන් 50 ක් සොල්දාදුවන්ට ලබාදී තිබේ. කෙසේවෙතත් වසර දෙකක් යන තැන මෙම ව්‍යාපෘතිය නවතා දැමීමට සිදුවන්නේ සොල්දාදුවන් මෙම බෝනික්කන් රැගෙන යාම ප්‍රතික්ෂේප කරන නිසාය. ඒ ප්‍රංශ ගණිකා ඇසුරෙන් සිෆිලස් බෝකර ගැනීම වඩාත් නම්බුකාර නිසා නොව තමන් මිත්‍ර හමුදාවන්ට අසුවුවහොත් මෙවන් බෝනික්කෙකු තබා ගැනීම නිසා විදින්නට වෙන ලැජ්ජාව ඊටත් වඩා වැඩි යයි සැලකූ නිසාය.

සමාජ රෝග එකළ සෑම හමුදාවකටම තිබූ හිසරදයක් විය අද ඒඩ්ස් ව්‍යවසනයට මෙන් එදා සිෆිලස් හා ගොනෝරියාවලට අවහිර කල හැටි +18 - STD Prevention Posters

ලෝකයේ සිදුවන ඇතැම් දේ අමුතුය. මෙයද එවන් දෙයක් ලෙස මට සිතේ. මේ ගැන වැඩි විස්තර සහ පින්තූර පහත දැක්වෙන සබැඳියන් තුලින්ද දැන ගැනීමට, දැක ගැනීමට හැක

http://en.wikipedia.org/wiki/RealDoll

http://en.wikipedia.org/wiki/Sex_doll

[QUOTE="marachoon, post: 16148835, member: 461504"] [CENTER][COLOR="DimGray"][SIZE="4"]ඔන්න ලමයි මෙක ගත්තෙ [U][URL="http://sathsamudura.blogspot.com/2012/09/human-who-married-sex-dolls-18-only-for.html"]සත්සමුදුර බ්ලොග්[/URL][/U] එකෙන් , ඔන්න මෙක බලල කැමතිනම් පොඩි කාලෙ කෙල්ලො එකතු කරනව වගෙ බොනික්කො එකතු කරන්නයි තියෙන්නෙ [/SIZE]:P:P:P:P[/COLOR] [SIZE="5"][U][B]"ආදර බෝනික්කන්" කසාද බැදි මිනිසුන් (වැඩිහිටියන් පමණක් මෙම ලිපිය බලන්න) - Human who married Sex Dolls (+18 - Only for Adults)[/B][/U][/SIZE] [SIZE="4"][COLOR="DarkGreen"]මිනිසුන්ගේ ජීවිතය විවිදාකාරය ඇතමෙකුගේ ජීවිතය සාමාන්‍ය බව පිටත ලෝකයට පෙනෙන අතර එය සැබැවින්ම ඒ ආකාරයෙන්ම මෙන්ම අප නොදන්නා රහස්ද ඔවුන්ගේ ජීවිත තුල වේ. තවත් අයකුගේ ජීවිතයේ රහස් කියා දෙයක් තියා ගැනීමට ඔවුන්ට අවශ්‍ය නොවේ. මේ ලිපියේ පළමු අර්ධය වෙන්වන්නේ එසේ රැක ගැනීමට තරම් වටිනා කමක් ඔවුනට නොමැති එහෙත් බාහිර ලෝකයේ යම් පිරිසකට අමුතුයයි හැගෙන පෞද්ගලික කාරණයක් සම්බන්ධයෙනි. එනම් තම ලිංගික සහකාරිය හෝ සහකරුවාලෙස මෙන්ම තමන්ගේ දුකට සැපට එකට විසීමට සිලිකන් බෝනික්කන් කරකාර බැදි මිනිසුන් පිළිබදවයි.[/COLOR][/SIZE] [IMG]http://1.bp.blogspot.com/-m90-So7Vj1I/UEr5TDoY84I/AAAAAAAAHtk/LEfSqE9piGI/s1600/66423953-sex-doll.jpg[/IMG] [SIZE="4"]මේ පිළිබදව සවිස්තරාත්මකව[/SIZE] [URL="http://www.youtube.com/watch?v=e2d54NRdJno"]Guys and Dolls (BBC Real Doll Documentary) part 1[/URL] [URL="http://www.youtube.com/watch?v=q665FV86FqQ&feature=relmfu"]Guys and Dolls (BBC Real Doll Documentary) part 2[/URL] [URL="http://www.youtube.com/watch?v=ShjkqVm-WiU&feature=relmfu"]Guys and Dolls (BBC Real Doll Documentary) part 3[/URL] [URL="http://www.youtube.com/watch?v=5lfBB0EZ8Bs&feature=relmfu"]Guys and Dolls (BBC Real Doll Documentary) part 4[/URL] [SIZE="4"][COLOR="Olive"] CSI NY රහස් පරීක්ෂක කතා මාලාවේදීද එක් කතාංගයක මෙම අධික මිලෙන් යුතු සිලිකන් බෝනික්කන් ගැන සදහන්වූවත් එය මෙතරම් ගැඹුරට විහිදුන කාරණයක් ලෙස එදා වැටහීමක් නොලැබුනි. ඇත්තෙන්ම පුදුමාකාරය. සිය කායික අවශ්‍යතාවය වෙනුවෙන් කාන්තාවක් හෝ පුරුෂයකු වෙනුවට මෙවන් කෘත්‍රීම ප්‍රභවයක් යොදා ගැනීම පිළිබදව එතරම් පුදුමවිය යුතු නැතිවූවත් මෙවන් වූ මිල අධික බෝනික්කන් හිමිකරගෙන සිටිය අය එම බෝනික්කන් සමග ගෙවන ජීවිතය අපට නම් එක්තරා අරුමය උපද්වනා දෙයක් ලෙස හැගුනි. ඔවුන් එම බෝනික්කන් යනඑන තැන සිය "බෝනික්කි" සහකාරිය (මෙම බෝනික්කන් වැඩිපුරම භාවිතා කරන බව දැක්වුනේ පුරුෂ අය නිසා මෙලෙස හැදින්වීය) කැටුව යති. ඇයව පිරිසිදු කරති, කොණ්ඩය පීරති, හැඩවැඩ කරති, ඇය සමග එක් එක් ආකාරයේ ඉරියව්වල සිට සේයාරූද ගනිති. තව අනේක විද කටයුතු කරති. වෙකකක් තබා ඇතැම් අයට මෙවන් සහකාරියන් කිහිප දෙනෙකුම සිටිති. එය ඔවුන් ආඩම්බරයක් ලෙසද සලකති.[/COLOR][/SIZE] [IMG]http://1.bp.blogspot.com/-Jgip9JLDbYk/UEr5bi0gOeI/AAAAAAAAHuM/IfZ-DNWT4Lw/s1600/a98208_rsz_lars.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-i9Umunt0pBw/UEr5aHUJVmI/AAAAAAAAHuE/8mHA-s6042I/s1600/a98208_rsz_ad-harley-davidson-blow-up-doll-turkey.jpg[/IMG] [SIZE="4"][COLOR="SeaGreen"]ලෝකයේ දශක කිහිපය සිටම මේ ආකාරයේ සජීය මිනිසකුගේ ප්‍රමාණයට බෝනික්කන් නිපදවූවත් දැන් මේ සදහා ප්‍රසිද්ධියක් හා වැඩි වටිනාකමක් උසුලන්නේ ඇමරිකාවේ කැලිෆෝර්නියාවේ Abyss Creations නම් ආයතනය විසින් නිපදවන PVC සැකිල්ලක, ලෝහමය සන්ධි සහිතව සිලිකන් ශරීරයේ මාංශය ලෙස භාවිත කර නිපදවන බෝනික්කන්ය. මේ බෝනික්කන් ලෝකය පුරා සිටින බෝනික්කන්ට පෙම්බැදි මිනිසුන් මිලයට ගන්නා අතර දළ වශයෙන් මිල පවුම් 3000 ක් පමණ වෙතැයි පැවසේ. [/COLOR][/SIZE] [SIZE="2"][B]මනුස්ස දුවකගේ බාහිර ස්වරූපයට සෑම අතින්ම සමාන කමක් ගන්නා RealDoll කෙනෙක්[/B][/SIZE] [IMG]http://3.bp.blogspot.com/--NKOLPyC4oI/UEr5TOejoyI/AAAAAAAAHto/WdZHIe0Xu4o/s1600/9-8-2012+12-20-39+PM.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]මේ බෝනික්කන් වෙනුවෙන් විවිද කොටස්ද අදාල ආයතනය විසින් බෝනික්කන් සමග ලබා දේ. උදාහරණයක් ලෙස ගතහොත් රාත්රියේදී නිදාගන්නා විට දෑස්වසා ගෙන සිටින ආකාරයේ මුහුණක් පවා මෙම බෝනික්කන්ට සවිකිරීමට ලබාදී තිබුන බව මෙම වීඩියෝ වලදී දැක ගන්නට ලැබුනි.එසේම විවිදාකාර බොරු කොණ්ඩද ලබාදී තිබූ අතර ඇතැම් බෝනික්කියන්ට, මනුස්ස දුවකගේ මෙන් ශරීරය, ශරීර උෂ්නත්වයේ පවත්වාගැනීමට තැනූ යාන්ත්‍රණයක්ද එක්කොට තිබීම තවත් සුවිශේෂ කරුණකි. එසේම බෝනික්කන්ගේ සිරුරේ කොටස් අඩපණ හෝ හානියකට ලක්වූ විට එය යථාතත්ත්වයට පත්කරදීමට බාසුන්නැහේලාද ඇමරිකාවේ සිටින බව දැක්වුනි. තවත් කරුණක් වන්නේ ඇතමෙකු මෙම බෝනික්කන් තබා ගන්නා සිය ලිංගිත සහකාරියන් ලෙසම නොවේ. ඡායාරූප ශිල්පයේ යෙදෙන අය සිය සේයාරූ ගැනීමේදී හෝ කලාත්මක දේවල් වලට ප්‍රියකරන අය කලාත්මක නිර්මාණයක් ලෙසද බෝනික්කන් මිලට ගෙන තිබුනහ. [/COLOR][/SIZE] [IMG]http://4.bp.blogspot.com/-mz9g_WwhRvo/UEr5ThhoJvI/AAAAAAAAHts/rP2Bo5Hfciw/s1600/66423942-sex-doll.jpg[/IMG] [SIZE="4"][COLOR="MediumTurquoise"]තවද මෙම බෝනික්කන් නිපදවන ආයතන මෙම බෝනික්කන්ට රොබෝ තාක්ෂනය හා ඉලෙකට්‍රොනික ආම්පන්න එකතු කිරීමටද අත්හදා බලමින් සිටින අතර ටික කලකට පෙරතුව අදාල ආයතනය උකුලෙහි, බෙල්ලේ සහ සිරුරේ යම් කම්පනයන් ඇති කරලීමට හැකි සහ කථන සංවේදී බෝනිකක්න් වෙළඳ පොළට නිකුත්කර නමුත් ඒ අවධියේ එය එතරම් ජනප්‍රිය නොවූවද ඉදිරියේ වඩාත් සාර්ථක ලෙස නව්‍යකරණයකට ලක්කිරීමට බලාපොරොත්තුවන බවද[U][URL="www.youtube.com/watch?v=Vdm5aAfprm0"] සමාගම පවසා තිබුනි.[/URL][/U][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Green"]තවත් අපූරු කරණක් වන්නේ දෙවන ලෝක යුදසමයේදී හිට්ලර්ගේ නියෝගයෙන් නාසින්ද සිය සොල්දාදුවන් සදහා මෙවන් බෝනික්කන් නිපදවීමේ කර්මාන්ත ශාලාවක් අරඹා තිබුනි. එම සිද්ධිය සැකෙවින් දක්වන්නේ නම්; නාසින් ප්‍රංශයේදී සටන්කරන්නට වූයේ මිත්‍ර හමුදාවේ යුද යාන්ත්‍රණය සමග පමණක් නොවේ. ඔවුන් හා හඹයට "සිෆිලස්" රෝගයද පෙරටවිත් තිබුනි. එයට හේතුව ප්‍රංශයේ ගණිකා වෘත්තියේ යෙදුන කතුන් ඇසුර නිසා නාසි සොල්දාදුවන්ට සිෆිලස් වැළදෙමින් තිබූ නිසා එය ක්‍රමයෙන් තම හමුදාවේ ශක්තිය අඩපණ කිරීමට බලපෑමක් ඇති කරනු ඇති බව SS හමුදා ප්‍රධානී හිම්ලර් විසින් හිට්ලර් හට දැනුම් දෙනු ලැබීය.[/COLOR][/SIZE] [SIZE="3"]"The greatest danger in Paris is the widespread and uncontrolled presence of whores," Himmler reportedly wrote. :[/SIZE][URL="http://www.huffingtonpost.com/2011/07/12/hitler-nazi-sex-dolls_n_896207.html"] link[/URL] [SIZE="4"][COLOR="Indigo"]මේ අනුව හිට්ලර් විසින් "[URL="http://www.borghild.de/indexe.htm"]the Borghild Project[/URL]" නම් ව්‍යාපෘතිය ඇරඹූ අතර මෙයින් සිය සොල්දාදුවන් මනුස්ස කාන්තාවන්, ප්‍රංශයේදී ඇසුරු කිරීමෙන් සමාජ රෝග වැලදීමෙන් වලකා ගැනීම උදෙසා මනුස්ස දුවකට වඩා ප්‍රමාණයෙන් කුඩා බෝනික්කන් නිපදවූයේ සොල්දාදුවන්ගේ පිටේ එල්ලා ගෙන යන පැසට සරිලන පරිදිය. [/COLOR][/SIZE] [IMG]http://2.bp.blogspot.com/-XLGsKdy0LsE/UEr5Uc87bXI/AAAAAAAAHtw/6ubhq2a4xVk/s1600/9-8-2012+12-36-00+PM.jpg[/IMG] [SIZE="4"][COLOR="Purple"]මුලින්ම මෙම බෝනික්කන් සදහා ආදර්ශය සපයා ගැනීමට හංගේරියානු නිළියක වූ Kathy von Nagy හට ඇරයුම් කළත් ඇය පසුව එය ප්‍රතික්ෂේප කළ නිසා හිට්ලර් ප්රමුඛ නාසින් විසින් ආර්යය මිනිසුන්ගේ ආකෘතිය ලෙස සැලකූ තඹ කොණ්ඩය හා නිල් දෑස් ඇති බෝනික්කන් තැනීම ඇරඹූ අතර මුලින්ම බෝනික්කන් 50 ක් සොල්දාදුවන්ට ලබාදී තිබේ. කෙසේවෙතත් වසර දෙකක් යන තැන මෙම ව්‍යාපෘතිය නවතා දැමීමට සිදුවන්නේ සොල්දාදුවන් මෙම බෝනික්කන් රැගෙන යාම ප්‍රතික්ෂේප කරන නිසාය. ඒ ප්‍රංශ ගණිකා ඇසුරෙන් සිෆිලස් බෝකර ගැනීම වඩාත් නම්බුකාර නිසා නොව තමන් මිත්‍ර හමුදාවන්ට අසුවුවහොත් මෙවන් බෝනික්කෙකු තබා ගැනීම නිසා විදින්නට වෙන ලැජ්ජාව ඊටත් වඩා වැඩි යයි සැලකූ නිසාය.[/COLOR][/SIZE] [SIZE="2"][B]සමාජ රෝග එකළ සෑම හමුදාවකටම තිබූ හිසරදයක් විය අද ඒඩ්ස් ව්‍යවසනයට මෙන් එදා සිෆිලස් හා ගොනෝරියාවලට අවහිර කල හැටි +18 - STD Prevention Posters [/B][/SIZE] [IMG]http://2.bp.blogspot.com/-YDOQw0uDsjM/Td4nC79UZ6I/AAAAAAAACQw/b3Zab5HsrIQ/s1600/vintage_std_propaganda_posters_18.jpg[/IMG] [SIZE="4"][COLOR="DimGray"] ලෝකයේ සිදුවන ඇතැම් දේ අමුතුය. මෙයද එවන් දෙයක් ලෙස මට සිතේ. මේ ගැන වැඩි විස්තර සහ පින්තූර පහත දැක්වෙන සබැඳියන් තුලින්ද දැන ගැනීමට, දැක ගැනීමට හැක [/COLOR][/SIZE] [url]http://en.wikipedia.org/wiki/RealDoll[/url] [url]http://en.wikipedia.org/wiki/Sex_doll[/url] [IMG]http://2.bp.blogspot.com/_ssZJuhpDZnY/TH9-CW_Dc0I/AAAAAAAADLg/FzW-EhpMbpk/s400/a_silicone_sex_doll_rex.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/_CE8mdy3irbg/TRWTao3Jl4I/AAAAAAAANHs/4paRes-jZCY/s1600/1_400x300.jpg[/IMG] [IMG]http://img.allvoices.com/thumbs/event/609/480/66424188-lifelike-sex.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-ISK8LnNr68g/UTNszFJsgWI/AAAAAAAAau0/y1ETSKGqr4M/s1600/diapo_sex_dolls9.jpg[/IMG] [IMG]http://www.blogcdn.com/www.asylum.co.uk/media/2010/09/sexmannequin.jpg[/IMG] [IMG]http://globaltradingg.en.ecplaza.net/5.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom