Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
hummer hummer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලෙකින් ත්රෙඩ් එකක් දාන්නත් බැරි උනානේ.. අද කොහොම හරි නිදි මරාන එකක් දානවමයි කියලා හිතලා ඔන්න වැඩේට බැස්සා.. එලකිරි රේඩියෝ අහන ගමන්මයි වැඩේ යන්නේ..රේඩියෝ කිව්වහම ඉතින් අපේ රංදික කොලුවවත් ඔන්න මතක් කලා ආදෙරන්

හමර්.. අපි කව් රුත් ආස වාහනයක්.. ඉතින් අපේ කොල්ලෝ සෙට් එකත් මූ ගැන දැන ගන්න ආස ඇති කියලා හිතනවා. ආ තවත් දෙයක්. කොල්ලනේ එවපු මැසේජ් එකකටවත් රිප්ලයි කලේ නෑ. හුගාක් වැඩ මේ ටිකේ. කොහොමහරි එක වෙලාවක් අල්ලලා සේරටම රිප්ලයි එවන්නම්..

ඕවා මේවා පැත්තකින් තියලා දැන් හමර් කතාවට එමුකෝ.හමර් කියන්නේ මුලින්ම හම්වී කියන මිලිටරි වෙහිකල් එකෙන් ඉස්සරහට ආපු භාන්ඩයක්. 1992 දී තමා ඒ.එම් මෝටර්ස්ලා American Motors හම්වි කියන වාහනේ හැදුවේ.ඒත් 1998දී ජෙනරල් මෝටර්ස්ලා මේ හම්වී නම සහ වාහනය නිශ්පාදන අයිතිය මිලදී ගත්තා. ඔන්න ඊට පස්සේ තමා ජෙනරල් මෝටර්ස්ලා ගේමට බැස්සේ. මුන් ඊට පස්සේ හම්වී එක පාදක කරගෙන වාහන තුනක් හැදුවා හමර් කියන නාමය යටතේ

H1 - ඕකෙන් කෙලින්ම හමර් වන් එක හම්වී ප්ලැට්ෆෝර්ම් එකේම බොහෝ දුරට හම්වී එක වගේම නිශ්පාදනේ කලා

H2,H3 කියන වාහන දෙක වෙනමම විදිහකට ජෙනරල් මෝටර්ස්ලාගේම වාහන වලට සමාන ප්ලැට්ෆොර්ම් එකක සිවිලියන් මාකට් එකට ගැලපෙන වාහනයක් විදිහට නිශ්පාදනය කලා

Hummer H1

හමර් H1 කියන්නේ කලින් කිව්වා වගේම M998 මතම ගොඩනගපු සිවිලියන් ඕෆ් රෝඩ් වාහනයක්

මේ තියෙන්නේ හම්වී M998 එක

මේ තියෙන්නේ hummer H1 එක

මේක 1992 ඉදන් 2006 වෙනකන් නිශ්පාදනය කලා. මුලින්ම H1 කතා නැතුව මූව හැදින්වුවේ හමර් කියන නමින් විතරයි.කොහොම හරි 1998දී ජෙනරල් මෝටර්ස්ලා වැඩේට සෙට් උනාට පස්සේ මූවම දියුනු කරලා H1 H2 දෙක හැදුවා.මේක සොෆ්ට් ටොප් හාර් ටොප් සහ ස්පෝර්ට් යුටිලිටි කියන අතුරු මාදිලි තුනකිනුත් යුක්ත උනා. ඒ වගේම මෝලවල් 6කිනුත් ආවා.

6.2 L GM Diesel V8/GM TH400/3L80 3-speed

6.5 L GM Diesel V8/GM 4L80-E 4-speed

5.7 L Vortec 5700 gasoline V8 TBI/GM 4L80-E 4-speed

6.5 L turbo GM Diesel V8/GM 4L80-E 4-speed

6.6 L turbo Duramax LLY V8 turbo Diesel/Allison 1000 5-speed (model year 2006)

මූට අගල් 30ක් වතුරේ බහින්නත් අගල් 22ක නැග්මක් ගන්නත් පුලුවන් කමක් තියෙනවා. ඒකට අපේ කාර්.. ගැට්ටකින් දාපු ගමන් යටින් බරාස් ගානවා. මේකට ඒ වගේම අගල් 16ක ග්රවුන් ක්ලියරන්ස් එකකුත් තියෙනවා. ඒ වගෙම අංශක 72/37.5 ක නැග්මක් බැස්මක් ඇතිකරන්නත් පුලුවන්.ඒවගෙම අසාමන්ය අංගත් මේකේ තියෙනවා. උදාහරනෙකට ඉන්බෝර්ඩ් බ්රේක් අදුන්වන්න පුලුවන්. ඒ කිව්වේ ඩිස්ක් බ්රේක් හයි කරලා තියෙන්නේ චැසියටමයි

Hummer H2

H1 කියන්නේ SUV (sport utility vehicle)හාUTV (space utility truck) එකක්.මේකත් මුලින් කිව්ව 1 එක වගෙම සද්දන්ත භාන්ඩයක්.මේක ලේසියෙන්ම අදුරගන්න පුලුවන්. මුගේ විතරයි ෆ්රන්ට් ග්රිල් එක අතර හමර් කියන වචනයේ අකුරු කොටලා එන්නේ

මේක කිලෝ 3900ක භාන්ඩයක්. තනිකරම ජෙනරල් මෝටර්ස් යටතේ උනත් ඇමරිකන් මෝටර්ස්ලා තමා වැඩේ කොලේ.

Engines

2003–2004 6000 6.0 L (366 in³) V8

- 316 hp @ 5200 rpm

- 0-60 times:[2] 10.9 sec

2005–2007 6000 6.0 L (366 in³) V8

- 325 hp @ 5200 rpm

- 0-60 times:[2] 10.7 sec

2008–2009 6200 6.2 L V8

- 393 hp @ 5700 rpm

- 0-60 times:[2] 9.5 sec

අපේ උන් මොන මගුල කිව්වත් අහන්නේ කොච්චර තෙල් කරනවද කියලනේ. මේ හමර් එක පෙට්රල් ලීටරේකට කිලෝමීටර් 3.8කට වඩා අඩු දුරක් තමා දුවන්නේ

ඒ වගෙම adjustable rear suspension, wide power sunroof, rear view camera, DVD entertainment system, navigation system, ladder, custom grilles, side step bars, 20" Chrome HUMMER rims (slightly different from stock rims) වලින් එක සන්නද්දයි

Hummer H3

H3 කියන්නේ ජෙනරල් මෝටර්ස්ලා 2005 ඉදන් 2010 වෙනකන් හදපු භාන්ඩෙට.හැබැයි මූ ටිකක් පොඩියි. වැටෙන්නෙත් මිඩ් සයිස් SUV කැටගරියට

H3 එක ලීටර 3.5ක සිලින්ඩර 5හේ ලL52 මෝලත් එක්ක තමා එන්නේ. ඒත් 2007දී 3.7 ඇන්ජිමකට උසස්වීමක් ලැබෙනවා මූට. ඒ අතරම 8 පාරකුත් බස්සනවා

3.5 L (211 CID) L52 I5

3.7 L (223 CID) LLR I5

5.3 L (327 CID) LH8 V8

Transmission - Hydra-Matic 4L60-E 4-speed automatic

5-speed manual

ඒ වගෙම දුක හිතෙන කතාව තමා 2010දී ගෙනරල් මෝටර්ස්ලා කිව්වා අපි ආයේ හමර් හදන්නේ නෑ නෑ කියලා.. ඒත් ආයෙම ඇමෙරිකන් ආර්තිකේ නැග්මත් එක්ක තව යාලුවෙක් ලගදිම එයි කියලයි ආරන්චියනම්

එහෙනම් ඉතින් සිංහල අව්රුද්දත් ලග ලගම එන එකේ සිංහල අව්රුද්දවත් ලොවෙත් නැති සර්වබලදාරියෙක්ට කප්පම් ගෙවන්නේ නැතුව සිංහල ක්රමේට සිංහල කඩවලින් බඩු අරන් කාපල්ලා කියන ගමන්

කියවලා වැඩක් උනානම් සලකලා .. බම්ප් එකක් එහෙම දාලා, පාං කාලක් ගන්න rep පාරක් දීලා සලකලා පලයන් මචන්..

වැදගත් යමක් මතක් කරන්න තියෙනවා

රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි..

මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්රෙඩ්

1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862

18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122

19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462

20.මෙන්න සද්දන්ත බඩුවක්!! - http://www.elakiri.com/forum/showthread.php?t=1426034

21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - http://www.elakiri.com/forum/showthread.php?t=1431533

22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610

23.අන්දපු මරුටි ජිප්සියක් - http://www.elakiri.com/forum/showthread.php?t=1465492

24.TVS apache 2012 මොඩල් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1466298

25. යකඩ කතා (1 - කොටස) - http://www.elakiri.com/forum/showthread.php?t=1466937

26. යකඩ කතා 2 -කොටස (Honda AX1) - http://www.elakiri.com/forum/showthread.php?t=1469099

27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි - http://www.elakiri.com/forum/showthread.php?t=1469644

28. යකඩ කතා 3 - http://www.elakiri.com/forum/showthread.php?t=1471964

29. ලක්ශ 10-20 අතර ජපන් කාර් - http://www.elakiri.com/forum/showthread.php?p=13307029#post13307029

30. එලකිරි ගරාජ් - http://www.elakiri.com/forum/showthread.php?p=13378979&posted=1#post13378979

31. TOYOTA yaris/belta/vios - http://www.elakiri.com/forum/showthread.php?p=13436692#post13436692

32. පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1489574

33. පොදු බඩුවක්... පදිමුද?? - http://www.elakiri.com/forum/showthread.php?p=13543982#post13543982

34. කාර් සේල් එකක් දාමු - http://www.elakiri.com/forum/showthread.php?t=1494825

35. වෑන් බට්ටෝ - http://www.elakiri.com/forum/showthread.php?t=1510196

36.හොන්ඩා ජුලෝන බඩු CR-V - http://www.elakiri.com/forum/showthread.php?p=13945033&posted=1#post13945033

37.Toyota Etios in CNR - http://www.elakiri.com/forum/showthread.php?p=14105523#post14105523

38.පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු..2 (14-01-13) - http://www.elakiri.com/forum/showthread.php?t=1525912

39.ටොයොටා කොරොල්ලා - http://www.elakiri.com/forum/showthread.php?p=14387555#post14387555

40.කාර් කතාවක් - 02-08-2013 - http://www.elakiri.com/forum/showthread.php?p=14429273#post14429273

41.මැස්ඩා SRX8 - http://www.elakiri.com/forum/showthread.php?p=14507493&posted=1#post14507493

තෙරුවන් සරණයි!!!!

...........රත්තරං...........

[QUOTE="රත්තරං, post: 14734024, member: 391748"] [SIZE="4"][B]කාලෙකින් ත්රෙඩ් එකක් දාන්නත් බැරි උනානේ.. අද කොහොම හරි නිදි මරාන එකක් දානවමයි කියලා හිතලා ඔන්න වැඩේට බැස්සා.. එලකිරි රේඩියෝ අහන ගමන්මයි වැඩේ යන්නේ..රේඩියෝ කිව්වහම ඉතින් අපේ රංදික කොලුවවත් ඔන්න මතක් කලා ආදෙරන් හමර්.. අපි කව් රුත් ආස වාහනයක්.. ඉතින් අපේ කොල්ලෝ සෙට් එකත් මූ ගැන දැන ගන්න ආස ඇති කියලා හිතනවා. ආ තවත් දෙයක්. කොල්ලනේ එවපු මැසේජ් එකකටවත් රිප්ලයි කලේ නෑ. හුගාක් වැඩ මේ ටිකේ. කොහොමහරි එක වෙලාවක් අල්ලලා සේරටම රිප්ලයි එවන්නම්.. ඕවා මේවා පැත්තකින් තියලා දැන් හමර් කතාවට එමුකෝ.හමර් කියන්නේ මුලින්ම හම්වී කියන මිලිටරි වෙහිකල් එකෙන් ඉස්සරහට ආපු භාන්ඩයක්. 1992 දී තමා ඒ.එම් මෝටර්ස්ලා American Motors හම්වි කියන වාහනේ හැදුවේ.ඒත් 1998දී ජෙනරල් මෝටර්ස්ලා මේ හම්වී නම සහ වාහනය නිශ්පාදන අයිතිය මිලදී ගත්තා. ඔන්න ඊට පස්සේ තමා ජෙනරල් මෝටර්ස්ලා ගේමට බැස්සේ. මුන් ඊට පස්සේ හම්වී එක පාදක කරගෙන වාහන තුනක් හැදුවා හමර් කියන නාමය යටතේ H1 - ඕකෙන් කෙලින්ම හමර් වන් එක හම්වී ප්ලැට්ෆෝර්ම් එකේම බොහෝ දුරට හම්වී එක වගේම නිශ්පාදනේ කලා H2,H3 කියන වාහන දෙක වෙනමම විදිහකට ජෙනරල් මෝටර්ස්ලාගේම වාහන වලට සමාන ප්ලැට්ෆොර්ම් එකක සිවිලියන් මාකට් එකට ගැලපෙන වාහනයක් විදිහට නිශ්පාදනය කලා Hummer H1 හමර් H1 කියන්නේ කලින් කිව්වා වගේම M998 මතම ගොඩනගපු සිවිලියන් ඕෆ් රෝඩ් වාහනයක් මේ තියෙන්නේ හම්වී M998 එක [IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcQQkQ9h0PyxUwldBgWTubuF83QtXOvCFEgMffIX8I4UqNNQjpkJ7g[/IMG] මේ තියෙන්නේ hummer H1 එක [IMG]http://2.bp.blogspot.com/-IsI0kmP1IR0/UTslxG38idI/AAAAAAAADsw/6kOsMEngF0g/s1600/2.jpg[/IMG] මේක 1992 ඉදන් 2006 වෙනකන් නිශ්පාදනය කලා. මුලින්ම H1 කතා නැතුව මූව හැදින්වුවේ හමර් කියන නමින් විතරයි.කොහොම හරි 1998දී ජෙනරල් මෝටර්ස්ලා වැඩේට සෙට් උනාට පස්සේ මූවම දියුනු කරලා H1 H2 දෙක හැදුවා.මේක සොෆ්ට් ටොප් හාර් ටොප් සහ ස්පෝර්ට් යුටිලිටි කියන අතුරු මාදිලි තුනකිනුත් යුක්ත උනා. ඒ වගේම මෝලවල් 6කිනුත් ආවා. 6.2 L GM Diesel V8/GM TH400/3L80 3-speed 6.5 L GM Diesel V8/GM 4L80-E 4-speed 5.7 L Vortec 5700 gasoline V8 TBI/GM 4L80-E 4-speed 6.5 L turbo GM Diesel V8/GM 4L80-E 4-speed 6.6 L turbo Duramax LLY V8 turbo Diesel/Allison 1000 5-speed (model year 2006) මූට අගල් 30ක් වතුරේ බහින්නත් අගල් 22ක නැග්මක් ගන්නත් පුලුවන් කමක් තියෙනවා. ඒකට අපේ කාර්.. ගැට්ටකින් දාපු ගමන් යටින් බරාස් ගානවා. මේකට ඒ වගේම අගල් 16ක ග්රවුන් ක්ලියරන්ස් එකකුත් තියෙනවා. ඒ වගෙම අංශක 72/37.5 ක නැග්මක් බැස්මක් ඇතිකරන්නත් පුලුවන්.ඒවගෙම අසාමන්ය අංගත් මේකේ තියෙනවා. උදාහරනෙකට ඉන්බෝර්ඩ් බ්රේක් අදුන්වන්න පුලුවන්. ඒ කිව්වේ ඩිස්ක් බ්රේක් හයි කරලා තියෙන්නේ චැසියටමයි Hummer H2 [IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcQaar-V7Oz3KVtPHo7JUiuJMd9UW77erdO4cAM66mbEPUYPok_9uQ[/IMG] [IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcSr1FD5fM4TCfL4mFK5zAzVCQzjRjCj1J9QKaXrrNbWbLBR724f[/IMG] [IMG]http://image.truckinweb.com/f/8122127%2Bw750%2Bst0/0702tr_08_z%2Bhummer_h2_sut%2Binterior_interior_rear_seats_sound_system.jpg[/IMG] [IMG]http://www.automobileupdates.com/wp-content/uploads/2010/07/Hummer-H2.jpg[/IMG] [IMG]http://www.strutmasters.com/v/vspfiles/assets/images/hummer-h2-suv-with-rear-air-suspension.jpg[/IMG] H1 කියන්නේ SUV (sport utility vehicle)හාUTV (space utility truck) එකක්.මේකත් මුලින් කිව්ව 1 එක වගෙම සද්දන්ත භාන්ඩයක්.මේක ලේසියෙන්ම අදුරගන්න පුලුවන්. මුගේ විතරයි ෆ්රන්ට් ග්රිල් එක අතර හමර් කියන වචනයේ අකුරු කොටලා එන්නේ [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcSMq6RnPIk5hByoeNSoo7nucO57yoAr-2jLQWk_rnv6dd3tsZk[/IMG] මේක කිලෝ 3900ක භාන්ඩයක්. තනිකරම ජෙනරල් මෝටර්ස් යටතේ උනත් ඇමරිකන් මෝටර්ස්ලා තමා වැඩේ කොලේ. Engines 2003–2004 6000 6.0 L (366 in³) V8 - 316 hp @ 5200 rpm - 0-60 times:[2] 10.9 sec 2005–2007 6000 6.0 L (366 in³) V8 - 325 hp @ 5200 rpm - 0-60 times:[2] 10.7 sec 2008–2009 6200 6.2 L V8 - 393 hp @ 5700 rpm - 0-60 times:[2] 9.5 sec අපේ උන් මොන මගුල කිව්වත් අහන්නේ කොච්චර තෙල් කරනවද කියලනේ. මේ හමර් එක පෙට්රල් ලීටරේකට කිලෝමීටර් 3.8කට වඩා අඩු දුරක් තමා දුවන්නේ ඒ වගෙම adjustable rear suspension, wide power sunroof, rear view camera, DVD entertainment system, navigation system, ladder, custom grilles, side step bars, 20" Chrome HUMMER rims (slightly different from stock rims) වලින් එක සන්නද්දයි Hummer H3 H3 කියන්නේ ජෙනරල් මෝටර්ස්ලා 2005 ඉදන් 2010 වෙනකන් හදපු භාන්ඩෙට.හැබැයි මූ ටිකක් පොඩියි. වැටෙන්නෙත් මිඩ් සයිස් SUV කැටගරියට [IMG]http://3.bp.blogspot.com/-dgFUft38FuU/UKMfsolFQpI/AAAAAAAAHHw/YJUdwX16flE/s1600/Hummer+H3.jpg[/IMG] [IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcTQguH5thegfaKIEMD_SZCyutXTcAUi22lXueJAghS-GmWUXlPG[/IMG] [IMG]http://www.blogcdn.com/www.autoblog.com/media/2007/12/hummer_h3_black_450-op.jpg[/IMG] H3 එක ලීටර 3.5ක සිලින්ඩර 5හේ ලL52 මෝලත් එක්ක තමා එන්නේ. ඒත් 2007දී 3.7 ඇන්ජිමකට උසස්වීමක් ලැබෙනවා මූට. ඒ අතරම 8 පාරකුත් බස්සනවා 3.5 L (211 CID) L52 I5 3.7 L (223 CID) LLR I5 5.3 L (327 CID) LH8 V8 Transmission - Hydra-Matic 4L60-E 4-speed automatic 5-speed manual ඒ වගෙම දුක හිතෙන කතාව තමා 2010දී ගෙනරල් මෝටර්ස්ලා කිව්වා අපි ආයේ හමර් හදන්නේ නෑ නෑ කියලා.. ඒත් ආයෙම ඇමෙරිකන් ආර්තිකේ නැග්මත් එක්ක තව යාලුවෙක් ලගදිම එයි කියලයි ආරන්චියනම් [IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcQpvfX2YfDowraQB2FvZamT6lRKNly7dX6kNKsEhMQd8Ya-KEvX[/IMG] [IMG]http://www.cardbs.com/images/hummer-h3-3.jpg[/IMG] [IMG]http://static.cargurus.com/images/site/2009/08/05/16/03/2007-hummer-h3-4-dr-luxury-pic-53538.jpeg[/IMG] [IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcRGHjOFoXD6vtXfoBO9RyZVTNCIeI7FDqp1ZS3A_pFhq-I4LEEpXQ[/IMG] එහෙනම් ඉතින් සිංහල අව්රුද්දත් ලග ලගම එන එකේ සිංහල අව්රුද්දවත් ලොවෙත් නැති සර්වබලදාරියෙක්ට කප්පම් ගෙවන්නේ නැතුව සිංහල ක්රමේට සිංහල කඩවලින් බඩු අරන් කාපල්ලා කියන ගමන් [/B][/SIZE] [SIZE="4"][B][COLOR="Red"] [COLOR="Black"]කියවලා වැඩක් උනානම් සලකලා .. බම්ප් එකක් එහෙම දාලා, පාං කාලක් ගන්න rep පාරක් දීලා සලකලා පලයන් මචන්.. [/COLOR] වැදගත් යමක් මතක් කරන්න තියෙනවා රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. [/COLOR] [SIZE="4"][B]මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්රෙඩ්[/B][/SIZE] 1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351053[/url] 2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351176[/url] 3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1352988[/url] 4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351757[/url] 5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1349823[/url] 6. එලකිරි පල්සර් ක්ලබ් - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353051[/url] 7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353691[/url] 8. Hero Honda Karizma ZMR 220CC - 2011 - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1357056[/url] 9. අලුත් Hero Honda Hunk යන්තරේ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1358127[/url] 10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1358459[/url] 11. ජපන් බයික් Honda CD125 Benly - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1359150[/url] 12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1362372[/url] 13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1364223[/url] 14. එලකිරි බයික් ගෑන්සිය [url]http://www.elakiri.com/forum/showthread.php?t=1362725[/url] 15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1366463[/url] 16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1374050[/url] 17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1382862[/url] 18.ස්කූටර් - scooter - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1400122[/url] 19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1408462[/url] 20.මෙන්න සද්දන්ත බඩුවක්!! - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1426034[/url] 21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1431533[/url] 22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610[/url] 23.අන්දපු මරුටි ජිප්සියක් - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1465492[/url] 24.TVS apache 2012 මොඩල් එක - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1466298[/url] 25. යකඩ කතා (1 - කොටස) - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1466937[/url] 26. යකඩ කතා 2 -කොටස (Honda AX1) - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1469099[/url] 27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1469644[/url] 28. යකඩ කතා 3 - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1471964[/url] 29. ලක්ශ 10-20 අතර ජපන් කාර් - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13307029#post13307029[/url] 30. එලකිරි ගරාජ් - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13378979&posted=1#post13378979[/url] 31. TOYOTA yaris/belta/vios - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13436692#post13436692[/url] 32. පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1489574[/url] 33. පොදු බඩුවක්... පදිමුද?? - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13543982#post13543982[/url] 34. කාර් සේල් එකක් දාමු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1494825[/url] 35. වෑන් බට්ටෝ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1510196[/url] 36.හොන්ඩා ජුලෝන බඩු CR-V - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13945033&posted=1#post13945033[/url] 37.Toyota Etios in CNR - [url]http://www.elakiri.com/forum/showthread.php?p=14105523#post14105523[/url] 38.පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු..2 (14-01-13) - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1525912[/url] 39.ටොයොටා කොරොල්ලා - [url]http://www.elakiri.com/forum/showthread.php?p=14387555#post14387555[/url] 40.කාර් කතාවක් - 02-08-2013 - [url]http://www.elakiri.com/forum/showthread.php?p=14429273#post14429273[/url] 41.මැස්ඩා SRX8 - [url]http://www.elakiri.com/forum/showthread.php?p=14507493&posted=1#post14507493[/url][/B][/SIZE] [COLOR="Orange"][RIGHT][SIZE="6"][B][CENTER]තෙරුවන් සරණයි!!!![/CENTER] [IMG]http://www.artofimagination.org/Images/MemberImages/Nakar/goldenman_s.jpg[/IMG] [I]...........රත්තරං...........[/I][/B][/SIZE][/RIGHT][SIZE="6"][B][/b][/size][/COLOR][SIZE="6"][B][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom