HUMMER,HUMVEE ගැන දැනගන්න...ඉපදුන තැන ඉදලම

hiran071

Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    HUMMER,HUMVEE ගැන දැනගන්න...ඉපදුන තැන ඉදලම

    HUMMER එක ඉපදුන තැන ඉදලා..

    2009geigercarshummerh3v.jpg


    HUMMER එක මුලින්ම නිෂ්පාදනය උනේ මෙහෙම....

    හමර් රථය මුලින්ම නිපදවූයේ 1979 AM General සමාගම මගින්.මෙම රථය මුලින්ම හැදින්වුයේ High Mobility Multi-Purpose Wheeled Vehicle (HMMWV) ලෙස.
    මෙය 1.25-ton truck එකක් විදියට තමයි නිපදවුනේ..මෙම නිෂ්පාදනය U.S. Army එකට ඉදිරිපත් කලවිට ඔවුන්ගෙන් HMMWV රථ 70,000 ක ඇනවුමක් මෙම සමාගමට ලැබුනා.

    ුලින්ම හමර් රථය හැදින වුනේ HMMWV ලෙස වුනත් හමුදා බටයන් ඔවුන්ගේ පහසුවට මෙම නම HUMVEE ලෙස වෙනස් කරගත්ත.එදා සිට මේ රථ එනමින් හැදින්වෙනවා.

    පහත දැක්වෙන්නේ ඒ මුල්ම හමර් රථය

    firsthummer.jpg



    මේ වන විටත් හමර් රථ U.S. Army, Marine Corps, Air Force and Navy විසින් බාවිත කරනවා.මෙම හමර් රථ මේ වනවිට ලොව වටා රටවල් 50 ක පමණ බවිත වෙනවා..1989-90 Panama පැනමාවේදී ,1991 Operation Desert Storm වලදී අතීතයේ සහ මෑතකදී Somalia,Balkans, Afghanistan, Iraq වලදී මෙම රථ විශාල ලෙස යොදා ගත්තා.ඇමරිකන් සොල්දාදුවන් යන ඕනෙම තැනක මෙම හමර් රථ දැකිය හැකිය.

    මේ ඒ හම්වී රථ කිහිපයක්


    humveeavengerusarmy01.jpg


    44112655humvee416.jpg


    300pxhumveeindifficultt.jpg


    800pxhmmwv036.jpg



    AM General 1980 කාලයේ සිටම මේ මාදිලිය රථ සාමාන්‍ය ජනයාගේ පාවිච්චිය සදහා නිපදවීමට සැලසුම් කලත්, මෙම රථයක් සිවිල් ජනතාව සදහා 1992 දක්වාම නිකුත් වුනේ නෑ. 1992 දී AM General සමාගමෙන් සිවිල් ජනතාව සදහා HUMMER නමින් රථයක් නිකුත් වුනා.


    මුල්ම HUMMER එක

    HUMMER H1

    firsthummermade800x800.jpg


    hummerh12002wallpaper.jpg


    hummerh1wallpaper3.jpg



    පසුව මෙම AM General සමගම ප්‍රසිද්ධ General Motors Corporation මගින් මිලදී ගතතා.


    ඉන්පසුව මෙම HUMMER හි විවිධ මාදිලි වෙළද පොලට ආවා සිවිල් ජනතාව වෙනුවෙන්... ඒවා HUMMER H1,H2,H3 ලෙස හැදින්වෙනවා..
    HUMMER යනු සාමාන්‍ය ජනතවට පාවිච්චි කල හැකි රථයක නම් නෙවෙයි.මෙය තරමක් මිල අධික වාහනයක්.නමුත් මෙය ඉතා ජනප්‍රිය වාහනයක්.


    HUMMER H2

    hummerh2safari.jpg


    hummerh2m.jpg


    hummerh21600x450.jpg


    HUMMER H3

    2009geigercarshummerh3v.jpg


    rchummerh3.jpg




    HUMMER මෙතරම් ජනප්‍රිය වීමට HUMMER හි ඇති විශේෂත්ව.



    6.7 liter/3.2 liter/ 6.2 liter ලෙස විවිධ එන්ජින් ධාරිතා සහිත V8 ටර්බෝ ඩීසල් එන්ජිම
    වේග 4 ක ස්වන්ක්රීය ගියර් පද්දතිය
    උපරිම උස මිටර් 2
    පළල මිටර් 3.2
    පොලවේ සිට උස සෙන්ටි මිටර් 40
    බර රාත්තල් 5200
    ගෙන ය හැකි උපරිම බර රාත්තල් 4400
    60% දක්වා සිරස් අනතියක හා 40% ක ඇල ආනතියක ගමන් කිරීමේ හැකියාව



    මඩේ ,ජලයේ,හිමේ, ඕනෑම තැනක ගමන් කල හැක.අනෙක් සියලුම suv වලට වඩා සංකීර්ණ 4WD පද්දතියක් ඇත.full time 4 wheel drive ඇත.

    රෝද වාහනයට උපරිම ස්ථායීතාවක් ලැබෙන ලෙස සකස් කර ඇති බැවින් විශාල ආනතියකින් යුතු පාරක පවා ගමන් කල හැක.ගුරුත්ව කේන්ද්‍රය ඉතා පහත් පිහිටුමකට එන ලෙස රථය ඉතා පළල් ලෙස නිර්මාණය කර ඇත.

    ටයර වල හුලන් නොමැතිව වුවත් ධාවනයේ යෙදිය හැකි වන පරිදි ටයර හා රිම් නිපදව ඇත.ටයර සියල්ලේම පවා හුළං නොමැතිව පැයට සැතපුම් 20 ක වේගයෙන් සැතපුම් 30 ක දුර යාහැක.

    රියදුරුට අවශ්‍ය පරිදි ධාවනයේ යෙදෙන ගමන් මාර්ගයට උචිත වන පරිදි රථයේ ටයර වල හුලන් ප්‍රමාණ
    ස්වංක්‍රීයව වෙනස් කල හැක.අවශ්‍ය නම් ඉදිරි රෝද සහ පසු පස රෝද වල වායු පීඩන වෙනස් ආකාර දෙකකට පවා වෙනස් කල හැක.

    ඉන්ධන ටැංක කින් යුක්තය..මුලික ටැංකිය ගැලුම් 25 හා අමතර ටැංකිය ගැලුම් 17 කින් යුක්ත වේ.

    ඉදිරිපස හා පසුපස bumper ඕනෙම මාර්ගයකට ගැලපෙන පරිදි ආනතව සද ඇත.ඔබ රළු වලවල් සහිත මාර්ගයක යනවිට පවා ඔබේ වාහනයේ පිටුපස හෝ ඉදිරිය බිම නොවදී.

    විශේෂ පරිගණක ගත තිරිංග පද්දතියක් ඇත.තිරිංග යොදන විට රෝද ලිස්සයි නම් ලිස්සන රෝද පමණක් සදහා යොදන තිරිංග ස්වන්ක්රීය්ව පාලනය වේ.එනම් රෝද 4 ම සදහා වෙනස් වෙනස් මට්ටම් වලින් තිරිංග යෙදේ.

    ඉදිරි ආසන දෙකට වෙන වෙනම පාලනය කළහැකි වායු සමීකරණ පද්දති ඇත.එනම් ආසන වලට වෙනස් වෙනස් උෂ්ණත්ව සැකසිය හැක.මෙලෙස උපරිම සෙල්සියුස් 25 ක වෙනසක් සැකසිය හැක.


    මේ තියෙන්නේ තවත් හමර් රථ වගයක්..


    cdf1acf59bb5f9573b57eb5.jpg


    hummerjeep47.jpg


    hummer2832954.jpg


    hummer2813291314.jpg


    hummerh2bycfc600x0w.jpg


    hummerh2bomberby2600x0w.jpg


    theendhasarrived600x0w.jpg


    hummerh1bycamsha600x0w.jpg


    හැබැයි හමර් එකේ ගියත් පරිස්සමෙන් ගයේ නැත්නම් වෙන්නේ මෙච්චරයි...:no::no::no:

    hummer01b.jpg



    මචන්ලා තනියම නෙට් ඒකෙන තොරතුරු හොයාගෙන පරිවර්තනය කර කර දැම්මේ...දැන් නම් ඇගිලි ටිකත් රිදෙනවා...:oo::oo:

    කියවල නිකන් යන්නේ නැතිව හොදයි නම් රෙප් එකක් ,ප්‍රතිචාරයක් දාල යන්න...:D:D
    එතකොට අනික අයටත් බලන්න පුළුවන්...:yes::yes:

    ඔයාලගේ ප්‍රතිචාර අනුව තව තව වාහන ගැන තොරතුරු දානවා ඉදිරියේදී.:D:D

    මේ මන් කලින් වාහන ගැන දාපු ලිපි...

    MOST EXPENSIVE ARMORED CARS.HUMMER කැලේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1463824

    මෙන්න MARAUDER එක..ARMORED VEHICLES
    http://www.elakiri.com/forum/showthread.php?t=1465269


     
    Last edited: