සින්ග කියන්නේ ඉතින් ෆොන් උණ තියන උන්ගේ පොට් එකනේ. කීයද බන් ඔක?
mamath samsung fan kenek unath X ekata nam aasai bn![]()

සින්ග කියන්නේ ඉතින් ෆොන් උණ තියන උන්ගේ පොට් එකනේ. කීයද බන් ඔක?

ඔක එච්චර හිට් එකක් වෙන එකක් නැහැ බන්.
මාත් ඇපල් එකක් තමා යුස් කරන්නෙ.
හොඳට් බලපන් 6 සහ් 6+ එක Sold වෙච්ච තරම් අනික් එක මොඩල් එකක්වත් Sold උනෙ නැහැ.
අනික මෙ මොඩල් එක හොඳා මැසෙන්ජින්ග් ඇප් වලට.
අන්න රෙසර් එවුන් ෆොන් එකක් ගහලා.
එක නම් හිට් එකක් වෙවි කියල හිතෙනවා. එ ෆොන් එක ගෙමින්ග් ඔරියෙන්ටඩ් ෆොන් එකක් .
$999 for the 64GB varient
$1149 for the 256GB varient
meheta eddi hodawain bike ekak ganna pulwan gaanakata ei![]()
ඔක එච්චර හිට් එකක් වෙන එකක් නැහැ බන්.
මාත් ඇපල් එකක් තමා යුස් කරන්නෙ.
හොඳට් බලපන් 6 සහ් 6+ එක Sold වෙච්ච තරම් අනික් එක මොඩල් එකක්වත් Sold උනෙ නැහැ.
අනික මෙ මොඩල් එක හොඳා මැසෙන්ජින්ග් ඇප් වලට.
අන්න රෙසර් එවුන් ෆොන් එකක් ගහලා.
එක නම් හිට් එකක් වෙවි කියල හිතෙනවා. එ ෆොන් එක ගෙමින්ග් ඔරියෙන්ටඩ් ෆොන් එකක් .
Lankawata awilla neda? Ideabeam eke dala tibba
Apple iPhone X 256GB
Rs. 240,000 at 6 stores
Apple iPhone X
Rs. 219,900 at 6 stores


ammata awillada
danne na
ada ne launch eka
220K for the base model
hamboo
yako USD convert karath 155-160K wage
yako 60K wadipura gewanna oneeda
$1000 බන්.
උදේ පාන්දරට් 138 එල්ලෙන උන් නම් මේ ගනන් දීල ෆොන් එකක් ගන්න එක්කො මොලේ පුකේ, නැතිනම් හොදටම මොඩ්. සින්ගා උන්ටනම් පඩිවල හැටියට ඩොලර් 1000ක් මොකක්ද සති අන්තේ ගෙටුගෙදර එකක ගානනේ.Lankawata awilla neda? Ideabeam eke dala tibba
Apple iPhone X 256GB
Rs. 240,000 at 6 stores
Apple iPhone X
Rs. 219,900 at 6 stores
පිස්සුද බන්.ඇපල් එකේ උන්ට ඉල්ලුම වැඩි කමට මේක දෙන්න බැරුව ඉන්නේ.සමහර රටවල් වලට 2018 වෙනකන් ඉන්න වෙයිලු මේක ගන්න.
ඔය ගනන්වලට ගන්නවට වඩා ලාබයිනේ සින්ගා ටිකට් එකක් අරන් ගිහින් ගේනවා. ෆොන් 10ක් ගන්න ඉන්න උන් ඉන්නවනම් මම අද ගිහින් ගේන්නම්..$999 for the 64GB varient
$1149 for the 256GB varient
meheta eddi hodawain bike ekak ganna pulwan gaanakata ei![]()
උදේ පාන්දරට් 138 එල්ලෙන උන් නම් මේ ගනන් දීල ෆොන් එකක් ගන්න එක්කො මොලේ පුකේ, නැතිනම් හොදටම මොඩ්. සින්ගා උන්ටනම් පඩිවල හැටියට ඩොලර් 1000ක් මොකක්ද සති අන්තේ ගෙටුගෙදර එකක ගානනේ.


ගොඩාක් උන් මැසෙන්ජින්ග් ඇප් වලනෙ ඉන්නෙ දැන්. ඉස්සරහට ෆෙස්බුක් එකවුන්ට් එකට ලොග් වෙලා නිවුස්ෆීඩ් චෙක් කරනවට වඩා මැසෙන්ජින්ග් ඇප් එකෙ කට්ටිය ඉන්න් කාලය වැඩි වෙයි.
ඇල්බම් පිටින් ෆොටොස් අප්ලොඩ් කරන එක ඇරෙන්න්න අනික් සෙරම මැසෙන්ජින්ග් ඇප් එකෙන් වෙවි.
බුකින්ග්, නිව්ස්, ගොසිප්ස්, හැම එකම.
එක ටාගට කරලා තමා මුන් මෙක හදලා තියෙන්නෙ.



ඔය ගනන්වලට ගන්නවට වඩා ලාබයිනේ සින්ගා ටිකට් එකක් අරන් ගිහින් ගේනවා. ෆොන් 10ක් ගන්න ඉන්න උන් ඉන්නවනම් මම අද ගිහින් ගේන්නම්..


ඔව් යකො. අද 35ට ටිකට් එක ගත්තැකි. ෆොන් 10ක් ගෙනාවොත් හොදටම ඇති මාසෙකට.Ow ban. Singa tour ekakuth gihin 4n ekakuth aran enna puluwan wei wage lankawe price ekata![]()