Hurricane Florence

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    2 වන ගනයේ (category 2) සුලි කුනාටුවක් වන ෆ්ලෝරන්ස් (Florence)මේ මොහොත වන විට ඇමරිකාවේ නැගෙනහිර වෙරල තීරයෙන් ඇමරිකාව තුලට ඇතුලුවෙමින් පවතිනවා.
    මීට පැය 36 කට පෙර 4 වන ගනයේ (category 4) සුලි කුනාටුවක් ව පැවති මෙය ක්‍රමයෙන් දුර්වල වෙමින් රට තුලට කඩාවදිමින් සිටිනවා.දින 3 ක පමන සිට අනතුරු ඇගවීම්
    නිකුත් කරමින් ඇමරිකානු රජය විසින් බටහිර වෙරල තීරයෙන් ජනතාව ඉවත් කරා.නමුත් තවත් ජනතාව රැදී සිටින බවයි ජාත්‍යන්තර මාද්‍ය වල සදහන් වෙන්නේ,

    නාසා ආයතනයෙන් ඊයේ නිකුත් කරන ලද චායාරූපයක්.

    CoK6mQA.jpg


    zNtHWac.jpg


    ZdeViiE.jpg


    ඊයේ රාත්‍රී 11.30 ට නිකුත්කරන ලද පොදු උපදේශාත්මක පනිවුඩය

    Zk76tUp.jpg


    දැනට පවතින ප්‍රබලත්වය අනුව සුලගේ වේගය පැයට කිලෝමීටර් 165 ක වේගයෙන් රට තුලට කඩාවදිනවා.සුලග නිසා මුහුදු රල අඩි 3 සිට 15 ක් ඉහලගොස් වෙරල
    තීරයෙන් රට තුලට කවා වදිනු ඇති බවයි පැවසෙන්නෙ. මේ මොහොතේ කුනාටුවේ කේන්ද්‍රය උතුරු කැරොලිනාවට 180 km දුරින් ස්තානගතවී තිබෙනව.ඉදිරි පැය කීපයේදි
    කුනාටුව මුලුමනින් කැරොලිනා ප්‍රාන්තය තුලට ඇතුලුවනු ඇති.අදික වර්ශාපතනයක් සහ නායයාම් ක්ශනික ගංවතුර නිසා අතිවිශාල දේපල හානි වනු ඇති බවට අනාවැකි
    පල කෙරෙනව.

    බටහිර වෙරලතීරයේ විවිද ස්තානවල ස්තානගත කර ඇති කැමරා මගින් ලයිව් වීඩියෝ නරබන්න.

    Live camara feed from FOX news

    source - CNN,FOX news
     
    • Like
    Reactions: ramesh_jaya

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    Heta philippiines kudu typhoon ekak category 5.

    ඔව් ඒකෙ නම Mangkhut.මේකට වඩා ගොඩක් පවර්ෆුල්.තව පවර්ෆුල් වෙයි කියල කියනව.ඒක දැන් Cat 4.super typhoon එකක් කියල කියන්නෙ.guam වලට දැනටමත් ශොට් එක හම්බවෙලා ඉවරයි .
     

    QD006

    Junior member
  • Mar 13, 2018
    92
    7
    18
    "ඇමරිකානු රජය විසින් බටහිර වෙරල තීරයෙන් ජනතාව ඉවත් කරා.නමුත් තවත් ජනතාව රැදී සිටින බවයි ජාත්‍යන්තර මාද්‍ය වල සදහන් වෙන්නේ,"
    munuth lankaawe un wageima ne
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    "ඇමරිකානු රජය විසින් බටහිර වෙරල තීරයෙන් ජනතාව ඉවත් කරා.නමුත් තවත් ජනතාව රැදී සිටින බවයි ජාත්‍යන්තර මාද්‍ය වල සදහන් වෙන්නේ,"
    munuth lankaawe un wageima ne

    එක තැනක දැක්ක උන්ට ගෙවල් දාල යන්න බෑ කියනව .මූ නම් රෙඩි පිට නවතින එකෙක්.:lol::lol:

     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    :yes:අැමරිකාාවට ඵන ඒවා විතරයි media වලින් පුම්බන්නේ..

    පුම්බනව වගේම උන් මාර සූදානම් බන්.සතියක ඉදන් වෝන් කරන්නෙ.මේක තිබුනෙ cat 4.ටිකක් වීක් උනා කිට්ටුවට එද්දි