Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Husban inne rata.. So Problem?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Sonique" data-source="post: 30794991" data-attributes="member: 55225"><p>අනික් පැත්තට වෙන්නේ. ගණිකා මඩමක් කියල ඔප්පු කරන්නේ පැනල අල්ලලා විස්තර වලින්. ගණිකාවක් වෙන එකේ අවුලක් නෑ. ගණිකා මඩමක් කරන් ගියොත් බඩු බනිස්. Liberty plaza case එක බලන්න.</p><p></p><p>couple අල්ලන්න බැරි උනාට හොටෙල් වලට පනින්න පුළුවන් පොලිසියේ කෙනෙක් එක්ක. warrant නැතුව search කරන්න පුළුවන් probable cause එකක් තියෙනවනං පොලිසියට, ඒකට hotel management එකෙන් අවසර දෙනවනං. උදා - මේ අම්මට පුළුවන් පොලිසියේ complaint එකක් දාන්න ලේලිව පැහැරගෙන ගිහින් මෙන්න මේ hotel room එකේ තියන් ඉන්නවා කියල කසාද සහතිකේ පෙන්නලා. ඒ හොදටම ඇති පොලිසියට හොටෙල් එකේ guest book එක check කරලා room එකේ දොර ඇරවන්න උන්ටම කියල. පොලිසියට එහෙම කරන්න නොදී ඉදියි Hilton එකේනං. දොර ඇරියයින් පස්සේ probable cause එක ඉවරයි. ඉන්පස්සේ කතාව වෙනයි, ඒකට හොටෙල් එකයි පොලිසියයි ඉඩ දෙනවද කියල තීරණය වෙන්නේ ඒ පුද්ගලයන් මත. ඔබතුමා නීතිය පාවිච්චී වෙන හැටි දන්නේ ටිකක් අඩුවෙන්. scene එකේ ඉන්න ඕනි පොතෙන්ම දේවල් ඉගෙනගන්න බෑ කියල දැනගන්න.</p></blockquote><p></p>
[QUOTE="Sonique, post: 30794991, member: 55225"] අනික් පැත්තට වෙන්නේ. ගණිකා මඩමක් කියල ඔප්පු කරන්නේ පැනල අල්ලලා විස්තර වලින්. ගණිකාවක් වෙන එකේ අවුලක් නෑ. ගණිකා මඩමක් කරන් ගියොත් බඩු බනිස්. Liberty plaza case එක බලන්න. couple අල්ලන්න බැරි උනාට හොටෙල් වලට පනින්න පුළුවන් පොලිසියේ කෙනෙක් එක්ක. warrant නැතුව search කරන්න පුළුවන් probable cause එකක් තියෙනවනං පොලිසියට, ඒකට hotel management එකෙන් අවසර දෙනවනං. උදා - මේ අම්මට පුළුවන් පොලිසියේ complaint එකක් දාන්න ලේලිව පැහැරගෙන ගිහින් මෙන්න මේ hotel room එකේ තියන් ඉන්නවා කියල කසාද සහතිකේ පෙන්නලා. ඒ හොදටම ඇති පොලිසියට හොටෙල් එකේ guest book එක check කරලා room එකේ දොර ඇරවන්න උන්ටම කියල. පොලිසියට එහෙම කරන්න නොදී ඉදියි Hilton එකේනං. දොර ඇරියයින් පස්සේ probable cause එක ඉවරයි. ඉන්පස්සේ කතාව වෙනයි, ඒකට හොටෙල් එකයි පොලිසියයි ඉඩ දෙනවද කියල තීරණය වෙන්නේ ඒ පුද්ගලයන් මත. ඔබතුමා නීතිය පාවිච්චී වෙන හැටි දන්නේ ටිකක් අඩුවෙන්. scene එකේ ඉන්න ඕනි පොතෙන්ම දේවල් ඉගෙනගන්න බෑ කියල දැනගන්න. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom