ඇතුලට එන්ටෝ............................................................................................................................................................................................................................................................................................................................................. 
මචංලා හස්බන්ඩ් AND වයිෆ් පට්ට ලව් ස්ටෝරි ෆිල්ම්ස් මොනවද තියෙන්නේ? හින්දි, තෙලගු, ටැමිල් වගේ නම් පට්ට. English ඒව වැඩිය අපිට ෆීල් වෙන්නෑ බන් අපි ආසියාතිකයොනේ.
එකක් තිබ්බ RajaRani කියල ඒකත් හොඳා.
ඔය මම කිව්ව ටයිප් ෆිල්ම්ස් උබට වැදුන ඒව දාපල්ල.