සෑහෙන්න කට්ටක් කන්න ඕනි බන්, මේ වගේ බල්ලො වෙනුවෙන්,
මොකද එක එක ලෙඩ හැදෙනව එක එක කාලෙට, මිනිස්සු නම් කතා කරල හරි කියයි, බල්ලො නම් එක්කො කන්නෙ නෑ, නැත්නම් නිකන් පැත්ත්කට වෙලා ඉන්නව.
අපි ඉතින් ටක් ගාල ඩොකෙක් ලගට එක්කන් යන්න ඕනි නැතිනම් ඩොක්ටර් එක්කන් එන්න ඕනි, වියදමත් ඒ වගෙ මයි.
ceylon husky family yt -
https://www.youtube.com/channel/UC9o-o8Ad1nVh2AAEhWA8AtQ/videos
Owne bn
Ambo ow bnමේ කාලේ බන් සත්තු වෙනුවෙන් කැප වෙන්න පුලුවන් ද බන්? අපෙ ගෙදර ගාවත් මේ පූසො වගෙයක් දාල ගිහින් මාර කට්ටක් කන්නෙ බන් බෙහෙත් පොවන්න කන්න බොන්න දෙන්න. පුසොන්ට මෙහෙ නම්. හස්කීට කොහොම කට්ටක් කන්න වෙයිද?
------ Post added on Jul 10, 2021 at 2:11 AM