ඒක තමා බං. අර Mega 100GB Data Deal එක දිගටම තියෙනවනම් ඒක දාගන්න එක Cliq දාගන්නවට වඩා වාසි වෙයි. ඒක දිගටම දෙන එක sure ද දන්නෑ.adee ela ne bn.. mama cliq package eka use kare... mata offer ekk thibb eke 984 t 30 days 4G unlimited eka... Eke mama hithanne 60GB walin FUP eka activate wenw ...


