Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hutch 100GB ඔෆර් දාගත්තා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද පාන්දර 12 ට 100GB/Rs.00 පැකේජ් එක එක්ස්ෆයර් වුනා.මේ මාසේ ඉදලා Rs.900 ගෙවන්න එපායේ ... අනිත් සිම් එකට ඇවිත් තිබ්බා මේ ඔෆර් දෙක.

පෝන් එකේ පාවිච්චි කරන්නේ නැති හින්දා 100GB,3000mins/Rs.389 පැකේජ් එක දාලත් තේරුමක් නෑනේ.දැම්මා ඩේටා ඔන්ලි Rs.284 පැකේජ් එක.

1.මේ පැකේජ් දෙකම ඔෆර් විදියට එන්නේ.

2.හැම සිම් එකටම ලැබෙන්නේ නෑ.Mega Date Deal වගේ තමයි මේකත්.

3. ඇක්ටිවේට් කරන්න එක ක්රමයයි තියෙන්නේ(Hutch customer care අනුව).කෙලින්ම Rs.284 ක් රිලෝඩ් කරන්න ඕනේ.වෙන අනම් මනම් කෝඩ් ගහලා හෝ හච් ඇප් එක හරහා ඇක්ටිවේට් කරන්න විදියක් නම් දන්න තරමින් නෑ.වෙන ක්රම තියෙනවා නම් දාපල්ලා.

4.කස්ටමර් කෙයා එකට අනුව "ඔෆර් මැසේජ් එක ඇවිත් දවස් 7ක් ඇතුලත රීලෝඩ් එක දාන්න ඕනේ.මැසේජ් එක වැලිඩේෂන් පීරියඩ් එක තමයි දවස් 7 "

5.රීලෝඩ් එක දැම්මට පස්සේ මුලින්ම මෙහෙම මැසේජ් එකක් ආවා.Rs.284 සෝෂල් මීඩියා ප්ලෑන් එකක් ඇක්ටිවේට් වුනා කියලා.වැඩේ කෙල වුනා තමයි කියලා හිතුවේ.

6.ඒත් එක්කම ආවා මේ මැසේජ් එක.ඔෆර් එක ලැබිලා.

7.හච් ඇප් එකෙත් GB ගානයි දවස් ගානයි පෙන්නනවා.

8.පැකේජ් එක එනිටයිම් ඩේටා.ස්පීඩ් ලිමිට් එකක් නම් නැතුව ඇති.මොකද කලින් දාපු Mega Data Deal package එකෙත් ලිමිට් තිබ්බේ නෑනේ.

ඔය කියලා තියෙන විදියට කලොත් අනිවාර් යෙන්ම ඔෆර් එක ලැබෙයි.රීලෝඩ් කරලා පැය 24ක් ඇතුලත ලැබෙන කියල කස්ටමර් කෙයාර් එකෙන් කිව්වේ.නොලැබුනොත් හච් වෙබ් චැට්/ෆේස්බුක් චැට් එකෙන් කියලා බලන්න කිව්වා.

[QUOTE="Dr.Amdan, post: 28548612, member: 549909"] අද පාන්දර 12 ට 100GB/Rs.00 පැකේජ් එක එක්ස්ෆයර් වුනා.මේ මාසේ ඉදලා Rs.900 ගෙවන්න එපායේ ... අනිත් සිම් එකට ඇවිත් තිබ්බා මේ ඔෆර් දෙක. [IMG width="388px"]https://i.imgur.com/UFJmOCO.jpg[/IMG] පෝන් එකේ පාවිච්චි කරන්නේ නැති හින්දා 100GB,3000mins/Rs.389 පැකේජ් එක දාලත් තේරුමක් නෑනේ.දැම්මා ඩේටා ඔන්ලි Rs.284 පැකේජ් එක. 1.මේ පැකේජ් දෙකම ඔෆර් විදියට එන්නේ. 2.හැම සිම් එකටම ලැබෙන්නේ නෑ.Mega Date Deal වගේ තමයි මේකත්. 3. ඇක්ටිවේට් කරන්න එක ක්රමයයි තියෙන්නේ([B]Hutch customer care[/B] අනුව).කෙලින්ම Rs.284 ක් රිලෝඩ් කරන්න ඕනේ.වෙන අනම් මනම් කෝඩ් ගහලා හෝ හච් ඇප් එක හරහා ඇක්ටිවේට් කරන්න විදියක් නම් දන්න තරමින් නෑ.වෙන ක්රම තියෙනවා නම් දාපල්ලා. [IMG width="381px"]https://i.imgur.com/6NNDdiZ.jpg[/IMG] 4.කස්ටමර් කෙයා එකට අනුව "ඔෆර් මැසේජ් එක ඇවිත් දවස් 7ක් ඇතුලත රීලෝඩ් එක දාන්න ඕනේ.මැසේජ් එක වැලිඩේෂන් පීරියඩ් එක තමයි දවස් 7 " [IMG]https://i.imgur.com/qilc5BR.png[/IMG] 5.රීලෝඩ් එක දැම්මට පස්සේ මුලින්ම මෙහෙම මැසේජ් එකක් ආවා.Rs.284 සෝෂල් මීඩියා ප්ලෑන් එකක් ඇක්ටිවේට් වුනා කියලා.වැඩේ කෙල වුනා තමයි කියලා හිතුවේ. [IMG width="395px"]https://i.imgur.com/Jv9nsAR.jpg[/IMG] 6.ඒත් එක්කම ආවා මේ මැසේජ් එක.ඔෆර් එක ලැබිලා.:yes: [IMG width="410px"]https://i.imgur.com/VPA9HIo.jpg[/IMG] 7.හච් ඇප් එකෙත් GB ගානයි දවස් ගානයි පෙන්නනවා. [IMG width="433px"]https://i.imgur.com/rMdIEwR.jpg[/IMG] 8.පැකේජ් එක එනිටයිම් ඩේටා.ස්පීඩ් ලිමිට් එකක් නම් නැතුව ඇති.මොකද කලින් දාපු Mega Data Deal package එකෙත් ලිමිට් තිබ්බේ නෑනේ. [IMG width="277px"]https://www.speedtest.net/result/14261554247.png[/IMG] ඔය කියලා තියෙන විදියට කලොත් අනිවාර් යෙන්ම ඔෆර් එක ලැබෙයි.රීලෝඩ් කරලා පැය 24ක් ඇතුලත ලැබෙන කියල කස්ටමර් කෙයාර් එකෙන් කිව්වේ.නොලැබුනොත් හච් වෙබ් චැට්/ෆේස්බුක් චැට් එකෙන් කියලා බලන්න කිව්වා. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom