Hutch 100GB ඔෆර් දාගත්තා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අද පාන්දර 12 ට 100GB/Rs.00 පැකේජ් එක එක්ස්ෆයර් වුනා.මේ මාසේ ඉදලා Rs.900 ගෙවන්න එපායේ ... අනිත් සිම් එකට ඇවිත් තිබ්බා මේ ඔෆර් දෙක.

    UFJmOCO.jpg

    පෝන් එකේ පාවිච්චි කරන්නේ නැති හින්දා 100GB,3000mins/Rs.389 පැකේජ් එක දාලත් තේරුමක් නෑනේ.දැම්මා ඩේටා ඔන්ලි Rs.284 පැකේජ් එක.

    1.මේ පැකේජ් දෙකම ඔෆර් විදියට එන්නේ.

    2.හැම සිම් එකටම ලැබෙන්නේ නෑ.Mega Date Deal වගේ තමයි මේකත්.

    3. ඇක්ටිවේට් කරන්න එක ක්‍රමයයි තියෙන්නේ(Hutch customer care අනුව).කෙලින්ම Rs.284 ක් රිලෝඩ් කරන්න ඕනේ.වෙන අනම් මනම් කෝඩ් ගහලා හෝ හච් ඇප් එක හරහා ඇක්ටිවේට් කරන්න විදියක් නම් දන්න තරමින් නෑ.වෙන ක්‍රම තියෙනවා නම් දාපල්ලා.

    6NNDdiZ.jpg

    4.කස්ටමර් කෙයා එකට අනුව "ඔෆර් මැසේජ් එක ඇවිත් දවස් 7ක් ඇතුලත රීලෝඩ් එක දාන්න ඕනේ.මැසේජ් එක වැලිඩේෂන් පීරියඩ් එක තමයි දවස් 7 "

    qilc5BR.png

    5.රීලෝඩ් එක දැම්මට පස්සේ මුලින්ම මෙහෙම මැසේජ් එකක් ආවා.Rs.284 සෝෂල් මීඩියා ප්ලෑන් එකක් ඇක්ටිවේට් වුනා කියලා.වැඩේ කෙල වුනා තමයි කියලා හිතුවේ.

    Jv9nsAR.jpg

    6.ඒත් එක්කම ආවා මේ මැසේජ් එක.ඔෆර් එක ලැබිලා.:yes:

    VPA9HIo.jpg

    7.හච් ඇප් එකෙත් GB ගානයි දවස් ගානයි පෙන්නනවා.

    rMdIEwR.jpg

    8.පැකේජ් එක එනිටයිම් ඩේටා.ස්පීඩ් ලිමිට් එකක් නම් නැතුව ඇති.මොකද කලින් දාපු Mega Data Deal package එකෙත් ලිමිට් තිබ්බේ නෑනේ.

    14261554247.png

    ඔය කියලා තියෙන විදියට කලොත් අනිවාර් යෙන්ම ඔෆර් එක ලැබෙයි.රීලෝඩ් කරලා පැය 24ක් ඇතුලත ලැබෙන කියල කස්ටමර් කෙයාර් එකෙන් කිව්වේ.නොලැබුනොත් හච් වෙබ් චැට්/ෆේස්බුක් චැට් එකෙන් කියලා බලන්න කිව්වා.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,142
    113
    බම්ප්. දැන් මහේ ඩවුන්ලොඅඩ් වල අවුලක් තියෙනවා නිතරම ෆේල් වෙනවා ඉමේජ් එකක් වත් ගන්න බෑ රෑ 8 ඉදන් 12 විතර වෙනකන් ගොඩක් දවස් වලට
     
    • Like
    Reactions: Dr.Amdan

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ochchara speed eka mage slt 4g eke wath naa ooi... location battaramulla.. hebei connection eka stable ithin.... hutch eka meheta kohomada danne neh...battaramulla area eke nathida kawuruth meka use karana sinhalayek?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හච් අලුත්ම සිම් එකක් ගත්තොත් එකට ලැබෙන උපරිම පැකේජ් එක මොකක් ද? 100 ජිබි එක 1000 කට වත් නැතිද ? අඩු ගානේ ජිබි 50 වත් ටයිම් ලිම්ට් නැතිව ඔය ගානට නැතිද සින්හළු
     
    • Like
    Reactions: usa_nihaal

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ochchara speed eka mage slt 4g eke wath naa ooi... location battaramulla.. hebei connection eka stable ithin.... hutch eka meheta kohomada danne neh...battaramulla area eke nathida kawuruth meka use karana sinhalayek?
    මේකේ නැතුව ඇති බන්.ෆේස්බුක් ගෲප් එකක පෝස්ට් එකක් දාලා බලපන්.

    ඩොටේ අපිට 20Mbps කිට්ටු වෙන්න තියෙද්දී කොළඹ අවට නම් 20Mbps වඩා ඇති බන්. :lol:
     
    • Like
    Reactions: allrights

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    මේකේ නැතුව ඇති බන්.ෆේස්බුක් ගෲප් එකක පෝස්ට් එකක් දාලා බලපන්.

    ඩොටේ අපිට 20Mbps කිට්ටු වෙන්න තියෙද්දී කොළඹ අවට නම් 20Mbps වඩා ඇති බන්. :lol:
    Ehema wennna tower eke resource count eka samanayi dote users adui..eka nisa dote speed wadi machan
     
    • Like
    Reactions: allrights

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හච් අලුත්ම සිම් එකක් ගත්තොත් එකට ලැබෙන උපරිම පැකේජ් එක මොකක් ද? 100 ජිබි එක 1000 කට වත් නැතිද ? අඩු ගානේ ජිබි 50 වත් ටයිම් ලිම්ට් නැතිව ඔය ගානට නැතිද සින්හළු
    එහෙම ලාභ පැකේජ් නම් ලැබුණේ නෑ ඉස්සරත්,අලුතින් සිම් ගත්තා කියලා.

    මේ සිම් එකටත් ඔය ඔෆර් එක ආවේ ලගදි.මේක නම් අවුරුදු 3-4 ක් පරණයි.මාසෙකට දෙකකට සැරයක් 50 රිලෝඩ් කරනවා විතරයි.ඒකයි මුන් ඔෆර් එක එවන්න ඇත්තේ.:P
    Ehema wennna tower eke resource count eka samanayi dote users adui..eka nisa dote speed wadi machan
    නෑ බන්.මෙහේ ස්පීඩ් වැඩි කලා ජනවාරි මුල වගේ. නැත්නම් උපරිම තිබ්බේ 4-5Mbps වැඩිම වුනොත් 7Mbps වගේ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ochchara speed eka mage slt 4g eke wath naa ooi... location battaramulla.. hebei connection eka stable ithin.... hutch eka meheta kohomada danne neh...battaramulla area eke nathida kawuruth meka use karana sinhalayek?
    ඔච්චර එන්නේ නෑ බං. මට ආවෙ 6mbps වගේ.
     
    • Sad
    Reactions: allrights

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    ඩොටේ අපිට 20Mbps කිට්ටු වෙන්න තියෙද්දී කොළඹ අවට නම් 20Mbps වඩා ඇති බන්. :lol:
    ඒ උං 4G දීපු කාලෙ. අපරාදෙ කියන්න බෑ දැන් 1Mbps වගේ එනවා තටමලා තටමලා🙃
     
    • Sad
    Reactions: Dr.Amdan

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    mata enawa bn mara widiyata data offers hutch eken........ 2005 idan nonstop use karanawa meka........ dongle ekata daa ganna baa cal ekak awoth miss wena nisa... aluth sim aran wadakuth nahalu ne :dull: :dull:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    බම්ප්. දැන් මහේ ඩවුන්ලොඅඩ් වල අවුලක් තියෙනවා නිතරම ෆේල් වෙනවා ඉමේජ් එකක් වත් ගන්න බෑ රෑ 8 ඉදන් 12 විතර වෙනකන් ගොඩක් දවස් වලට
    නිතරම Auto Disconnect වෙනවා Connect වෙලා තියෙද්දී එක නිසා එහෙම වෙන්නේ මට උණා ඕක