Hutch 2X Anytime Data Plans | Starting From 50GB for Rs.1099/= | පාවිච්චි කරන අය ඉන්නවද?

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,278
    24,448
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Ehema ekak nam dakke na bro

    Meka custom karapu unlocked ekak
    ------ Post added on Oct 5, 2024 at 7:23 PM

    View attachment 238802
    දැන් ගත්තේ එකම cell id එක ඒත් signal level අඩු වෙලා ස්පිඩ් අඩු වෙලා හැබැයි පාන්දර හොදට වැඩ
    ------ Post added on Oct 5, 2024 at 7:26 PM
    ඔය යට තියෙන බැන්ඩ් ලොකින්ග් option use කරල බලන්න. ක්ල්යිමේට් එක එක්ක සිග්නල් issue එකකුත් තියේ නේ.
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    ඔය යට තියෙන බැන්ඩ් ලොකින්ග් option use කරල බලන්න. ක්ල්යිමේට් එක එක්ක සිග්නල් issue එකකුත් තියේ නේ.
    ඒ කිවේ අව්ව ද , හොදට ස්පිඩ් තියෙන බෑන්ඩ් එක හොයා ගන්නේ කොහොමද
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    router eke settings wala balanna band locking, cell locking, network locking athi
    PCI: 337
    Cell ID: 690950
    දාල ලොක් කරන්න. ඔය ඇප් එකෙනුත් පුලුවන් ඇති.
    950273/103 මගේ experience අනුව මේ cell id තමා average හොඳ ස්පිඩ් තියෙන්නේ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,278
    24,448
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒ කිවේ අව්ව ද , හොදට ස්පිඩ් තියෙන බෑන්ඩ් එක හොයා ගන්නේ කොහොමද
    ලොක් කර කර ස්පීඩ් ටෙස්ට් දදා හොයන්න වෙන්නෙ.. අව්වට නෙමේ. උදේට air clean ඒකයි.

    950273/103 මගේ experience අනුව මේ cell id තමා average හොඳ ස්පිඩ් තියෙන්නේ
    ඕකට ලොක් කරගත්තනම් හරි.
    ------ Post added on Oct 5, 2024 at 7:47 PM
     
    • Like
    Reactions: downx

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    69/95 සැරින් සැරේ මාරු වෙනවා එකයි වැඩේ...
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    View attachment 238798

    මොකෝ මෙහෙම සිග්නල් වෙනස් වෙන්නේ මට තේරෙන්නේ නෑ
    මේ router එකට ආපු app එකද?
    SINR value එක minus කියන්නේ signal strength එක අඩුයි බන්. router එක තියෙන place එක වෙනස් කරලා බලපන් .ඕක ධණ අගයක් තියෙනවා නම් හොදයි speed එකට.
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,949
    827
    113
    29
    Gampaha
    මේක හොඳයිද බන් ??

    Review එකක් දාපන්කො
    mata routers gana loku idea ekak na mcn aragena nan dawas 3i danata matanan awulak na band lock karanna puluwan cell lock karanna ba hutch sim ekak danna gatte bank lock karala mata ena speed eka thama man ara demme man meke ayagen ahuwe cat 6 router ekakata change karoth oya speed eka wadi karaganna puluwan weida kiyala
     
    • Like
    Reactions: lilman

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    ඔය එක පැකේජ් එකකට හරි youtube unlimited දුන්නනම් ගොඩාක් වටිනව. sd quality හරි. ඔව් මේකක් දාගෙන youtube pack එහෙකුත් දා ගන්න පුලුවන් තමයි, ඒත් ගොඩක් වෙලාවට මේ ගොල්ලො youtube data ඔය පැකේජ් එකෙන් කපයි එහෙම දැම්මත්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,975
    54,571
    113
    Colombo
    mata routers gana loku idea ekak na mcn aragena nan dawas 3i danata matanan awulak na band lock karanna puluwan cell lock karanna ba hutch sim ekak danna gatte bank lock karala mata ena speed eka thama man ara demme man meke ayagen ahuwe cat 6 router ekakata change karoth oya speed eka wadi karaganna puluwan weida kiyala

    උඹලගෙ ඒරියා එකේ ටවර් එකේ CA ඇක්ටිව් නම් පුලුවන්.ඒත් Hutch තවම CA දීල නෑ නේද ??
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,949
    827
    113
    29
    Gampaha
    උඹලගෙ ඒරියා එකේ ටවර් එකේ CA ඇක්ටිව් නම් පුලුවන්.ඒත් Hutch තවම CA දීල නෑ නේද ??
    ee wage man cat 6 router ekak genawa eke interface ekanan simple na man hadapu settings wala awulakda manda eke speed sahenna adui 5mbps wage thama enne kalin use karapu cat 4 eka b1 walata lock karama 20mbps enawa unlimited package eke
     
    • Like
    Reactions: lilman

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    SLT fiber ain karala dala(only internet) e wenuwata ganna hoda alternate ekak kiyannako