Hutch 3G 'IP' අව්ලට විසදුම මෙන්න...............

slfvideo

Member
Dec 12, 2008
94
14
0
Chilaw
Hutch 3G 'IP' අව්ලට විසදුම මෙන්න...............

මෙච්චර කාලයක් කාගෙන් වත් විසදුමක් ලැබුනේ නැති පස්නේට විසදුමක් මමම හොයාගත්තා
මෙන්න මන කලින් help ඉල්ලපු Thread එක

http://www.elakiri.lk/forum/showthread.php?t=1503135

මෙන්න එකට විසදුම -----------------

ප්‍රශ්නය - Hutch වලින් Net යද්දී අපේ IP address එක විටින් විට ඔටෝ changed වීම
..........................................................................

පිළිතුර -------------

Real Hide IP software eka daagena pc eke ip eka Hide kara gana
මේක ඔයාලටත් වෙදගත් වුනනාම් Bump එකක් දාල යන්න ......................