HUTCH 4G

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    vFGY9Jm
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    මාර වැඩේ බන් ... අද උදේ බලද්දී මගේ සිම් එකේ සල්ලි ඔක්කොම කැපිලා. උන්ගෙන් ඇහුවම මෙහෙම කියනවා දැන්. උදේම ඇමතුවා. complain එකක් දැම්මා.
    උන්ගෙන් මම එදාම ඇහුවා free කියන්නේ freeමද කියලා. මේ සක්කිලි ඔව් කියල කිව්වා.

    QfSePXg.jpg

    x3xCOCZ.jpg
     
    update -

    උන් සල්ලි refund කළා. ඔච්චර ඉක්මනට උන් වැඩක් කළාමද කොහෙද
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    මචන් ගොඩගම ස්පීඩ් නැහැ... 4G එනවා යනවා H+ Full....මේක complain කරන්න පුලුවන්ද ??
     
    rusiyanuwa

    Active member
  • daytime nighttime කියලා දෙකක් හදාගෙන මුලින්ම ඩේටයිම් ඩේටා ඉවර කරනවා. ඩේටා පැකේජ් පාඩුයි. නයිට් ටයිම් පාවිච්චි කරත් ඩේටා යූස් වෙන්නෙ ඩේ ටයිම් ඩේටා වලින්