Hutch Bill errors

wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    Machanla hutch eke wada karana un nadda bn?Hutch bill eka gewwata bill amount eka adu wen na. Hutch ekata complain karata ae wade wen na. Hari api hadanna technical section ekata danma kiyanawa. Ada hodata amathuwa unta. Aeth wade wen na. Mm gawa sim 2e ehemai. Ubala danna kramayak kiyapanko. Sim maru karannath ba dan rata yana wada wagekata danme me hutch number eka nisa. Danna un meka hada ganna kramayak kiyahallako.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    Umba card eken karapu payment ekak , salli umben kapila hutch account ekata add une natnam bank/ hutch ekata mail ekak dala balapan

    Card eken thama payment kare nam macgan. Bt mm complain karanna cl kalama un kiyanawa hariyata gana adu welalu. But mata account eke pennanne system eke awlaklu. Aeka hadannawa paya 48n kiyanawa. Bt ithin paya 48e keeyak balan hitiyada
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,032
    113
    මමත් හච් පොස්ට් පේඩ් එකක් ගන්න බැලුව ලාබ නිසා නමුත් පහුගිය කාලේ ඔය එට්සලාට් කාරයෝ එහෙම කරපු බලු වැඩ නිසා ගත්තේ නෑ. මොකද ප්‍රස්නයක් උනාම වගකීමක් නෑ බන්. මොනා උනත් මොබිටෙල් සහ ඩයලොග් වගේ හොද සර්විස් එකක් දෙන්න මොන නෙට්වර්ක් එකක් වත් නෑ
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    මමත් හච් පොස්ට් පේඩ් එකක් ගන්න බැලුව ලාබ නිසා නමුත් පහුගිය කාලේ ඔය එට්සලාට් කාරයෝ එහෙම කරපු බලු වැඩ නිසා ගත්තේ නෑ. මොකද ප්‍රස්නයක් උනාම වගකීමක් නෑ බන්. මොනා උනත් මොබිටෙල් සහ ඩයලොග් වගේ හොද සර්විස් එකක් දෙන්න මොන නෙට්වර්ක් එකක් වත් නෑ

    Apoo malata gannepa bn hutch etisalata 2a nam. Hutch walata signaluth na bn
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,267
    5,389
    113
    මමත් හච් පොස්ට් පේඩ් එකක් ගන්න බැලුව ලාබ නිසා නමුත් පහුගිය කාලේ ඔය එට්සලාට් කාරයෝ එහෙම කරපු බලු වැඩ නිසා ගත්තේ නෑ. මොකද ප්‍රස්නයක් උනාම වගකීමක් නෑ බන්. මොනා උනත් මොබිටෙල් සහ ඩයලොග් වගේ හොද සර්විස් එකක් දෙන්න මොන නෙට්වර්ක් එකක් වත් නෑ

    mobitel 50 eka ganin postpaid onemada. prepaid thamai matanam set
     
    • Like
    Reactions: Sai_baba

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,032
    113
    mobitel 50 eka ganin postpaid onemada. prepaid thamai matanam set

    මොබිටෙල් ඩේලි 5 එක තමා ලාබම. දැන් ඔකේ කැපෙන්නෙ 6.50යි මොබිටෙල් ටු නන් මොබිටෙල් එකට 1.50යි.

    තව දෙකක් ගත්තා එනි නෙට්වර්ක් 500 මිනිට් . එකට වන් ජී, බී එනව රු 1000 වගේ වටිනා ෆැසිලිටි 430 ලැබෙනව.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,198
    2,099
    113
    Machanla hutch eke wada karana un nadda bn?Hutch bill eka gewwata bill amount eka adu wen na. Hutch ekata complain karata ae wade wen na. Hari api hadanna technical section ekata danma kiyanawa. Ada hodata amathuwa unta. Aeth wade wen na. Mm gawa sim 2e ehemai. Ubala danna kramayak kiyapanko. Sim maru karannath ba dan rata yana wada wagekata danme me hutch number eka nisa. Danna un meka hada ganna kramayak kiyahallako.

    tikk explain krapan
    kohomada uba gewanne
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    tikk explain krapan
    kohomada uba gewanne

    Machan mm laga couple package eheka sim 2k thiyenawa. Palawenima de aeke pennanne waradi accoubt balance ekak. Anika api bill gewwata du wen na. Thawa data account balance voice balance okkoma waradi pennanawa. Dan eka sim ehekin cl gannath ba.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,198
    2,099
    113
    Machan mm laga couple package eheka sim 2k thiyenawa. Palawenima de aeke pennanne waradi accoubt balance ekak. Anika api bill gewwata du wen na. Thawa data account balance voice balance okkoma waradi pennanawa. Dan eka sim ehekin cl gannath ba.

    digatama ehemada thibbe?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,198
    2,099
    113
    Na machan dan sathiyak 2k wage idan oya case eka

    call ekak deela complint eka dala reference number ekak ganin.
    issue deka wena wenama kiyapan.
    unge fedbk eka mokakda balapan.
    oka den fix karala thiyenna ona(bill issue eka)

    2nd time call gaddi ref no eka kiyapan

    (methanin passe pm karapan)