Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hutch Cheap way!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරියේ ගොඩක් අය හච් කපල් පැකේජ පාවිච්චි කරනවනේ..

සේරටම දැන් තියෙන ප්රශ්නේ තමයි SMS නොමිලේ ලබා නොදෙන එක..

ඒ වගේම වෙන ජාලයකට යවන SMS එකකට රු. 1 ක් යනවා..

වැඩේ සෑහෙන්න පාඩුයිනෙ..

මෙන්න එකට විසඳුම..

දන්න අයත් ඇති..

මේ නොදන්නා අයට..

Group අනිත් නම්බර් එකට SMS පැක් දාගන්න ...

කරන්නෙ මෙහෙමයි.. *222# ගහල එකේ තියෙන SMS පැක් එකක් ඇක්ටිවු කරගන්න..

අඩුම එක රු 10 යි.. එතකොට SMS 150 ක් දෙනවා.

ඒ කියන්නෙ SMS එකක් සත 6 ක් වගේ වෙන්නෙ.. පාඩු නෑනෙ

අනිත් ජාලවලට ලාබෙට SMS යවන්න..

*221# ඩයල් කරන්න.. එකල්ල ඒකෙ තියෙන රු. 5 පැක් එක දාගන්න..(ඒක විතරයි කපල් සිම් වලට වැඩ)

ඒකෙන් SMS 30 ක් ලැබෙනවා..

ඒ කියන්නෙ SMS එක්ක සත 16 ක් වගේ..

ඔන්න මම කරන විදිය..

වැදගත් උනානම් රෙප් දෙන්න.. බම්ප් එකක් දාගෙන යන්න..

[QUOTE="wijebahu, post: 12974986, member: 26299"] [SIZE="3"]එළකිරියේ ගොඩක් අය හච් කපල් පැකේජ පාවිච්චි කරනවනේ.. සේරටම දැන් තියෙන ප්රශ්නේ තමයි SMS නොමිලේ ලබා නොදෙන එක.. ඒ වගේම වෙන ජාලයකට යවන SMS එකකට රු. 1 ක් යනවා.. වැඩේ සෑහෙන්න පාඩුයිනෙ.. මෙන්න එකට විසඳුම.. දන්න අයත් ඇති.. මේ නොදන්නා අයට.. [B][U]Group අනිත් නම්බර් එකට SMS පැක් දාගන්න ...[/U][/B] කරන්නෙ මෙහෙමයි.. *222# ගහල එකේ තියෙන SMS පැක් එකක් ඇක්ටිවු කරගන්න.. අඩුම එක රු 10 යි.. එතකොට SMS 150 ක් දෙනවා. ඒ කියන්නෙ SMS එකක් සත 6 ක් වගේ වෙන්නෙ.. පාඩු නෑනෙ [B][U]අනිත් ජාලවලට ලාබෙට SMS යවන්න..[/U][/B] *221# ඩයල් කරන්න.. එකල්ල ඒකෙ තියෙන රු. 5 පැක් එක දාගන්න..(ඒක විතරයි කපල් සිම් වලට වැඩ) ඒකෙන් SMS 30 ක් ලැබෙනවා.. ඒ කියන්නෙ SMS එක්ක සත 16 ක් වගේ.. [/SIZE] [SIZE="2"][CENTER]ඔන්න මම කරන විදිය.. වැදගත් උනානම් රෙප් දෙන්න.. බම්ප් එකක් දාගෙන යන්න..[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom