Hutch Cheap way!

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    එළකිරියේ ගොඩක් අය හච් කපල් පැකේජ පාවිච්චි කරනවනේ..
    සේරටම දැන් තියෙන ප්‍රශ්නේ තමයි SMS නොමිලේ ලබා නොදෙන එක..
    ඒ වගේම වෙන ජාලයකට යවන SMS එකකට රු. 1 ක් යනවා..
    වැඩේ සෑහෙන්න පාඩුයිනෙ..

    මෙන්න එකට විසඳුම..
    දන්න අයත් ඇති..
    මේ නොදන්නා අයට..

    Group අනිත් නම්බර් එකට SMS පැක් දාගන්න ...

    කරන්නෙ මෙහෙමයි.. *222# ගහල එකේ තියෙන SMS පැක් එකක් ඇක්ටිවු කරගන්න..
    අඩුම එක රු 10 යි.. එතකොට SMS 150 ක් දෙනවා.
    ඒ කියන්නෙ SMS එකක් සත 6 ක් වගේ වෙන්නෙ.. පාඩු නෑනෙ

    අනිත් ජාලවලට ලාබෙට SMS යවන්න..

    *221# ඩයල් කරන්න.. එකල්ල ඒකෙ තියෙන රු. 5 පැක් එක දාගන්න..(ඒක විතරයි කපල් සිම් වලට වැඩ)
    ඒකෙන් SMS 30 ක් ලැබෙනවා..
    ඒ කියන්නෙ SMS එක්ක සත 16 ක් වගේ..



    ඔන්න මම කරන විදිය..
    වැදගත් උනානම් රෙප් දෙන්න.. බම්ප් එකක් දාගෙන යන්න..​