hutch cliq 4g පැකේජ් ගත්ත අය ඉන්නවද ?

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    hutch cliq 4g පැකේජ් ගත්ත අය ඉන්නවද ? speed කොහොමද ?

    photo_2020-07-16_21-23-26.jpg
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,057
    1
    15,847
    113
    මම 3G එක පාවිච්චි කරනවා, SLT ඩේටා ඉවර උනාම....
    (Huawei mobile wifi ) එකකට දාලා

    FUP තියෙනවා... 3Mbps එනවා ෆප් නැතිනම්
    1Mbps එනවා ඊට පස්සෙ.......

    බ්‍රවුස් කරන්න හොදයි,
    youtube අමාරුයි FUP ආවම

    fb, insta,google,elakiri අව්ලක් නැ ෆප් එක්ක..


    SLT එක්ට්‍රා GBවලට වඩා ශේප්... SLT එව්වා වාස්ප වෙනො......
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මම 3G එක පාවිච්චි කරනවා, SLT ඩේටා ඉවර උනාම....
    (Huawei mobile wifi ) එකකට දාලා

    FUP තියෙනවා... 3Mbps එනවා ෆප් නැතිනම්
    1Mbps එනවා ඊට පස්සෙ.......

    බ්‍රවුස් කරන්න හොදයි,
    youtube අමාරුයි FUP ආවම

    fb, insta,google,elakiri අව්ලක් නැ ෆප් එක්ක..


    SLT එක්ට්‍රා GBවලට වඩා ශේප්... SLT එව්වා වාස්ප වෙනො......
    3g mona package ekada use karanne ?