Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Today at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hutch eke interview giya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මගේ වැඩ.

පලවෙනි ඉන්ටවිව් එකට ගිහින් ටයි ගැටේ හරියට ගහගන්න බැරිවෙලා ආයෙත් ආව.

දෙවෙනි එකට යන්න කියපු දවසට කලින් දවසෙ ගිහින් හැරිල එන්න වුනා. මිස් අන්ඩර්ස්ටෑන්ඩින්ග් මචං. කතා කරල ඉංගිරීසියෙන් දවස කිව්වෙ.

තුන්වෙනි එකට අවුලක් නැතුව ගියා. දන්වල එවන්නම් කිව්ව. එච්චරම තමයි.

හතරවෙනි එකෙන් තේරිලා ජොබ කරා. පස්සෙ අයින් වුනා. ලොකු කම්පැනි කියල හිතන ඒවට ගියාම තේරෙනව චාටර් කියල.

ඒ අතරතුර තව ඉන්ටවිව් එකකට ගිහින් තෝරගත්තත් ජොබට යන්න හිතුනෙ නැහැ.

ආතල්ම සීන් එක මෑන් පවර් ද මොකක්ද එකක ඉන්ටවිව් ගිහින් තියෙන සුදුසුකම් වැඩියි කිව්ව. ඒ අස්සෙ ලියුමක් ටයිප් කරන්න දුන්න සිංහලෙන්. ටයිපින්ග් නෙවෙයි ජොබ් එක. දුන්න මැෂින් එකේ කී බෝඩ් එකේ අකුරු මැකිල. මට බෑ කියල ආව.

රෑපවාහිනියෙ එකකට ගියා. පෝලිමක් හිටිය. එතනදිම ආරංචි වුනා කලින්ම ඇරගෙන බොරුවට ඉන්ටෙව් කරනව කියල. කෝකටත් හිටිය. File එක බොරුවට පෙරලලා දන්වන්නම් කිව්ව.

ටයි ගැටේ පුළුවන් හරිද. එදා මල මගුලක් වුනා විතරයි. අනිත් උන්ගෙත් ගැට ගහනව මම.

[QUOTE="pdshan, post: 22804286, member: 560233"] [B][SIZE="5"]මෙන්න මගේ වැඩ. පලවෙනි ඉන්ටවිව් එකට ගිහින් ටයි ගැටේ හරියට ගහගන්න බැරිවෙලා ආයෙත් ආව. දෙවෙනි එකට යන්න කියපු දවසට කලින් දවසෙ ගිහින් හැරිල එන්න වුනා. මිස් අන්ඩර්ස්ටෑන්ඩින්ග් මචං. කතා කරල ඉංගිරීසියෙන් දවස කිව්වෙ. තුන්වෙනි එකට අවුලක් නැතුව ගියා. දන්වල එවන්නම් කිව්ව. එච්චරම තමයි. හතරවෙනි එකෙන් තේරිලා ජොබ කරා. පස්සෙ අයින් වුනා. ලොකු කම්පැනි කියල හිතන ඒවට ගියාම තේරෙනව චාටර් කියල. ඒ අතරතුර තව ඉන්ටවිව් එකකට ගිහින් තෝරගත්තත් ජොබට යන්න හිතුනෙ නැහැ. ආතල්ම සීන් එක මෑන් පවර් ද මොකක්ද එකක ඉන්ටවිව් ගිහින් තියෙන සුදුසුකම් වැඩියි කිව්ව. ඒ අස්සෙ ලියුමක් ටයිප් කරන්න දුන්න සිංහලෙන්. ටයිපින්ග් නෙවෙයි ජොබ් එක. දුන්න මැෂින් එකේ කී බෝඩ් එකේ අකුරු මැකිල. මට බෑ කියල ආව. රෑපවාහිනියෙ එකකට ගියා. පෝලිමක් හිටිය. එතනදිම ආරංචි වුනා කලින්ම ඇරගෙන බොරුවට ඉන්ටෙව් කරනව කියල. කෝකටත් හිටිය. File එක බොරුවට පෙරලලා දන්වන්නම් කිව්ව. :lol::lol::lol: ටයි ගැටේ පුළුවන් හරිද. එදා මල මගුලක් වුනා විතරයි. අනිත් උන්ගෙත් ගැට ගහනව මම.:cool:[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom