වරෙන්කෝ ඇතුලට විස්තරේ කියන්න.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඔන්න මචන්ලා දහසක් බලාපොරොත්තු තියන්, දැනට වැඩ කරන තැනින් නිවාඩුවකුත් දාලා.
අලුත් කලිසමකුත් මහලා
, ටේලර්ශොප් එකකින් ටයි එකකුත් අරන් ගියා හච් හෙඩ් ඔෆිස් එකේ ඉන්ටර්විව් එකට. පැය 4ක් විතර ගියා උදේ පාන්දර බස් එකේ නැග්ගා. 
කොහොමහරි කොලබින් 10ට විතර බැස්සා. එතනින් ත්‍රී වීල් එකක් අරන් අවුරුදු ගාණකට කලින් ගිහින් තිබුණ uniti plazza එකට. ඇයි බන් ඉන්ටර්විව් යන වෙලේ යුනිටි ප්ලාසා ගියේ ?
බස් එකේ එන නිසා ටයිදාන් එන්න බෑනේ බන්. යුනිටි එකේ
වොශ් රූම් එකකට ගිහින් ටයි එක දාන් ලස්සනට එතන තිබුණ ත්‍රීවීල් එකකින් ආපහු 100ක් දීලා ඔන්න ගියා හච් එකට
ඉන්ටර්විව් ගියා එතනින් කිව්වා තව පැයක් ඉන්න වෙනවා ඉන්ටර්විව්බෝඩ් එකේ එක් සර්කෙනෙක් එලියට ගිහින් කියලා.
උදේට කෑවෙත් නෑ ගානට වෙලාවට ගිය නිසා. මගදී වෙලාව වැඩි උනොත් කන්න හැදුවේ. ඒත් බස් එක ට්‍රැෆික් නිසා කිව්ව වෙලාවටම හච් එකට ගියා, ඔන්න ඉතින් දැන් පැයක් බලන් ඉන්න එපැයි. ඉතින් මමත් රිසිප්ශන් මිස්ට කිව්වා හරි මිස් මම් ඉන්නම් කියලා හිටියා එතන තිබුන සිට් එකේ ඉදගෙන.
මට ඒ වෙලාවේ බඩගින්නේ හිටියත් කාලා එන්න එලියට යන්න හිතුනත් චකිතයක් තිබුණා මම් එවෙලේ මම් ඒ වෙලාවේ ඉන්න විදිය බලන්න එහෙම පැයක් ඉන්න කිව්වම ඉතින් සමහරුන්ට මල පනිනවානේ ඒ වගේ එකෙක්ද කියලා බලන්න මාවත් ඉන්ටර්විව්ද කියලා
ඔන්න ඉතින් පැයක් හිටියා එතන තිබුණ ආටිකල් එහෙමත් බලලා. දන්නෙම නැතුව කාලයත් ගියා. cctv කැමරා 3ක් විතර මම් ඉන්න ප්ලේස් එකට දික්වෙලා තිබුනේ.
මම් ඉතින් බැස්ටා වගේ පිළිවෙලට හිටියා
කොහොමත් එහෙම තමයි ඒත් ඉන්නේ.
හරි ඔන්න වෙලාව ආවා පැයයි විනාඩි 15 කට පසු මට ඉන්ටර්විවි එන්න කිව්වා උඩ තට්ටුවකට. ලිෆ්ට් එකේ ගියා
මම් මීට කලින් මම් ලිෆ්ට් එකේ ගිහින් නෑ බන්
එකෙදිත් හෙන චාටර් වැඩක් වුනා පස්සෙ කියන්නම්.
ලිෆ්ට් එකේ එලියේ බටන්එක එක පාරක් ප්‍රෙස් කරහම පහලින් දොර ඇරෙනවා. මම් ඉතින් ඒක අර ඉන්න පැය තුල මීටරෙන් හිටියේ.
ඔන්න ඉතින් මම් ගියා ඉන්ටර්විව්. මට කතා කරපු සර්ම මට ඉන්ටර්විව් කරා. අර පැයක් එනකන් බලන් හිටිය සර් හිටියේ නෑ.
එය ගත්තා මගේ cv එක.එයා ලගම කොපි එකක් තිබුණා. ඒකේ තිබුණ දේවල් ජොබ් එකට එතරම් අදාල නෑ. ඇත්තටම මම් ගියේ IT ජොබ් එකකට. මම් ඩිග්‍රි කරලා නෑ නෝමල් IT Diploma තමයි කරේ. මම් දැනට කරන්නෙත් IT සම්බන්ද ජොබ් එකකුත් නෙවෙයි. නමුත් මට සැලකිය යුතු දැනුමක් තිබෙනවා ඒක ඔප්පු වෙන්න මම් මගේ CV එකේ මම් කරන වෙබ් ඩිවලොපර් ගැනත් සදහන් කරා.
ඒ ගැන සලකලා මට මේ ඉන්ටර්විව් එක ලැබුණා කියල මම් හිතුවේ.
මම් වෙබ් ඩිවලොපර් කෙනෙක් විදියට, Social media සම්බන්දව, අනන්මනන් අවුරුදු 7ක විතර අත්දැකීම් සම්බාරයක් තිබෙනවා. මම් දැනට ජොබ් එක වශයෙන් වෙන එකක් කරත් පුද්ගලිකව කැමති IT වලට. ඩිග්‍රි කරන්න ඒ කාලේ සල්ලි තිබුනේ නෑ. අනික ඒ මාර්ගය කියලා දෙන්න කවුරුවත් හිටියේ නෑ. නැත්තම් මේ ඉන්ටර්විවි එක මට වාසි වෙන්න තිබුනා.
ඉතින් ඔන්න ඒ සර් CV එක බලලා කිව්වා මේකේ තියෙන Qualification මේ ජොබ් එකට ගැලපෙන්නේ නෑ. ඒ නිසා සොරි කිව්වා.
මට හිතා ගන්න බැරි වුනා
මම් පැහැදිලි කරා මම් දැනට අදාල නොවන ජොබ් එකක් කරත් IT සම්බන්ද දැනුම ප්‍රමාණවත් කියලා. මගෙන් ප්‍රශ්න 2ක් ඇහුවා. මම් ඒකට කටපාඩම් උත්තරයක් දුන්නෙ නෑ. දන්න විදියට කිව්වා. හරිගියේ නෑ ඒ සර් පටන්ගත්තු වෙලේම කැමැත්තක් පෙන්නුවේ නෑ. මට තේරුනා ඒ සර් මගේ CV එකවත් හරියට බලන්නේ නැතුව මට කෝල් කරේ ඉන්ටර්විව්. නැත්නම් ඒ කාලය වෙන විට මට එන්න කිව්වට වෙන එකෙක් ඇති ගන්න 
කොහොමත් ලොකු බලාපොරොත්තුවක් ඇතුව ආවේ නෑ. මොකද මම් හිතුවේ ගොඩක් ඉන්ටර්විව් එකට ඇවිත් ඇති කියලා. මම් විතරයි ඒත් හිටියේ

ඔන්න දැන් හොදම් හරිය ලිෆ්ට් එකට ආවා 1 එබුවා යකෝ ආවේ නෑ පහලට
මම් ටිකක් බයවුනා,ආවේ වෙන එකකට ඇත්තටම මට මම් ගැනම ලැජ්ජාවක් ඇති වුනා. එතනදි ලස්සන මිස් කෙනෙක් ආවා ලිෆ්ට් එකට මම් ඒ මිස්ගෙන් ඇහුවා රිසිප්ශන් ඉන්න 1ස්ට් ෆ්ලෝ එකට යන්න කීයද ඔබන්නේ කියලා. එයා කිව්ව ඔයා උඩට ගිහින් තියෙන්නේ කියලා එයා යන්න ඔනේ ෆ්ලෝර් එකේ අන්කය එබුවා ඒ මිස් හෙන ලොකු කමින් ගියා, මම් ආපහු 1 එබුවා එතනින් එලියට ඇවිත් බිමට පඩිපෙලින් බැස්සා. රිසිප්ශන් ඉන්න එකට. මට හිතා ගන්න බෑ තවම ඇයි පහලටම ලිෆ්ට් එක ආවේ නැත්තේ ඇයි කියලා. 
ඔන්න ඉතින් මම් ආපහු කොළබ නගරයෙන් සමුදීලා ගම්බිම් බලා ආවා
මට කියන්න තියෙන්නේ. මේකේ ලොකු ලොකු තැන් වල වැඩ කරන අය ඇති. එයාලා ඉන්ටර්විවි බෝඩ් එකේ ඉන්නවානම් ගෙන්වන මිනිහා ඇත්තටම ජොබ් එකට සුදුසුදැයි බලා කෝල් කරන්න. නැත්තම් ඇත්තටම ඒ මනුස්සයා නිවාඩු දාලා සල්ලි වියදම් කරලා කාලය වැය කරලා, බලාපොරොත්තු සුන් වෙලා ගෙදර ගිහින් මේ වගේ රචනා ලියයි තැන් තැන් වල. ඇත්තටම මම් කොළබ පාරවල් ටිකවත් බලාගන්න තමයි ගියේ ජොබ් එක නැතත් එ නිසා හිත හදාගත්තා
ගෙදර මිනිස්සුන්ට අප්සට් නිසා මම් කිව්වා 20ක් විතර ඉන්ටර්විවි ඇවිත් හිටියා ඉතින් වැඩේ ශුවර් නෑ කියලා
මට කෝල් කරලා විනාඩියෙන් ඉන්ටර්විව් එක ඉවර කරපු ඒ සර්ට ඒක සාමාන්ය දෙයක් වෙන්න ඇති. ඒත් බන් මේ වගේ කී දෙනෙක් නම් කට්ට කන්න ඇත්ද ? මගේ CV එක බලලා අදාල සුදුසුකම් නෑ කියන්න කොළබ එන්න කියන්න ඔනෙ නෑ නේ බන්.
මම් ගෙදර ඇවිත් නාන ගමන් හිතා ගත්තා කරන ජොබ් එක හොදින් කරලා. මම් පුද්ගලිකව කරන වෙබ් ඩිවලොප් වැඩේ හරියට කරලා. මම් අර හච් එකේ පැයක් බලන් හිටිය වෙලේ කියවපු බිස්නස් සගරා වල තිබුනේ ලොකු ලොකු සල්ලි කාරයොන්ගේ දැන්වීම් මගේ වයාපාරයත් දවසක ඒ වගේ සගරාවක යන්න වැඩ කරනව කියලා.
අලුත් කලිසමකුත් මහලා
, ටේලර්ශොප් එකකින් ටයි එකකුත් අරන් ගියා හච් හෙඩ් ඔෆිස් එකේ ඉන්ටර්විව් එකට. පැය 4ක් විතර ගියා උදේ පාන්දර බස් එකේ නැග්ගා. 
කොහොමහරි කොලබින් 10ට විතර බැස්සා. එතනින් ත්‍රී වීල් එකක් අරන් අවුරුදු ගාණකට කලින් ගිහින් තිබුණ uniti plazza එකට. ඇයි බන් ඉන්ටර්විව් යන වෙලේ යුනිටි ප්ලාසා ගියේ ?
බස් එකේ එන නිසා ටයිදාන් එන්න බෑනේ බන්. යුනිටි එකේ
වොශ් රූම් එකකට ගිහින් ටයි එක දාන් ලස්සනට එතන තිබුණ ත්‍රීවීල් එකකින් ආපහු 100ක් දීලා ඔන්න ගියා හච් එකට
ඉන්ටර්විව් ගියා එතනින් කිව්වා තව පැයක් ඉන්න වෙනවා ඉන්ටර්විව්බෝඩ් එකේ එක් සර්කෙනෙක් එලියට ගිහින් කියලා.

උදේට කෑවෙත් නෑ ගානට වෙලාවට ගිය නිසා. මගදී වෙලාව වැඩි උනොත් කන්න හැදුවේ. ඒත් බස් එක ට්‍රැෆික් නිසා කිව්ව වෙලාවටම හච් එකට ගියා, ඔන්න ඉතින් දැන් පැයක් බලන් ඉන්න එපැයි. ඉතින් මමත් රිසිප්ශන් මිස්ට කිව්වා හරි මිස් මම් ඉන්නම් කියලා හිටියා එතන තිබුන සිට් එකේ ඉදගෙන.
මට ඒ වෙලාවේ බඩගින්නේ හිටියත් කාලා එන්න එලියට යන්න හිතුනත් චකිතයක් තිබුණා මම් එවෙලේ මම් ඒ වෙලාවේ ඉන්න විදිය බලන්න එහෙම පැයක් ඉන්න කිව්වම ඉතින් සමහරුන්ට මල පනිනවානේ ඒ වගේ එකෙක්ද කියලා බලන්න මාවත් ඉන්ටර්විව්ද කියලා
ඔන්න ඉතින් පැයක් හිටියා එතන තිබුණ ආටිකල් එහෙමත් බලලා. දන්නෙම නැතුව කාලයත් ගියා. cctv කැමරා 3ක් විතර මම් ඉන්න ප්ලේස් එකට දික්වෙලා තිබුනේ.
මම් ඉතින් බැස්ටා වගේ පිළිවෙලට හිටියා
කොහොමත් එහෙම තමයි ඒත් ඉන්නේ. හරි ඔන්න වෙලාව ආවා පැයයි විනාඩි 15 කට පසු මට ඉන්ටර්විවි එන්න කිව්වා උඩ තට්ටුවකට. ලිෆ්ට් එකේ ගියා
මම් මීට කලින් මම් ලිෆ්ට් එකේ ගිහින් නෑ බන්
එකෙදිත් හෙන චාටර් වැඩක් වුනා පස්සෙ කියන්නම්. ලිෆ්ට් එකේ එලියේ බටන්එක එක පාරක් ප්‍රෙස් කරහම පහලින් දොර ඇරෙනවා. මම් ඉතින් ඒක අර ඉන්න පැය තුල මීටරෙන් හිටියේ.
ඔන්න ඉතින් මම් ගියා ඉන්ටර්විව්. මට කතා කරපු සර්ම මට ඉන්ටර්විව් කරා. අර පැයක් එනකන් බලන් හිටිය සර් හිටියේ නෑ.
එය ගත්තා මගේ cv එක.එයා ලගම කොපි එකක් තිබුණා. ඒකේ තිබුණ දේවල් ජොබ් එකට එතරම් අදාල නෑ. ඇත්තටම මම් ගියේ IT ජොබ් එකකට. මම් ඩිග්‍රි කරලා නෑ නෝමල් IT Diploma තමයි කරේ. මම් දැනට කරන්නෙත් IT සම්බන්ද ජොබ් එකකුත් නෙවෙයි. නමුත් මට සැලකිය යුතු දැනුමක් තිබෙනවා ඒක ඔප්පු වෙන්න මම් මගේ CV එකේ මම් කරන වෙබ් ඩිවලොපර් ගැනත් සදහන් කරා.ඒ ගැන සලකලා මට මේ ඉන්ටර්විව් එක ලැබුණා කියල මම් හිතුවේ.

Last edited: