HUTCH-Midnight Packs(Pre-paid)

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මචන්ලා 75 ක් Reload කරලා ආයිත් රෑ 12 ට *131# ගහල මොනා හරි active කරන්න ඕනෙද මේ Package එක Use කරන්න?

    එහෙම නැත්තම් normal විදියට 75ක් රිලෝඩ් කරලා දවස් 7ක් යනකම් රෑ12 ඉදන් උදේ 6 වෙනකම් මුකුත් active නොකර net යන්න පුලුවන්ද?
    :confused::confused::confused:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    EMINƎM;13208982 said:
    මචන්ලා 75 ක් Reload කරලා ආයිත් රෑ 12 ට *131# ගහල මොනා හරි active කරන්න ඕනෙද මේ Package එක Use කරන්න?

    එහෙම නැත්තම් normal විදියට 75ක් රිලෝඩ් කරලා දවස් 7ක් යනකම් රෑ12 ඉදන් උදේ 6 වෙනකම් මුකුත් active නොකර net යන්න පුලුවන්ද?
    :confused::confused::confused:

    ehema na machan. eth samahara welawata 75 dammama nikan reload ekak widiyata watenawa. *344# gahala balance eka balapan.ethakota off-peak 2048MB kiyala watenawa nam active wela
     
    අනේ මුංගේ රෙද්ද ..
    මගේ 10GB package එකේ ..
    ස්පීඩ් එක නෑ..
    මොනාහරි බාන්න ගියහම ඇ* මූට්ටු වෙනවා.. :angry::angry:
    කලින් නම් එලට තිබ්බා..
    ඒත් දැන් නම් ගූ 70යි..

    ඔව් බන් ඩයලොග්ලගේ පක විතරයි ...