අද මන් යූටියුබ් වලට සිම් එකක් ගන්නවා..
හට්ච් වලිනයි එයාටෙල් වලිනුයි දෙකෙන් මොකක්ද හොද?
Airtel ytb විතරක් නෑ. 344/= social media ඔක්කොම එක්ක තියෙන්නෙ..SD quality කියලා තියෙන්නේ...FUP add වෙනවද කියලා කොහෙවත් ගහලා නෑ..
Hutch එකේ ytb විතරක් තියනවා.. 144/= වගේ... maximum quality 360 p කියලා තියෙන්නේ..FUP නෑ..
මට 11 inch ටැබ් එකකට දාන්න ගන්නේ...
උඔලා රෙකමන්ඩ් කරන්නේ මොකක්ද?