මමනම් හිතන්නේ නෑ 2GB මාසෙකින් ඉවර කරන්න පුලුවන් වෙයි කියල. Midnight Packs වගේම වෙයි. :D:D:D:D:D නැහැ මචෝ.. මම දවස් දෙකෙන් ඉවර කළා. දැන් මේ වෙන සිම් එකක ආයේ 2G එක ඇක්ටිවු කරගෙන ආවේ :lol::lol::lol: