Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Huuno enne nathi wenna mokak hari beheth thiyenawa da
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය හුනො කරදරයක් නෑ කියන්නේ ගෙදරක තුන් හතර දෙනෙක් ඉන්න උන්ට

ඔහොම කරුණාවට හිටියට පස්සේ මුන් පැටව් ගහලා අම්බානෙක හූනු ජනපදයක් වෙනවා

හැමතැනම රෙනවා, කෝප්පයක් භාජනයක් බේරගන්න විදියක් නෑ

ළූණු වැඩේ, කපුරු වැඩේ, බිත්තර කටු වැඩේ හරියන නෑ

මුන් මරන්නේ නැතුව අල්ලන් පොඩ්ඩක් දුරකට විසි කරන්න පුලුවන්නම් හරි

හැබැයි මුන් පියවි සිහියෙන් ඉන්නකොට අල්ලනවා බොරු

මොටීන් ස්ප්‍රේ එකකින් පොඩ්ඩක් ගහලා මුලින් අඩපණ කරගන්න (බය වෙන්න එපා මැරෙන්නේ නෑ උන්, සයිඩ් ඉෆෙක්ට්ස් නම් කොහොමද දන් නෑ උන්ට) ඊට පස්සේ අල්ලලා ගෙනිහින් දාන්න, එතකොට අඩුවෙනවා නිකන්ම,

නැත්නම් රෑ එකට දෙකට වතුර එකක් බොන්න කියලා කුස්සියට ගියාම, හූනෝ ටික සෙට් වෙලා පාටි දාලා "ආ මොනවද ගන්නේ ආවේ මචන්?" කියලා අපෙන් අහන්න පුළුවන් වගේ ලෙවල් එකකට එනවා.

[QUOTE="Blacq, post: 27749288, member: 470007"] [SIZE=5]ඔය හුනො කරදරයක් නෑ කියන්නේ ගෙදරක තුන් හතර දෙනෙක් ඉන්න උන්ට ඔහොම කරුණාවට හිටියට පස්සේ මුන් පැටව් ගහලා අම්බානෙක හූනු ජනපදයක් වෙනවා හැමතැනම රෙනවා, කෝප්පයක් භාජනයක් බේරගන්න විදියක් නෑ ළූණු වැඩේ, කපුරු වැඩේ, බිත්තර කටු වැඩේ හරියන නෑ මුන් මරන්නේ නැතුව අල්ලන් පොඩ්ඩක් දුරකට විසි කරන්න පුලුවන්නම් හරි හැබැයි මුන් පියවි සිහියෙන් ඉන්නකොට අල්ලනවා බොරු මොටීන් ස්ප්‍රේ එකකින් පොඩ්ඩක් ගහලා මුලින් අඩපණ කරගන්න (බය වෙන්න එපා මැරෙන්නේ නෑ උන්, සයිඩ් ඉෆෙක්ට්ස් නම් කොහොමද දන් නෑ උන්ට) ඊට පස්සේ අල්ලලා ගෙනිහින් දාන්න, එතකොට අඩුවෙනවා නිකන්ම, නැත්නම් රෑ එකට දෙකට වතුර එකක් බොන්න කියලා කුස්සියට ගියාම, හූනෝ ටික සෙට් වෙලා පාටි දාලා "ආ මොනවද ගන්නේ ආවේ මචන්?" කියලා අපෙන් අහන්න පුළුවන් වගේ ලෙවල් එකකට එනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom