Huuno enne nathi wenna mokak hari beheth thiyenawa da

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,460
    16,176
    113
    Huuno enne nathi wenna mokak hari beheth thiyenawa da

    මේක ට්‍රය් කරල බලන්න


    QBJYjaC.png
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අපේ ගෙදරත් ඉන්නවා ඔය කැරි හූණෝ
    පතස් ගාලා අඩිය පොලේ ගැහුවම පණ කඩාගෙන දුවනවා :yes:
    වෙලාවකට වර්චස් කරලා යනවා, සන්සාරේ ගන්දස්සාරේ🥴
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    ape gedara nm puso dennek duty dala inne..wadipura huno gana un balanawa.. :lol:
    berila inna huno dethun denek innwa..un inna eka hodai meru, maduruwo ehema allan kanawa un..
     
    • Like
    Reactions: Solo Rider

    strix7378

    Active member
  • May 19, 2020
    207
    235
    43
    හූනන්ගේ වදේ දන්නේ නැති උන්ගෙන් සත්ව කරුණා talks අහලා වැඩක් නෑ 🙄
    ඉලපතක් අරන් දීපන් එක පාරෙන්... සැහෙන වද කරගත්තා එහෙම.. And also moth balls (කපුරු බෝල) දාපන්.. ඒකත් shape.. Not 100% efficient.
     
    Last edited:

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,039
    4,827
    113
    මැස්සො නැතිකරගන්න විදියක් නැද්ද මචන්?