huuuuuuuuuuuuu

kikcola

Active member
  • Feb 10, 2011
    229
    69
    28
    In The Bottle Of kikcola
    mata podi prasnayak thiyenawa sathara pera nimithi gena.

    budu hamuduruwo kiyanawa wayasata yama, ledaweema, maranaya dekala sasara kala kirunalu.1ka wunath surasepa atharala gihige jeewitheta awain passe.

    athakota b,hamuduruwo surasepa widina kota leda wuna nedda,
    athumage maaniyan marune nedda.
    athumage piya wayasata giya nedda.;):cool:

    ahama baladdi sathara pera nimithi kiyanne pattapal boruwak na.
     
    බුදු හාමුදුරුවො සතර පෙරනිමිති දැක්කෙ නෑ, ඒ දැක්කෙ සිදුහත් තවුස
    වයසට යෑම, ලෙඩ වීම මරනය සතර පෙරනිමිති නෙවෙයි, ඔතන ඔයා පටලවාගෙන ඉන්නෙ "දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැතිකිරීමේ මාර්ගය" යන දේවල්

    සතර පෙරනිමිති දැක්කෙ බුදු වෙන්න කලින්, මහල්ලෙක්, ලෙඩෙක්, මල කදක් , පැවදි රූපයක් දැකීමෙන් සිදුහත් කුමාරයාට සත්‍යය පසක් වුනා, රජ මැදුරක වෙන දේ සහ අවට පරිසරයේ වෙන දේ දෙවිදිහක්, ගමේ අසරන මහල්ලෙක් වැරහැලි ඇදගෙන කෑමක් බීමක් සහ හරියට ඇදුමක් නැතුව ඉන්න එක රජ මැදුරේ දකින්න ලැබෙන්නෙ නැහැ, අන්න ඒ වගේ සතර පෙරනිමිති දැකල තමයි සිදුහත් කුමරා ගිහිගෙයි අත ඇරල ගියේ

    තමාගෙ බුද්ධි මට්ටම 0ට අඩුවෙන් තියෙනකොට යම් දෙයක් බොරුවක් නේද අහන එක සදාචාර සම්පන්න නැහැ කියන එක පසක් කරගන්න
     
    Pisachaya

    Member
    Dec 10, 2010
    50
    3
    0
    මෙහෙමයි,
    සිදුහත් කුමාරයාගේ මෑණියන් මහමාය දේවිය මියගියේ කුමාරය ඉපදිලා දවස් හතකින්... ඒ වගේම පිය රජ්ජුරුවෝ හුගක් එයාගේ වයසට යාම පාලනය කලා, විවිද ක්‍රම මගින්.
    සුද්දෝදන රජතුමා කුමාරයට මාලිගා තුනක් හදල දුන්න රටේ විවිද ප්‍රදේශ තුනක.රම්‍ය, සුරම්‍ය,සුබ, කියල.ඒ දේශගුණය වෙනස් වෙනකොට කිසිම වෙනසක් නොවී ඉන්න පුළුවන් වෙන්න.මෙහෙම සැප දෙනකොට දිගටම ගිහිගෙයි ඉදීවි කියන බලාපොරොත්තුව මත තමයි එහෙම කලේ....