Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
huuuuuuuuuuuuuuuuna problem
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමැතිවරයකුගේ පිහිටෙන් කිඹුල් හූනන් රට පටවයි

ශාලික විමලසේන

ලංකාවට ආවේණික කිඹුල් හූනන් මුදලට එකතු කර රට යැවීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් වේ. මුස්ලිම් ඇමැතිවරයකුගේ රැකවරණය යටතේ කෙරෙන මේ ජාවාරම මෙහෙයවනු ලබන්නේ අදාළ ඇමැතිවරයාගේ මස්සිනා කෙනෙක් විසිනි.

මේ පුද්ගලයා විසින් රට පුරා යොදවා ඇති ඒජන්තවරු ඉතා රහසිගතව ඉහළ මිල ගණන්වලට මේ කිඹුල් හූනන් මිලදී ගන්නා බව අනාවරණය වේ.එසේම කිඹුල් හූනන් ගැවසෙන බවට හඳුනාගත් ප්‍රදේශවල ප්‍රදේශවාසීන් අතර ඔවුන් මෙලෙස කිඹුල් හූනන් මිලදී ගන්නා බව ප්‍රචාරය කරමින් සිටී.

වඳවීගෙන යන සත්ත්වයකු වන කිඹුල් හූනා භයානක රෝග රැසකට ඔෟෂධ නිපදවීම සඳහා පර්යේෂණවලට යොදාගන්නා බවද අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ වැටලීම් ඒකකය දැනුම්වත් කර ඇතත්, ඔවුන් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බවද වාර්තා වේ.

[QUOTE="aggregate, post: 16332775, member: 360225"] [B][SIZE=4]ඇමැතිවරයකුගේ පිහිටෙන් කිඹුල් හූනන් රට පටවයි ශාලික විමලසේන ලංකාවට ආවේණික කිඹුල් හූනන් මුදලට එකතු කර රට යැවීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් වේ. මුස්ලිම් ඇමැතිවරයකුගේ රැකවරණය යටතේ කෙරෙන මේ ජාවාරම මෙහෙයවනු ලබන්නේ අදාළ ඇමැතිවරයාගේ මස්සිනා කෙනෙක් විසිනි. මේ පුද්ගලයා විසින් රට පුරා යොදවා ඇති ඒජන්තවරු ඉතා රහසිගතව ඉහළ මිල ගණන්වලට මේ කිඹුල් හූනන් මිලදී ගන්නා බව අනාවරණය වේ.එසේම කිඹුල් හූනන් ගැවසෙන බවට හඳුනාගත් ප්‍රදේශවල ප්‍රදේශවාසීන් අතර ඔවුන් මෙලෙස කිඹුල් හූනන් මිලදී ගන්නා බව ප්‍රචාරය කරමින් සිටී. වඳවීගෙන යන සත්ත්වයකු වන කිඹුල් හූනා භයානක රෝග රැසකට ඔෟෂධ නිපදවීම සඳහා පර්යේෂණවලට යොදාගන්නා බවද අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ වැටලීම් ඒකකය දැනුම්වත් කර ඇතත්, ඔවුන් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බවද වාර්තා වේ.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom