Hybrid සත්තු…

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    Hybrid එහෙම නැත්තම් දෙමුහුන් කළාම ඕනම දෙයක ගුණාංග වෙනස් වෙනව. අපිට නිතරම ලැබෙන දෙමුහුන් දේවල් තමයි ආහාර. වැඩි අස්වැන්නක්, රසයක් එහෙමත් නැත්තම් ගුණයක් ලබාගන්න වගේම පිබෝධකයින්ට ඔරොත්තු දෙන්න සහ දේශගුණයන්ට ගැලපෙන්නත් ඇතැම් ගස්වැල් දෙමුහුන කරල හදනව.
    කෙසේ වෙතත් මේ වෙද්දි සත්ව ලෝකයේත් දෙමුහුන් සතුන් රැසක් දකින්නට ලැබෙනව.
    මේ කියන්නෙ ඒ ගැන නෙවෙයි, ෆෝටෝෂොප් මෘදුකාංගය ආධාරයෙන් දෙමුහුන් කරපු අලංකාර සත්තු ගැනයි.


    Butterphant.jpg


    Catmeleon.jpg


    Dubbit.jpg


    Highland-Red-Pandow.jpg


    Hippopotamice.jpg


    Koaowl.jpg


    Labradorca.jpg


    Orangupanda.jpg


    Penguitten.jpg


    Searex.jpg


    The-Snowy-Owlpard.jpg


    Toucameleon.jpg


    RE POST නම් SORRY වෙන්න ඕනේ... :sorry: :sorry: :sorry:
     
    • Like
    Reactions: MalindhaDR