Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
HYBRID.... why not??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමාන්‍ය කාර් එකක තියෙන්නේ combustion engine එකක්. ඒ නිසා හොද ව්‍යාවර්තයක් (torque) තියනවා. (torque එකයි power එකයි කියන්නේ දෙකක්) එත් hybrid කාර් එකක තියන වෙනස මොකද්ද?

1. ඉන්ධන පරිබෝජනය

මේක තමයි තියන ප්‍රධානම වාසිය. Hybrid කාර් එකක සාමාන්‍ය කාර් එකකට වඩා අනිවාර්යෙන්ම 10km per liter විතර වැඩියෙන් දුවන්න පලුවන්. සාමාන්‍ය කාර් එකක් liter 1ta 12km යනවනම් Hybrid එකක් 20km ට වඩා යන්න පුළුවන්. නමුත් driving style එක අනුව ටිකක් වෙනස් වෙන්න පුළුවන්. දිනෙන් දින ඉහල යන ඉන්ධන මිලට මේක හොද විසදුමක් වෙනවා. එක නිසා මුලින් ලොකු ගානක් වියදම් කරලා උනත් Hybrid කාර් එකක් ගන්න එකේ වරදක් නෑ. ඉස්සරහට එන්න තියන Hybrid කාර් වල liter 1කට 40km විතර හොද ඉන්ධන පරිබෝජනයක් බලාපොරොත්තු වෙන්ව. එතකොට ඒවගේ සාමාන්‍ය කාර් එකකට වඩා ලොකු වෙනසක් තියනවා.

2. Oil මාරු කිරීම

සාමාන්‍ය කාර් එකක 5000km ට සැරයක් oil change කරන්න වෙන්ව. නමුත් hybrid කාර් එකක 10000km ට සැරයක් වගේ තමයි oil change එකක් කරන්න වෙන්නේ. මේ දවස් වල service එකකට යන වියදම දන්නා කට්ටියට තේරෙනවා ඇති මේක කොච්චර ඉතිරියක් ද කියල.

3. පරිසරහිතකාමීබව

මේ වාහන වල ඉන්ධන අඩුවෙන භාවිතා කරන නිසා හරිතාගාර වායුවට බලපාන පරිසරයට මුදා හරින්නේ අඩුවෙන්.

4. අලුත්වැඩියා

Hybrid වාහන සාදනු ලබන්නේ ඉතාමත් ඉහල තාක්ෂණයක් උපයෝගී කරගෙන. මේ නිසා අලුත්වදියාවක් අවශ්‍ය වන්නේ ඉතා කලාතුරකින්. ලංකාවෙත් මේ වෙනකොටත් කොලබ ඇරෙන්නට තවත් තැන වල මේ Hybrid වාහන සදහා වෙන් උන තැන් තියනවා. තව ඉස්සරහට තවත් මේ වගේ තැන් වැඩි වෙනවා.

6. ආරක්ශකාරීබව

ගොඩක් අය තාම තේරුම් අරන් නෑ Hybrid කාර් ඇයි සාමාන්‍ය කාර් එකකට වඩා ආරක්ෂාකාරී කියල හිටං. Hybrid කාර් වල බැටරියට යොදා ගන්නේ nickel laid කියන සංයෝගයයි. නමුත් සාමාන්‍ය කාර් එකක බොහෝ දුරට තියෙන්නේ lead acid බටරියකුයි. ඒ වගේම මේ කාර් වලට ඉන්ධන පොඩි ප්‍රමාණයක් තමයි අවශ්‍ය වන්නේ. මේ කරුණු නිසා සාමාන්‍ය කාර් එකකට වැඩ හදිසි අනතුරකදී Hybrid කාර් එකක් ගොඩක් ආරක්ෂාකාරී.

තවත් ගොඩක් කාරණා තියනවා හ්ය්බ්රිඩ් කාර් එකක් සාමාන්‍ය කාර් එකකට වඩා හොද තේරීමක් වෙන්න. එත් වාහනේ පාවිච්චි කරන කෙනාගේ අවශ්‍යතාවය අනුව එක වෙනස් වෙන්න පුළුවන්.

The Lamborghini Asterion

2015 Lexus NX

BMW-i8-Plug-in-Hybrid

මේවා දැක්කම තේරෙනවනේ luxury vehicles ගොඩක් තියනවා hybrid වාහන. ඒක නිසා අපිට කියන්න බෑ ඔච්චර ගානක වහනයක් ගන්න පුළුවන් නම් petrol ගහන්න සල්ලි නැද්ද කියල.

ලංකාවේ ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබෙන්නේ honda toyota වගේ economical වාහන විතරයි. ඔන්න ඒවා එඉකකුත් බලලම යන්නකෝ.

Toyota Prius

Honda Insight

2015 Honda Fit

[QUOTE="Iintercooler, post: 17729651, member: 512218"] [SIZE="5"]සාමාන්‍ය කාර් එකක තියෙන්නේ combustion engine එකක්. ඒ නිසා හොද ව්‍යාවර්තයක් (torque) තියනවා. (torque එකයි power එකයි කියන්නේ දෙකක්) එත් hybrid කාර් එකක තියන වෙනස මොකද්ද? [/SIZE] [SIZE="5"]1. ඉන්ධන පරිබෝජනය[/SIZE] [SIZE="4"]මේක තමයි තියන ප්‍රධානම වාසිය. Hybrid කාර් එකක සාමාන්‍ය කාර් එකකට වඩා අනිවාර්යෙන්ම 10km per liter විතර වැඩියෙන් දුවන්න පලුවන්. සාමාන්‍ය කාර් එකක් liter 1ta 12km යනවනම් Hybrid එකක් 20km ට වඩා යන්න පුළුවන්. නමුත් driving style එක අනුව ටිකක් වෙනස් වෙන්න පුළුවන්. දිනෙන් දින ඉහල යන ඉන්ධන මිලට මේක හොද විසදුමක් වෙනවා. එක නිසා මුලින් ලොකු ගානක් වියදම් කරලා උනත් Hybrid කාර් එකක් ගන්න එකේ වරදක් නෑ. ඉස්සරහට එන්න තියන Hybrid කාර් වල liter 1කට 40km විතර හොද ඉන්ධන පරිබෝජනයක් බලාපොරොත්තු වෙන්ව. එතකොට ඒවගේ සාමාන්‍ය කාර් එකකට වඩා ලොකු වෙනසක් තියනවා. [/SIZE] [SIZE="5"]2. Oil මාරු කිරීම[/SIZE] [SIZE="4"]සාමාන්‍ය කාර් එකක 5000km ට සැරයක් oil change කරන්න වෙන්ව. නමුත් hybrid කාර් එකක 10000km ට සැරයක් වගේ තමයි oil change එකක් කරන්න වෙන්නේ. මේ දවස් වල service එකකට යන වියදම දන්නා කට්ටියට තේරෙනවා ඇති මේක කොච්චර ඉතිරියක් ද කියල.[/SIZE] [SIZE="5"]3. පරිසරහිතකාමීබව[/SIZE] [SIZE="4"]මේ වාහන වල ඉන්ධන අඩුවෙන භාවිතා කරන නිසා හරිතාගාර වායුවට බලපාන පරිසරයට මුදා හරින්නේ අඩුවෙන්.[/SIZE] [SIZE="5"]4. අලුත්වැඩියා [/SIZE] [SIZE="4"]Hybrid වාහන සාදනු ලබන්නේ ඉතාමත් ඉහල තාක්ෂණයක් උපයෝගී කරගෙන. මේ නිසා අලුත්වදියාවක් අවශ්‍ය වන්නේ ඉතා කලාතුරකින්. ලංකාවෙත් මේ වෙනකොටත් කොලබ ඇරෙන්නට තවත් තැන වල මේ Hybrid වාහන සදහා වෙන් උන තැන් තියනවා. තව ඉස්සරහට තවත් මේ වගේ තැන් වැඩි වෙනවා.[/SIZE] [SIZE="5"]6. ආරක්ශකාරීබව[/SIZE] [SIZE="4"]ගොඩක් අය තාම තේරුම් අරන් නෑ Hybrid කාර් ඇයි සාමාන්‍ය කාර් එකකට වඩා ආරක්ෂාකාරී කියල හිටං. Hybrid කාර් වල බැටරියට යොදා ගන්නේ nickel laid කියන සංයෝගයයි. නමුත් සාමාන්‍ය කාර් එකක බොහෝ දුරට තියෙන්නේ lead acid බටරියකුයි. ඒ වගේම මේ කාර් වලට ඉන්ධන පොඩි ප්‍රමාණයක් තමයි අවශ්‍ය වන්නේ. මේ කරුණු නිසා සාමාන්‍ය කාර් එකකට වැඩ හදිසි අනතුරකදී Hybrid කාර් එකක් ගොඩක් ආරක්ෂාකාරී.[/SIZE] [SIZE="5"]තවත් ගොඩක් කාරණා තියනවා හ්ය්බ්රිඩ් කාර් එකක් සාමාන්‍ය කාර් එකකට වඩා හොද තේරීමක් වෙන්න. එත් වාහනේ පාවිච්චි කරන කෙනාගේ අවශ්‍යතාවය අනුව එක වෙනස් වෙන්න පුළුවන්. [/SIZE] [SIZE="6"]The Lamborghini Asterion [/SIZE] [IMG]http://i.kinja-img.com/gawker-media/image/upload/s--l3DvitZ6--/c_fit,fl_progressive,q_80,w_636/exezzniiyj3wempbwsvn.jpg[/IMG] [SIZE="6"]2015 Lexus NX[/SIZE] [IMG]https://file.kbb.com/kbb/images/content/editorial/slideshow/2015-lexus-nx-200t-and-300h-hybrid-unveiled-/2015-lexus-nx-300h-hybrid-front-static-600-001.jpg[/IMG] [IMG]http://media.treehugger.com/assets/images/2011/10/lexus-ct-200h-hybrid-car-photo004.jpg[/IMG] [SIZE="6"]BMW-i8-Plug-in-Hybrid[/SIZE] [IMG]http://mikeshouts.com/wp-content/uploads/2013/09/BMW-i8-Plug-in-Hybrid-Coupe-image-3.jpg[/IMG] [SIZE="5"]මේවා දැක්කම තේරෙනවනේ luxury vehicles ගොඩක් තියනවා hybrid වාහන. ඒක නිසා අපිට කියන්න බෑ ඔච්චර ගානක වහනයක් ගන්න පුළුවන් නම් petrol ගහන්න සල්ලි නැද්ද කියල. :no::no: ලංකාවේ ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබෙන්නේ honda toyota වගේ economical වාහන විතරයි. ඔන්න ඒවා එඉකකුත් බලලම යන්නකෝ. [/SIZE] [SIZE="6"]Toyota Prius [/SIZE] [IMG]http://cdn.assets.toyota.com.my/models_assets/images/models/prius/exterior/color_white_pearl_cs.png[/IMG] [SIZE="6"]Honda Insight[/SIZE] [IMG]http://www.dragtimes.com/images/17563-2009-Honda-Insight.jpg[/IMG] [SIZE="6"]2015 Honda Fit[/SIZE] [IMG]http://images.thecarconnection.com/lrg/2015-honda-fit-hybrid-japanese-model_100439070_l.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom