HYBRID.... why not??

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    සාමාන්‍ය කාර් එකක තියෙන්නේ combustion engine එකක්. ඒ නිසා හොද ව්‍යාවර්තයක් (torque) තියනවා. (torque එකයි power එකයි කියන්නේ දෙකක්) එත් hybrid කාර් එකක තියන වෙනස මොකද්ද?

    1. ඉන්ධන පරිබෝජනය

    මේක තමයි තියන ප්‍රධානම වාසිය. Hybrid කාර් එකක සාමාන්‍ය කාර් එකකට වඩා අනිවාර්යෙන්ම 10km per liter විතර වැඩියෙන් දුවන්න පලුවන්. සාමාන්‍ය කාර් එකක් liter 1ta 12km යනවනම් Hybrid එකක් 20km ට වඩා යන්න පුළුවන්. නමුත් driving style එක අනුව ටිකක් වෙනස් වෙන්න පුළුවන්. දිනෙන් දින ඉහල යන ඉන්ධන මිලට මේක හොද විසදුමක් වෙනවා. එක නිසා මුලින් ලොකු ගානක් වියදම් කරලා උනත් Hybrid කාර් එකක් ගන්න එකේ වරදක් නෑ. ඉස්සරහට එන්න තියන Hybrid කාර් වල liter 1කට 40km විතර හොද ඉන්ධන පරිබෝජනයක් බලාපොරොත්තු වෙන්ව. එතකොට ඒවගේ සාමාන්‍ය කාර් එකකට වඩා ලොකු වෙනසක් තියනවා.

    2. Oil මාරු කිරීම

    සාමාන්‍ය කාර් එකක 5000km ට සැරයක් oil change කරන්න වෙන්ව. නමුත් hybrid කාර් එකක 10000km ට සැරයක් වගේ තමයි oil change එකක් කරන්න වෙන්නේ. මේ දවස් වල service එකකට යන වියදම දන්නා කට්ටියට තේරෙනවා ඇති මේක කොච්චර ඉතිරියක් ද කියල.

    3. පරිසරහිතකාමීබව

    මේ වාහන වල ඉන්ධන අඩුවෙන භාවිතා කරන නිසා හරිතාගාර වායුවට බලපාන පරිසරයට මුදා හරින්නේ අඩුවෙන්.

    4. අලුත්වැඩියා

    Hybrid වාහන සාදනු ලබන්නේ ඉතාමත් ඉහල තාක්ෂණයක් උපයෝගී කරගෙන. මේ නිසා අලුත්වදියාවක් අවශ්‍ය වන්නේ ඉතා කලාතුරකින්. ලංකාවෙත් මේ වෙනකොටත් කොලබ ඇරෙන්නට තවත් තැන වල මේ Hybrid වාහන සදහා වෙන් උන තැන් තියනවා. තව ඉස්සරහට තවත් මේ වගේ තැන් වැඩි වෙනවා.

    6. ආරක්ශකාරීබව

    ගොඩක් අය තාම තේරුම් අරන් නෑ Hybrid කාර් ඇයි සාමාන්‍ය කාර් එකකට වඩා ආරක්ෂාකාරී කියල හිටං. Hybrid කාර් වල බැටරියට යොදා ගන්නේ nickel laid කියන සංයෝගයයි. නමුත් සාමාන්‍ය කාර් එකක බොහෝ දුරට තියෙන්නේ lead acid බටරියකුයි. ඒ වගේම මේ කාර් වලට ඉන්ධන පොඩි ප්‍රමාණයක් තමයි අවශ්‍ය වන්නේ. මේ කරුණු නිසා සාමාන්‍ය කාර් එකකට වැඩ හදිසි අනතුරකදී Hybrid කාර් එකක් ගොඩක් ආරක්ෂාකාරී.

    තවත් ගොඩක් කාරණා තියනවා හ්ය්බ්රිඩ් කාර් එකක් සාමාන්‍ය කාර් එකකට වඩා හොද තේරීමක් වෙන්න. එත් වාහනේ පාවිච්චි කරන කෙනාගේ අවශ්‍යතාවය අනුව එක වෙනස් වෙන්න පුළුවන්.

    The Lamborghini Asterion

    exezzniiyj3wempbwsvn.jpg

    2015 Lexus NX

    2015-lexus-nx-300h-hybrid-front-static-600-001.jpg

    lexus-ct-200h-hybrid-car-photo004.jpg

    BMW-i8-Plug-in-Hybrid

    BMW-i8-Plug-in-Hybrid-Coupe-image-3.jpg

    මේවා දැක්කම තේරෙනවනේ luxury vehicles ගොඩක් තියනවා hybrid වාහන. ඒක නිසා අපිට කියන්න බෑ ඔච්චර ගානක වහනයක් ගන්න පුළුවන් නම් petrol ගහන්න සල්ලි නැද්ද කියල. :no::no:

    ලංකාවේ ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබෙන්නේ honda toyota වගේ economical වාහන විතරයි. ඔන්න ඒවා එඉකකුත් බලලම යන්නකෝ.

    Toyota Prius

    color_white_pearl_cs.png

    Honda Insight

    17563-2009-Honda-Insight.jpg

    2015 Honda Fit

    2015-honda-fit-hybrid-japanese-model_100439070_l.jpg
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    ගොඩක් අය තාම තේරුම් අරන් නෑ Hybrid කාර් ඇයි සාමාන්‍ය කාර් එකකට වඩා ආරක්ෂාකාරී කියල හිටං
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    4. අලුත්වැඩියා

    Hybrid වාහන සාදනු ලබන්නේ ඉතාමත් ඉහල තාක්ෂණයක් උපයෝගී කරගෙන. මේ නිසා අලුත්වදියාවක් අවශ්‍ය වන්නේ ඉතා කලාතුරකින්. ලංකාවෙත් මේ වෙනකොටත් කොලබ ඇරෙන්නට තවත් තැන වල මේ Hybrid වාහන සදහා වෙන් උන තැන් තියනවා. තව ඉස්සරහට තවත් මේ වගේ තැන් වැඩි වෙනවා.

    කලාතුරකින් කියනන් බෑ මචං මේවගේ බැටරියේ ඉඳන් ecu වෙනකන් ලෙඩ එනවා. සාමාන්‍ය කාර් එකකට වඩා සංකීර්ණ වැඩි ඉලෙක්ට්‍රොනික පද්දතිය. ඉහලම තාක්ෂනය නිසා අලුත්වැඩියා කලාතුරකින් කියන කතාව වැරදි නේ මචං. අලුත්වැඩියා කලාතුරකින් එන්න නම් පද්ධතිය stable & durable වෙන්න ඕනා.

    6. ආරක්ශකාරීබව

    ගොඩක් අය තාම තේරුම් අරන් නෑ Hybrid කාර් ඇයි සාමාන්‍ය කාර් එකකට වඩා ආරක්ෂාකාරී කියල හිටං. Hybrid කාර් වල බැටරියට යොදා ගන්නේ nickel laid කියන සංයෝගයයි. නමුත් සාමාන්‍ය කාර් එකක බොහෝ දුරට තියෙන්නේ lead acid බටරියකුයි. ඒ වගේම මේ කාර් වලට ඉන්ධන පොඩි ප්‍රමාණයක් තමයි අවශ්‍ය වන්නේ. මේ කරුණු නිසා සාමාන්‍ය කාර් එකකට වැඩ හදිසි අනතුරකදී Hybrid කාර් එකක් ගොඩක් ආරක්ෂාකාරී.

    මේකත් වැරදි මචං හය්බ්‍රිඩ් කාර් වලත් සාමාන්‍ය ලෙඩ් ඇසිඩ් බැටරියක් එනවා වාහනේ 12v වැඩ වලට. මේකයි සාමාන්‍ය කාර් එකක බටරියෙයි වෙනසක් නෑ. වෙනස් වෙන්නේ සීල් ටයිප් හෝ සාමාන්‍ය වර්ගය අතර පමණි. ඒ වගේම ලෙඩ් ඇසිඩ් බැටරි වල ලොකු අනාරක්ෂිත තාවයක් නෑ. ඇසිඩ් ඇඟේ ගෑවුන ගමන් පිච්චෙන්නේ නෑ තනුක අම්ලය නිසා. ඇසට ගියොත් නම් ඉවරයි.

    හය්බ්රිඩ් බැටරි සාමන්යෙන් නිකල් මෙටල් හයිද්රයිඩ්. ඒවා ලිතියම් බැටරි වගේ පිපිරීමේ,ගිනි ගැනීමේ අවධානමක් නෑ. හැබැයි බැටරි ගිනි ගට්ට සීන් ලංකාවෙනුත් වාර්තා උනාද කොහෙද ඇක්සිඩන්ට් වෙලා.
    වාහනේ ඩිසයින් එකෙන් මිසක් හ්ය්බ්රිඩ් සහ නොර්මල් කාර් වල ආරක්ෂාව වෙනස් කියන්න බෑ.

    • Like
    Reactions: richlife

    ela mchan thanx
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    ඒ වගේම,

    1. ඉන්ධන පරිබෝජනය

    මේක තමයි තියන ප්‍රධානම වාසිය. Hybrid කාර් එකක සාමාන්‍ය කාර් එකකට වඩා අනිවාර්යෙන්ම 10km per liter විතර වැඩියෙන් දුවන්න පලුවන්. සාමාන්‍ය කාර් එකක් liter 1ta 12km යනවනම් Hybrid එකක් 20km ට වඩා යන්න පුළුවන්. නමුත් driving style එක අනුව ටිකක් වෙනස් වෙන්න පුළුවන්. දිනෙන් දින ඉහල යන ඉන්ධන මිලට මේක හොද විසදුමක් වෙනවා. එක නිසා මුලින් ලොකු ගානක් වියදම් කරලා උනත් Hybrid කාර් එකක් ගන්න එකේ වරදක් නෑ. ඉස්සරහට එන්න තියන Hybrid කාර් වල liter 1කට 40km විතර හොද ඉන්ධන පරිබෝජනයක් බලාපොරොත්තු වෙන්ව. එතකොට ඒවගේ සාමාන්‍ය කාර් එකකට වඩා ලොකු වෙනසක් තියනවා.

    ඔව් ඔව්. ලීටරේට 40ක් කරන ඒවා අනාගතේ එයි. එතකොට මාත් ගන්නවා එකක්

    හැබැයි දැන් එන හයිබ්‍රිඩ් කාර්නම් තියෙන්නේ ටීවී වල කලුසුදු යුගය වගේ යුගයක. ඕවා ගන්න උන් හදන කම්පැනිවල පරීක්ශනාගාර මීයෝ වගේ තමා

    දැනට තියෙන හයිබ්‍රිඩ් ටෙක්නොලොජිය සුමනක්කගේ අරක වගේ තමා. තාම එකලාසයක් නෑ:lol::lol:

    3. පරිසරහිතකාමීබව

    මේ වාහන වල ඉන්ධන අඩුවෙන භාවිතා කරන නිසා හරිතාගාර වායුවට බලපාන පරිසරයට මුදා හරින්නේ අඩුවෙන්.

    ඩිකිය පිරෙන්න කිලෝ ගානක් බැර ලෝහ එක්ක බැටරි පුරෝගෙන මොන පරිසර හිතකාමීද බන්??:lol::lol::lol:

    ඔබතුමා හැප්පිච්ච හයිබ්‍රිඩ් කාර් දැකලා නෑ වගේ.වැදිච්ච ගමන් සවලක් ඕනේ එකතු කරන්න

    ආ අලුත්වැඩියා ගැන කිව්වනේ. ඕවගේ ඉන්වර්ටර් ලක්ශ 6න් 8න් එහා. ඒවා කිය කියා යන්නේ නෑ. අද යන්නත් පුලුවන් අව්රුදු 5කින් යන්නත් පුලුවන්, ඉංශුවරන්ස් එකෙන්වත් ඒවා කවර් කරගන්න බෑ. ඒ සල්ලි වලින් පැට්‍රල් කාර් එකකට ඇංජිමකුයි ගියර් බොක්ස් එකකුයි අලුතෙන් තියලා පේන්ට් එකකුත් ගැහුවහැකි:lol::lol::lol:

    මගේ උපදෙස- දැන්මම හයිබ්‍රිඩ් ගන්න එපා. තව අව්රුදු 5කින් 10කින් පස්සෙවත් ගන්න, දැන් එන ටෙක්නොලොජි එක ස්ටේබල් නෑ. තාම කලු සුදු ටීවී යුගය වගේ දියුනු වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: richlife

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,979
    1,058
    113
    Colombo
    දැන් තියන තත්වෙ අනුව හයිබ්‍රිඩ් කොච්චර නරක වුනත් පෙට්‍රල් කාර් එකක් ගන්න බෑ බන්. අමර ටැක්ස් එකක්නෙ :rofl::dull:. ඉතින් අරක කොච්චර නරක වුනත් ගන්නෙම හයිබ්‍රිඩ්. :):):)

    කරන්න දෙයක් නෑ. පේන තරම් හොදක් නැති වුනාට ඉතින් කාර් එකක් ඕනනම් ගන්න වෙන්නෙ පපඩමක් තමයි :no::oo::baffled::P
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    රත්තරං;17729911 said:
    ඒ වගේම,
    ඔව් ඔව්. ලීටරේට 40ක් කරන ඒවා අනාගතේ එයි. එතකොට මාත් ගන්නවා එකක්

    හැබැයි දැන් එන හයිබ්‍රිඩ් කාර්නම් තියෙන්නේ ටීවී වල කලුසුදු යුගය වගේ යුගයක. ඕවා ගන්න උන් හදන කම්පැනිවල පරීක්ශනාගාර මීයෝ වගේ තමා

    දැනට තියෙන හයිබ්‍රිඩ් ටෙක්නොලොජිය සුමනක්කගේ අරක වගේ තමා. තාම එකලාසයක් නෑ:lol::lol:

    [/COLOR].

    මචන් මුලින්ම Hybrid ලංකාවට ආවෙ ජපානයේ අවුරුදු 5ක් විතර පාවිච්චි කරලා ඉවර උනාට පස්සේ. මන් නම් හිතන්නේ එක තමයි ඔය කියන tv වල කළු සුදු යුගය. දන් මේවා ලංකාවට ඇවිල්ලත් ගොඩක් කල් වෙන්ව. ඔය කියන විදිහට hybrid වල කළු සුදු යුගය ඉවර වෙනකන් බලාගෙන ඉන්නකොට ඔයිට වඩා හොද අලුත් technology එකක් එයි නේද? එතකොට එකේ කළු සුදු යුගය කියල අපි hybrid use කරන්න ඕනෙද? :lol::lol:

    auto gear apu kaleth kiwwe ohomane
     
    Last edited:
    • Like
    Reactions: DJvodka

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මොකද මචන් ලංකාවෙ 10000km වලින් oil change කරන්නෙ මගෙ civic hybrid එකක් තියන්නෙ 20000km වලින් oil change කරන්නෙ
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    මොකද මචන් ලංකාවෙ 10000km වලින් oil change කරන්නෙ මගෙ civic hybrid එකක් තියන්නෙ 20000km වලින් oil change කරන්නෙ

    man nam every 5k maru karanawa. 6 months giyat netat change karanna ona.
    ඒක මචන් එක එක වාහනේ හැටියට වෙනස් වෙන්න පුළුවන්.. එත් සාමාන්‍ය වහනයකට වඩා සෑහෙන ගොඩක් කල් පුළුවන්
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    රත්තරං;17729911 said:

    6. ආරක්ශකාරීබව

    ගොඩක් අය තාම තේරුම් අරන් නෑ Hybrid කාර් ඇයි සාමාන්‍ය කාර් එකකට වඩා ආරක්ෂාකාරී කියල හිටං. Hybrid කාර් වල බැටරියට යොදා ගන්නේ nickel laid කියන සංයෝගයයි. නමුත් සාමාන්‍ය කාර් එකක බොහෝ දුරට තියෙන්නේ lead acid බටරියකුයි. ඒ වගේම මේ කාර් වලට ඉන්ධන පොඩි ප්‍රමාණයක් තමයි අවශ්‍ය වන්නේ. මේ කරුණු නිසා සාමාන්‍ය කාර් එකකට වැඩ හදිසි අනතුරකදී Hybrid කාර් එකක් ගොඩක් ආරක්ෂාකාරී.

    ඔබතුමා හැප්පිච්ච හයිබ්‍රිඩ් කාර් දැකලා නෑ වගේ.වැදිච්ච ගමන් සවලක් ඕනේ එකතු කරන්න
    .

    එක මචන් දන් එන අලුත් වාහන හැම එකකටම පොදුයි නේ.. කොහොමත් අලුත් වාහන හදන්නේ පුළුවන් තරම් බර අඩු වෙන විදිහට. එක නිසා ලොකු අක්සිරන්ට් එකක් උනාම වාහනේ ඉවරයි.
     
    Nov 27, 2009
    2,139
    107
    0
    ගොඩක් අය තාම තේරුම් අරන් නෑ Hybrid කාර් ඇයි සාමාන්‍ය කාර් එකකට වඩා ආරක්ෂාකාරී කියල හිටං

    mekanam boru. toyota aqua, prius hayya adui
     
    Nov 27, 2009
    2,139
    107
    0
    එක මචන් දන් එන අලුත් වාහන හැම එකකටම පොදුයි නේ.. කොහොමත් අලුත් වාහන හදන්නේ පුළුවන් තරම් බර අඩු වෙන විදිහට. එක නිසා ලොකු අක්සිරන්ට් එකක් උනාම වාහනේ ඉවරයි.

    Ne machan thawamath non hybrid car hybrid ewata wada hayya wadi. hybrid ewa thamai bara adu karanna papadam wage thahadu walin hadala thiyenne. :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    රත්තරං;17729911 said:
    ඒ වගේම,

    1. ඉන්ධන පරිබෝජනය

    මේක තමයි තියන ප්‍රධානම වාසිය. Hybrid කාර් එකක සාමාන්‍ය කාර් එකකට වඩා අනිවාර්යෙන්ම 10km per liter විතර වැඩියෙන් දුවන්න පලුවන්. සාමාන්‍ය කාර් එකක් liter 1ta 12km යනවනම් Hybrid එකක් 20km ට වඩා යන්න පුළුවන්. නමුත් driving style එක අනුව ටිකක් වෙනස් වෙන්න පුළුවන්. දිනෙන් දින ඉහල යන ඉන්ධන මිලට මේක හොද විසදුමක් වෙනවා. එක නිසා මුලින් ලොකු ගානක් වියදම් කරලා උනත් Hybrid කාර් එකක් ගන්න එකේ වරදක් නෑ. ඉස්සරහට එන්න තියන Hybrid කාර් වල liter 1කට 40km විතර හොද ඉන්ධන පරිබෝජනයක් බලාපොරොත්තු වෙන්ව. එතකොට ඒවගේ සාමාන්‍ය කාර් එකකට වඩා ලොකු වෙනසක් තියනවා.

    ඔව් ඔව්. ලීටරේට 40ක් කරන ඒවා අනාගතේ එයි. එතකොට මාත් ගන්නවා එකක්

    හැබැයි දැන් එන හයිබ්‍රිඩ් කාර්නම් තියෙන්නේ ටීවී වල කලුසුදු යුගය වගේ යුගයක. ඕවා ගන්න උන් හදන කම්පැනිවල පරීක්ශනාගාර මීයෝ වගේ තමා

    දැනට තියෙන හයිබ්‍රිඩ් ටෙක්නොලොජිය සුමනක්කගේ අරක වගේ තමා. තාම එකලාසයක් නෑ:lol::lol:

    3. පරිසරහිතකාමීබව

    මේ වාහන වල ඉන්ධන අඩුවෙන භාවිතා කරන නිසා හරිතාගාර වායුවට බලපාන පරිසරයට මුදා හරින්නේ අඩුවෙන්.

    ඩිකිය පිරෙන්න කිලෝ ගානක් බැර ලෝහ එක්ක බැටරි පුරෝගෙන මොන පරිසර හිතකාමීද බන්??:lol::lol::lol:

    6. ආරක්ශකාරීබව

    ගොඩක් අය තාම තේරුම් අරන් නෑ Hybrid කාර් ඇයි සාමාන්‍ය කාර් එකකට වඩා ආරක්ෂාකාරී කියල හිටං. Hybrid කාර් වල බැටරියට යොදා ගන්නේ nickel laid කියන සංයෝගයයි. නමුත් සාමාන්‍ය කාර් එකක බොහෝ දුරට තියෙන්නේ lead acid බටරියකුයි. ඒ වගේම මේ කාර් වලට ඉන්ධන පොඩි ප්‍රමාණයක් තමයි අවශ්‍ය වන්නේ. මේ කරුණු නිසා සාමාන්‍ය කාර් එකකට වැඩ හදිසි අනතුරකදී Hybrid කාර් එකක් ගොඩක් ආරක්ෂාකාරී.

    ඔබතුමා හැප්පිච්ච හයිබ්‍රිඩ් කාර් දැකලා නෑ වගේ.වැදිච්ච ගමන් සවලක් ඕනේ එකතු කරන්න

    ආ අලුත්වැඩියා ගැන කිව්වනේ. ඕවගේ ඉන්වර්ටර් ලක්ශ 6න් 8න් එහා. ඒවා කිය කියා යන්නේ නෑ. අද යන්නත් පුලුවන් අව්රුදු 5කින් යන්නත් පුලුවන්, ඉංශුවරන්ස් එකෙන්වත් ඒවා කවර් කරගන්න බෑ. ඒ සල්ලි වලින් පැට්‍රල් කාර් එකකට ඇංජිමකුයි ගියර් බොක්ස් එකකුයි අලුතෙන් තියලා පේන්ට් එකකුත් ගැහුවහැකි:lol::lol::lol:

    මගේ උපදෙස- දැන්මම හයිබ්‍රිඩ් ගන්න එපා. තව අව්රුදු 5කින් 10කින් පස්සෙවත් ගන්න, දැන් එන ටෙක්නොලොජි එක ස්ටේබල් නෑ. තාම කලු සුදු ටීවී යුගය වගේ දියුනු වෙනවා.

    hariyata auto gear apu mula kale wage :)